ගිය සතියේ වික්කා අලියො ජොඩුවක් ජර්මන් කාරයෙකුට.. කෙලින්ම වැඩපොලකින් ගෙනාවේ කටුගස්තොට. රුපියල් 8000කට ගත්තේ බන්, හීනියට 45000කට වික්කා..![]()
එල එල.
ගිය සතියේ වික්කා අලියො ජොඩුවක් ජර්මන් කාරයෙකුට.. කෙලින්ම වැඩපොලකින් ගෙනාවේ කටුගස්තොට. රුපියල් 8000කට ගත්තේ බන්, හීනියට 45000කට වික්කා..![]()
එක්කො ෆොරෙක්ස් කරහන්. නැත්තම් රිස්ක් නැති ඊබේ, ඇමසොන් වගේ එහෙක බඩු විකුනහන්. උබට තෙරෙයි මිනිස්සු ජොබ් කරලා හොයන්නේ මොනාද කියලා.නෑ මචංලා මට ඕන සල්ලි ටිකක් එකතු කරගන්න. මම යන්නේ රෑ වැඩට. මට දවල් කාලය ඉතුරුයි. මුකුත් පටන්ගන්න සල්ලි ටිකක් මිලින් එකතු කරගන්න මේකට යන්න හදන්නේ.
නෑ මචංලා මට ඕන සල්ලි ටිකක් එකතු කරගන්න. මම යන්නේ රෑ වැඩට. මට දවල් කාලය ඉතුරුයි. මුකුත් පටන්ගන්න සල්ලි ටිකක් මිලින් එකතු කරගන්න මේකට යන්න හදන්නේ.
එක්කො ෆොරෙක්ස් කරහන්. නැත්තම් රිස්ක් නැති ඊබේ, ඇමසොන් වගේ එහෙක බඩු විකුනහන්. උබට තෙරෙයි මිනිස්සු ජොබ් කරලා හොයන්නේ මොනාද කියලා.
ඉතින් ඒක තමයි සල්ලි ටිකක් එකතු කරලා business එකක් පටන් ගනින්, ebay හරි ,කොහේ හරි.
මන්දා බන්. ඔය පොඩි පොඩි ගාමන්ට් ෆැක්ටරි තියනවා නේද? ඒවල සෙකියුරිටි ජොබ් හොයලා බලහන්.ලංකාවට පේපැල් සපෝට් නෑනේ මචෝ. මැලේසියන් හදන් කරත් එතනත් රිස්ක් එකක් තියනවනේ. මොනව හරි උනොත් අපිට කතා කරන්න දෙයක් නෑනේ වරද අපේනේ. අනික මට විකුනන්න දේකුත් නෑ මචං.
මන්දා බන්. ඔය පොඩි පොඩි ගාමන්ට් ෆැක්ටරි තියනවා නේද? ඒවල සෙකියුරිටි ජොබ් හොයලා බලහන්.
හැමදාම සික්කෙක් වෙලා ඉන්නද උඹට ඕන රිස්ක් එකක් ගත්තෙ නැත්තම් ජීවිතේ කවදාවත් ඉහලට යන්න බෑ බන් මෙච්චර බය වෙන්න එපා මොනව හරි බිස්නස් එකක් කරහන් අනුන් වෙනුවෙන් වැඩ කරල කරල අනුන්ව පෝසත් කර ක්‍ර ඉන්නවට වඩා හොඳ නැද්ද බන් තමන් වෙනුවෙන් මොනව හරි දෙයක් කරන්න
oka uba kiyana tharam lesith ne ne ban.හැමදාම සික්කෙක් වෙලා ඉන්නද උඹට ඕන රිස්ක් එකක් ගත්තෙ නැත්තම් ජීවිතේ කවදාවත් ඉහලට යන්න බෑ බන් මෙච්චර බය වෙන්න එපා මොනව හරි බිස්නස් එකක් කරහන් අනුන් වෙනුවෙන් වැඩ කරල කරල අනුන්ව පෝසත් කර ක්‍ර ඉන්නවට වඩා හොඳ නැද්ද බන් තමන් වෙනුවෙන් මොනව හරි දෙයක් කරන්න
මොනවද උඹේ අයිඩියා එක? උඹට ආස හිතෙන බිස්නස් එකක් කරන්න එපා ගොඩයන්න බෑ දන්න පුලුවන් බිස්නස් එකක් කරහන් අනිවා ගොඩයන්න පුලුවන්මට අයිඩියා එකක් තියෙනව බන්. පටන් අරන් කරන්න අඩුම එකයි පනහක්වත් යනව
උඹ කියන එකත් ඇත්තoka uba kiyana tharam lesith ne ne ban.
