Sertraline බොන්න අරන් දවස් 10යි

pitiye.appu

Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    ඔව් බන් මුළු ජිවිතේ ම එක තැන පල් කරනවා ඔය මානසික ලෙඩ
    සිංහල බේත් වලින් එහෙම නෑ. උපරිම අවුරුද්දක් ඇතුලත ලෙඩේ ගොඩ
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    එතකොට
    ඒ sexual side effects සිංහල බෙහෙත් වලින් යතා තත්වයට පත් කරන්න පුලුවන්ද

    සිංහල බේත් වලින් එහෙම නෑ. උපරිම අවුරුද්දක් ඇතුලත ලෙඩේ ගොඩ
    කොහෙද බෙහෙත් දෙන්නේ?
    ------ Post added on Apr 5, 2023 at 3:23 PM
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    මොනවද මේ ලෙඩ වලට තියෙන සිංහල බෙහෙත්
    ඒක වෛද්‍යවරු තීරණය කරන දේවල්.
    එතකොට
    ඒ sexual side effects සිංහල බෙහෙත් වලින් යතා තත්වයට පත් කරන්න පුලුවන්ද
    ඔව් පුළුවන්

    කොහෙද බෙහෙත් දෙන්නේ?
    ඕනෙම පාරම්පරික දේශීය වෛද්‍යවරයෙක් දන්නවා ප්‍රතිකාර කරන විදිය.
     
    • Like
    Reactions: devbp and Any.key

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    ඒක වෛද්‍යවරු තීරණය කරන දේවල්.

    ඔව් පුළුවන්

    ඕනෙම පාරම්පරික දේශීය වෛද්‍යවරයෙක් දන්නවා ප්‍රතිකාර කරන විදිය.
    දැන් හැමතැනම බිස්නස් එකක්නේ යන්නේ
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,474
    15,435
    113
    Gampaha
    ඒක වෛද්‍යවරු තීරණය කරන දේවල්.

    ඔව් පුළුවන්

    ඕනෙම පාරම්පරික දේශීය වෛද්‍යවරයෙක් දන්නවා ප්‍රතිකාර කරන විදිය.
    :yes: