අපෙ දැනට තියෙන්නෙ semi automatic එකක්... fully automatic එකේ වෙනස මොකක්ද?
සෙමි එකට වඩා හොදට රෙදි හේදෙනවද? සබන් පෙණ අයින් වෙන්න වතුර ස්ප්‍රේ වෙනවද?
පාවිච්චි කරන උන් කියමු බලන්න.
සෙමි එකට වඩා හොදට රෙදි හේදෙනවද? සබන් පෙණ අයින් වෙන්න වතුර ස්ප්‍රේ වෙනවද?
පාවිච්චි කරන උන් කියමු බලන්න.