Sertraline බොන්න අරන් දවස් 10යි

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,474
    15,435
    113
    Gampaha
    රෙද්ද තමයි , ඕකෙ ප්‍රධානතම අතුරුආබාධයක් තමයි ඒක.

    පස්සෙ ඉතිං urologist කෙනෙක්ට කියල බැලුමක් හයි කරගෙන හුලං ගගහ හිටං
    :yes::yes::yes::yes:
     
    roj

    Well-known member
  • Nov 21, 2019
    1,795
    1,405
    113
    පටන් ගත්තෙ mg කීයෙන්ද
    risperidon 0.5 කුත් රෑට බොන්න
    නැත්තං Olanzapine 2.5ක් හරි
    ඒ එක්කම clonezepam 0.5කුත් බොන්න. ඒක මාසයක් බීල නවත්තල අර දෙක විතරක් දිගටම බොන්න
    එතකොට ඔය මුලදි එන අමාරු එන්නෙ නෑ
    Uba krapu ewa hamotm hariyanwd gono. Moda kata kyan epa
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    bump

    රෙද්ද තමයි , ඕකෙ ප්‍රධානතම අතුරුආබාධයක් තමයි ඒක.

    පස්සෙ ඉතිං urologist කෙනෙක්ට කියල බැලුමක් හයි කරගෙන හුලං ගගහ හිටං
    බෙහෙත් නවත්තුවම හරියන්නේ නැද්ද
    ------ Post added on Apr 4, 2023 at 9:44 PM
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,039
    27,688
    113
    36
    Mirihana
    alis.alberta.ca

    This is misinformation. The sexual side effects of antidepressants generally improve after discontinuing the medication.
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131

    රෙද්ද තමයි , ඔය cuckold කරන එවුන් වැඩිහරියක් sertraline වගේ එව්වා බීපු එවුන් තමයි. 😆🤭
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,039
    27,688
    113
    36
    Mirihana
    alis.alberta.ca
    රෙද්ද තමයි , ඔය cuckold කරන එවුන් වැඩිහරියක් sertraline වගේ එව්වා බීපු එවුන් තමයි. 😆🤭
    උන්ගේ තියන පඩත්තර කමට මොනා කරන්නද.
    මට නම් සතියෙන් වගේ හරියනවා
     
    devbp

    Junior member
  • Mar 11, 2018
    70
    50
    18
    Colombo
    මචන් මොනවටද උඹ sertraline පාවිච්චි කරන්නේ? Depression? Anxiety? social phobia?

    මමත් පාවිච්චි කල බන් අවුරුද්දක් විතර. මගේ කෙස් එක anxiety + social phobia -> depression -> sometimes ends up with a panic attack

    මම මේක නැවැත්තුවා. කාලයක් ගියා psychologist කෙනෙක් ගාවට. ඒ උනාට සතියකට සැරයක් සෙෂන් එකකට ගියේ නැත්තම් ආයේ අවුල් වෙනවා.

    මම මෙන්න මේ tools use කලේ

    1. journaling -> තවමත් මේක තමයි මගේ සුපිරිම tool එක. මේකෙන් මාර විදියට relax වෙනවා.
    2. meditation / some alone time with my self -> මේකත් උඩ option එක වගේම තමයි. අපි අපේ thoughts feelings වලට time එකක් දෙන එක කරන්නේ
    3. isolated myself and removed as much as distractions possible
    4. psychedelics (only pure weed occasionally)
    But on the other hand, if you have to take an anti-depression go for it. See if it works for you

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    uba methana beheth ganna unwa troll kara kara inna welawe unta hariyana behethak dannawanam kiyapanko.
    එක බේතකින් හො‍ඳ කරන්න පුළුවන් ලෙඩක් නෙවෙයි
    manussayek asawata beheth ganne nane side effects dana danama.
    ආසාවට නෙවෙයි ගොන් කමට
    mewata hinawenne uba side effects ehema nathi hari beheth dannawa athine.
    මේ ලෙඩ වලට දෙන සිංහල බේත් වල side effects නෑ තමයි
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    මචන් මොනවටද උඹ sertraline පාවිච්චි කරන්නේ? Depression? Anxiety? social phobia?

    මමත් පාවිච්චි කල බන් අවුරුද්දක් විතර. මගේ කෙස් එක anxiety + social phobia -> depression -> sometimes ends up with a panic attack

    මම මේක නැවැත්තුවා. කාලයක් ගියා psychologist කෙනෙක් ගාවට. ඒ උනාට සතියකට සැරයක් සෙෂන් එකකට ගියේ නැත්තම් ආයේ අවුල් වෙනවා.

    මම මෙන්න මේ tools use කලේ

    1. journaling -> තවමත් මේක තමයි මගේ සුපිරිම tool එක. මේකෙන් මාර විදියට relax වෙනවා.
    2. meditation / some alone time with my self -> මේකත් උඩ option එක වගේම තමයි. අපි අපේ thoughts feelings වලට time එකක් දෙන එක කරන්නේ
    3. isolated myself and removed as much as distractions possible
    4. psychedelics (only pure weed occasionally)
    But on the other hand, if you have to take an anti-depression go for it. See if it works for you

    ඉතිං ප්‍රශ්නෙ ඉවරෙට විසඳිල නෑනේ.

    සිංහල බේත් කළා නම් ඔහොම වෙන්නෙ නෑනේ. 🤭
     
    • Haha
    Reactions: vmsgamer

    devbp

    Junior member
  • Mar 11, 2018
    70
    50
    18
    Colombo
    ඉතිං ප්‍රශ්නෙ ඉවරෙට විසඳිල නෑනේ.

    සිංහල බේත් කළා නම් ඔහොම වෙන්නෙ නෑනේ. 🤭

    නැ බන් ඉවර නෑ. ඔය බබල් එකෙන් එලියට ගියපු ගමන් ආයේ මතු වෙනවා
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    නැ බන් ඉවර නෑ. ඔය බබල් එකෙන් එලියට ගියපු ගමන් ආයේ මතු වෙනවා
    සිංහල බේත් වලින් ඒ අවුල එන්නෙ නෑනේ. 😎
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,039
    27,688
    113
    36
    Mirihana
    alis.alberta.ca
    uba methana beheth ganna unwa troll kara kara inna welawe unta hariyana behethak dannawanam kiyapanko. manussayek asawata beheth ganne nane side effects dana danama.

    mewata hinawenne uba side effects ehema nathi hari beheth dannawa athine.
    ඕකා දන්න බෙහෙතක් නෑ. බොරුවට නිකන් කියෝනව විතරයි. සිංහල වෙද්දුන්ගේ හැටිමනේ. කයිය විතරයි.

    මචන් මොනවටද උඹ sertraline පාවිච්චි කරන්නේ? Depression? Anxiety? social phobia?

    මමත් පාවිච්චි කල බන් අවුරුද්දක් විතර. මගේ කෙස් එක anxiety + social phobia -> depression -> sometimes ends up with a panic attack

    මම මේක නැවැත්තුවා. කාලයක් ගියා psychologist කෙනෙක් ගාවට. ඒ උනාට සතියකට සැරයක් සෙෂන් එකකට ගියේ නැත්තම් ආයේ අවුල් වෙනවා.

    මම මෙන්න මේ tools use කලේ

    1. journaling -> තවමත් මේක තමයි මගේ සුපිරිම tool එක. මේකෙන් මාර විදියට relax වෙනවා.
    2. meditation / some alone time with my self -> මේකත් උඩ option එක වගේම තමයි. අපි අපේ thoughts feelings වලට time එකක් දෙන එක කරන්නේ
    3. isolated myself and removed as much as distractions possible
    4. psychedelics (only pure weed occasionally)
    But on the other hand, if you have to take an anti-depression go for it. See if it works for you

    Mainly for work-related stress machan.
    ------ Post added on Apr 5, 2023 at 1:06 PM
     
    abhilanka

    Well-known member
  • Mar 19, 2020
    2,870
    4,206
    113
    මචන් මොනවටද උඹ sertraline පාවිච්චි කරන්නේ? Depression? Anxiety? social phobia?

    මමත් පාවිච්චි කල බන් අවුරුද්දක් විතර. මගේ කෙස් එක anxiety + social phobia -> depression -> sometimes ends up with a panic attack

    මම මේක නැවැත්තුවා. කාලයක් ගියා psychologist කෙනෙක් ගාවට. ඒ උනාට සතියකට සැරයක් සෙෂන් එකකට ගියේ නැත්තම් ආයේ අවුල් වෙනවා.

    මම මෙන්න මේ tools use කලේ

    1. journaling -> තවමත් මේක තමයි මගේ සුපිරිම tool එක. මේකෙන් මාර විදියට relax වෙනවා.
    2. meditation / some alone time with my self -> මේකත් උඩ option එක වගේම තමයි. අපි අපේ thoughts feelings වලට time එකක් දෙන එක කරන්නේ
    3. isolated myself and removed as much as distractions possible
    4. psychedelics (only pure weed occasionally)
    But on the other hand, if you have to take an anti-depression go for it. See if it works for you

    මේතරම් දරුනුයිද බන් mental disease