she doesn't invite me

MNV

Member
Nov 1, 2012
4,237
327
0
192.168.1.15
Ane Manda.
Wedakata nethi cheeththa keli patalawa gaththama ohoma thamayi ban.
Mamanam sathapahakata ganan ganne.
un unge paduwe mama mage paduwe.
 

KingCM

Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    මෙතඩ් - 1

    උබ දන්නේ නෑ බන් ඒ කෙල්ලට රිද්දන්න. උබ මූන බැලුවේ නෑ. හින උනේ නෑ, ගුඩ් මොනින්ග් කිව්වේ නෑ වගේ දේවල් වලින් නෙවේයි ඒකිට රිදෙන්නේ.

    උබ හොදට හිනාවෙලා කතා කරපන්. වෙනදාට වඩා හොද සම්බන්දයක් තියන් ඉදහන්. එතකොට ඒකිටම දවසක තේරේවී කරපු වරද. සමාව ඉල්ලන්නත් ගොඩක් දුරට ඉඩ තියෙනවා.


    ai yako mama type karanna hitapu eka uba type kare.:angry::angry::angry::angry::dull::growl:

    mama kiyanna hitiyeth okamai.

    a wagema mama karanneth okamai.

    HITHA ridawanna ona kenata wenadatath wadiyen hodata kathakaranawa.
     

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    ඔව් මචං ඒකනම් ඇත්ත. ගානක් ඉතිරි උනානම් තමයි ඒත් දැන් මේකිගෙ මූන බලල හිනාවෙන්නවත් දැන් මට මොකක්ද වගේ. එක ඔෆිස් එකේ වැඩ කරන නිසා නිකන් අවුල් වගේ. නිකන් මාව දෙකේ කොලේට දැම්ම වගේ මට දැනෙන්නේ. අනිත් උනුත් අහනව මට ඉන්වයිට් කරේ නැද්ද? ඇයි ආවෙ නැත්තෙ අරව මෙව්ව. :dull:

    ethakota unta kindyen wage kiyapan ,wadagath kollo invite karanne nathuwa party walata enne na kiyala.
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    :lol: owa ohoma thamai ban..ekita nodanenna hoyala balapan ai eki invite nokare kiyala..uba gana wrong news ekak wath ekita gihinda danne nane...

    wadiya denna yanepa...ube salli ithuru wecha eka gana sathutu weyan..eth office eke hamotama kiyala ubta witharak nokiwwanam eka chater thamai..
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    ai yako mama type karanna hitapu eka uba type kare.:angry::angry::angry::angry::dull::growl:

    mama kiyanna hitiyeth okamai.

    a wagema mama karanneth okamai.

    HITHA ridawanna ona kenata wenadatath wadiyen hodata kathakaranawa.

    සොරි ඈ :(:(

    මම නම් මීට වඩා රිද්දනවා. මේ ලිව්වේ රිද්දීමේ ඉතාම ප්‍රාථමික කොටසක් විතරයි.

    මට ඔය වගේ වැඩක් උනා නම් මගේ බී.ඩේ පාටියට ඔය කෙල්ලව ගෙන්නලා ප්‍රධාන අමුත්තා කරලා. මුල්ම කේක් කෑල්ලත් කවනවා. :D
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    කෙල්ලෝ තමයි අපිව කන්නේ බන් උබට ඔක කොල්ලෙක් කලා නම් අවුලක් නෑ නේද? කෙල්ලෙක් කරපු හින්ද අවුල් එකෙත් හැටි.
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,733
    1,574
    113
    Hakata-ku, Fukuoka
    පැටියා;17981246 said:
    යම් බැඳීමක් ඇති වුනා නම් ඇති වුනේ උඹේ හිතේ. ඒක නැති කර ගන්නත් ඕනෙ උඹ විසින් මයි.
    උඹ බෞද්ධයෙක් නෙවෙයි නිසා මම කියපු දේ උඹට තේරෙන්නෙ නෑ කියලා මට තේරෙනවා :)

    ELA
     

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    සොරි ඈ :(:(

    මම නම් මීට වඩා රිද්දනවා. මේ ලිව්වේ රිද්දීමේ ඉතාම ප්‍රාථමික කොටසක් විතරයි.

    මට ඔය වගේ වැඩක් උනා නම් මගේ බී.ඩේ පාටියට ඔය කෙල්ලව ගෙන්නලා ප්‍රධාන අමුත්තා කරලා. මුල්ම කේක් කෑල්ලත් කවනවා. :D

    :yes::yes:arakita redi nathuwa yanna wenne.:P:P:rofl:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    සොරි ඈ :(:(

    මම නම් මීට වඩා රිද්දනවා. මේ ලිව්වේ රිද්දීමේ ඉතාම ප්‍රාථමික කොටසක් විතරයි.

    මට ඔය වගේ වැඩක් උනා නම් මගේ බී.ඩේ පාටියට ඔය කෙල්ලව ගෙන්නලා ප්‍රධාන අමුත්තා කරලා. මුල්ම කේක් කෑල්ලත් කවනවා. :D

    එහෙම කලාම ඒ කෙල්ල දැනගන්නවා මූ මේ හොඳටම රිදිලා තමා දඟලන්නෙ කියලා. කිසිම විශේෂයක් කරන්න හොඳ නෑ කැලණි පාලම යටින් පොල් ලෙල්ක් ගියා වගේ හිටියනං හරි :P
     

    su1993

    Well-known member
  • May 6, 2011
    2,168
    850
    113
    පෘතුවිය
    කෙල්ලෝ තමයි අපිව කන්නේ බන් උබට ඔක කොල්ලෙක් කලා නම් අවුලක් නෑ නේද? කෙල්ලෙක් කරපු හින්ද අවුල් එකෙත් හැටි.

    ඕන නයෙක් ආස ගුලකට රින්ගන්නනෙ:lol:
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,985
    1,290
    113
    Kandy
    අඩෝ අපේ ඔෆිස් එකේ කෙල්ලෙක්ගේ බර්ත් ඩේ පාටි එකක් තිබ්බ බන් ගිය සතියේ වීක් එන්ඩ් එකේ. අඩෝ ඒකි මට ඉන්වයිට් කරේ නෑ බන්. :no::angry::angry::angry:

    මට වඩා බාලයි එ්කි මම ඔෆිස් ඇසිස්ටන්ට් නිසාද දන්නෑ :dull::frown: ඒකි නම් ibsl කරල අැවිත් ඉන්නේ බෑන්ක් ඇසිස්ටන්ට් :nerd: ඒ උනාට මට වඩා බාලයි.

    අවුල තියෙන්නේ මේ ලඟදි ට්‍රේනින් ආපු ඔෆිස් ඇසිස්‍ටන්ට් කජු කිරි කොල්ලටයි හිටපු නාකියටයි දෙන්නටම ඉන්වයිට් කරල බෑන්ක් ස්ටාෆ් එකටත් එක්කම. :dull:

    කිසිම අවුලක් තිබ්බෙත් නෑ මේකිත් එක්ක ෆිට් එකේ හිටියේ. :yes: ෆෝන් එකේ එක එක මගුල් හදාගන්නෙත් මට කියල. :angry::angry::angry:

    මේකි ඒකිගෙ අතින්ම අමුතු සෙල්ලමක් දාල ලස්සන එක එක විදියේ ඉන්විටේෂන් කාඩ් හදල ඒකිම. ඒව හැම එකාටම දීල නමත් ලියල. මැනේජර් කාරයට පට්ට ලස්සන එකක් හදල තිබ්බ.:dull:

    මම අනිත් ඇසිස්ටන්ට් උන් දෙන්නගෙ ඒව බැලුව ඉටි වගේ දේකින් කරල තියෙන්නේ අර ඉන්දියන් ගෑනු අත්වල අඳින්නේ අන්න ඒ වගේ. :D:yes:

    ඉරිද රෑ තිබිබෙ මේක. දවස් ගානකට කලින් කාඩ් දීල තිබ්බේ මමත් බලන් උන්න අද දෙයි අද දෙයි කියල. අඩෝ දුන්නේ නෑනේ. :growl::growl::growl::(:(:(

    අද මේකි විලිලැජ්ජාවක් නැතිව ගුඩ්මෝනින් කියල හිනා උනා. මම නෙමෙයි මූනවත් බැලුවෙ. හිටපන්කෝ පරට්ටිට තවත් කිසිම හෙල්ප් එකක් දෙන්නෑ. ඕනවට වඩා දෙන්න ගියාම ඔහොම තමයි.

    අඩෝ මේ වගේ දේවල් වලට පට්ට විදියට රිදෙනව බන්. පට්ට තරහයි ඒකිත් එක්ක :angry::angry::angry: හැබැයි එක හොඳකුත් උනා. ගිෆිට් එකක් ගන්න වියදම් උනේ නෑ :rofl::rofl::rofl: ඒත් කිව්වන්ම අනිවා එකක් අරන් යනව. :yes:

    1301790359001.png


    djF+s8li7y1KVsP2Ojh3w7qWc1dD6rAkIXT9p9LVvCw4wAtTn7YA8j9P8w7avd20DECAAAAAElFTkSuQmCC
     
    Last edited:

    Rockstar777

    Member
    Dec 29, 2014
    406
    41
    0
    ai yako mama type karanna hitapu eka uba type kare.:angry::angry::angry::angry::dull::growl:

    mama kiyanna hitiyeth okamai.

    a wagema mama karanneth okamai.

    HITHA ridawanna ona kenata wenadatath wadiyen hodata kathakaranawa.
    කොහොමද මචං එහෙම කථා කරන්නේ හිතේ එකක් තියාගෙන මුනට එකක් කියන එක අමාරු වැඩක් නේ ?
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,714
    1
    4,792
    113
    40
    හත් ඉලව්වෙ!
    be strong..oya wage dewal wenne hondata..:) godak dewal igena gannath puluwa minissu gena..:) specially girls la gena..:D

    umba umbe paduwe indahan respect eke..:)
    denna yanna epa..:yes::)

    and umbata invite kare nethi ekata umba awl kiyala kisima kenek ekka kiyanna yannath epa..oya kello kiyana jathiya hari gupthai..:)
    umba umbe hondama yaluwa kiyala hithagena inna kena unath wenas karanna puluwan kellkuta:)
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    :yes::yes:arakita redi nathuwa yanna wenne.:P:P:rofl:

    :D:D

    පැටියා;17981368 said:
    එහෙම කලාම ඒ කෙල්ල දැනගන්නවා මූ මේ හොඳටම රිදිලා තමා දඟලන්නෙ කියලා. කිසිම විශේෂයක් කරන්න හොඳ නෑ කැලණි පාලම යටින් පොල් ලෙල්ක් ගියා වගේ හිටියනං හරි :P

    මම ඔහොම කිව්වට, මම නම් ඔව්වා වැඩිය අල්ලගෙන දගලන්නේ නෑ බන්. අත ඇරලා දානව මිසක්. හැබැයි ඉතින් රිද්දන විදිය දන්නවා. ;)
     

    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    මේ උබල හිතන්න එපා මම පට්ට විදියට වැටිල කියල මේක නිසා. එහෙම කේස් එකක් නෑ. ඒත් නිකන් අන්කම්ෆටබල් වගේ මේ ඔෆිස් ගියාම අද. අනිත් උන් මගෙන් අහන්නේ ඒ ගැන නිකන් කින්ඩියට වගේ. මම ඉතින් කට කොනින් හිනාවක් දාල මග ඇරල යනව