she doesn't invite me

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    ubath me katha set ekama balanawaa neh :lol:

    :rofl: :rofl: nathuwa..! eelanga episode eka enakan iwasillak nathuwa inne :lol:

    munta pissu ban. inna tike athal eke inne nathuwa.. mun mee prashna hoyaagena worry wenawa.

    man mu nan ganan ganne na satha pahakata full aathal ekee innawa hitiyatath wadiya hondata.
    ape ewun waraddaganne onna othana thamai, cheeththen labena magulakuth naa.. eeth boruwata unta kade yanawa :lol: ee madiwata threaduth daanawa kiyahanko..
    kamak na muta upset nisane damme.. danwath igenaganie :D mu godak dewal elakiri eken ahala thread dana nisa hama ekakama math reply karala muta sup ekak dunna. mekata ithin wena mona kiyannada :P
     

    madawa_1

    Well-known member
  • Oct 28, 2006
    1,455
    71
    48
    43
    IT DEPT.
    kellonge heti ohoma thamay ban umbath oya wage gamak deepan eeekita gift eka gattanam umbata 1000 k wath yanawane umba ee 1000 monawa hari kanna deyak aran gihin eeekita nodeee anith okkotma deeela sathutu weyan
     

    thilihare

    Well-known member
  • Apr 30, 2013
    6,683
    741
    113
    Kandy
    Ane manda Boss Ohoma thama Hikzzzzz owa monada Boss Ganan ganna epa. Eyata oyata invite karanna amathaka wenna ethi ethi ...
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,889
    10,486
    113
    In the eyes of my girl
    Okata giya nam salli/gift denna ona, andum ganna ona, gihin eka ekage muna balan boruwata hina wegena paya ganan inna ona. Invite nokarapu eka gana sathutu weyan.

    aniwa menna porawal

    apita ohoma card kiyak nam dila add bun .. patta palate yanne na
    kollo set wela drink ekak dala enawa misak
    owata ringana yanawada bun kollo eeya
    mata nam ohoma pada show seen penna ba
     

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    :rofl: :rofl: nathuwa..! eelanga episode eka enakan iwasillak nathuwa inne :lol:

    munta pissu ban. inna tike athal eke inne nathuwa.. mun mee prashna hoyaagena worry wenawa.

    man mu nan ganan ganne na satha pahakata full aathal ekee innawa hitiyatath wadiya hondata.
    ape ewun waraddaganne onna othana thamai, cheeththen labena magulakuth naa.. eeth boruwata unta kade yanawa :lol: ee madiwata threaduth daanawa kiyahanko..
    kamak na muta upset nisane damme.. danwath igenaganie :D mu godak dewal elakiri eken ahala thread dana nisa hama ekakama math reply karala muta sup ekak dunna. mekata ithin wena mona kiyannada :P
    Thopi melo rahak na.
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,788
    1,005
    113
    උදව් බලාගෙන උදව් කරන්න හියහම ඔහොම වෙනවා...:rofl::rofl: පුලුවන් උදව්වක් කරලා තමන්ගෙ පාඩුවෙ ඉන්නවනම් ඔය මුකුත් නෑ..:P:P


     

    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    මේකෙ උන් ගොඩක් කියල තියෙනව වගේ මගේ මොකක් හරි මට නොතේරෙන පට්ට පර්සනැලිටි අවුලක් තියෙනව වගේ. මම මගේ බොක්කෙන් මොකාට මොන දේ කරත් කිසිම ඇගයීමක් නෑ මට කොකා පෙන්නව ඇරෙන්න. ඒත් සමහර උන් අනිත් උන් ගැන පොඩ්ඩක් වත් ‍ඩෝන්ට් කෙයා හිටියත් උන්වමයි අනිත් උන්ටත් ලොකු. මට මේව තේරෙන්නෑ බන්. :no:

    අනිත් එක මෙහෙම මගේ ප්‍රශ්නත් කියල එළකිරියේ ත්‍රෙඩ් දාන එකත් චාටර් නේද? කෙල්ලෙක්ටත් වඩා මගේ හිත දුර්වලයි වගේ. මේකෙ කමෙන්ට් කරල තියෙන ගොඩක් උන්ට මේ වගේ ඒව නතින් වගේ.

    ඒත් මට නම් පට්ට විදියට මේ වගේ පොඩි දේවලුත් හිතට තදින්ම වදිනව. ඒකයි බන් මේකෙ දැම්මේ මොකද දන්න උන්ට ඕව කිව්වොත් ආපහු මටම හරවල ගහනව. ඒකයි.

    නමුත් අද ඉඳන් මම මේ වගේ ඒව දාන්නෑ බන්. කො‍හොම හරි පට්ට ගල් හතක් හදාගන්න ඕන. එකෙක් පන ඇද ඇද පාර හිටියත් බලන්නෙ නැති ගානට.:dull:
     

    jkdtharindu

    Member
    Jan 8, 2010
    1,847
    235
    0
    E:\SL\WP\KLT\MG
    I can understand your pain my bro. do not get angry. you didn't do any wrong thing to her. that happened because of his level of thinking about people. She may have taken a wrong decision. you shouldn't care of his wrong decision. Even she came again asking for help from you. Do it for her again. Go in a good way. You can think in a relax way. one day you will have your freedom.
     
    Last edited:

    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,792
    2,347
    113
    කවුරු මොන උපදෙස් දුන්නත් ඔව්ව ගනන් ගන්ඩ එපා කියල ඔය වගේ දේවල මාර විදිහට හිතට වදිනවා බන් .හොදම දේ ඕක අමතක කරලා උබ වෙනද වගේ ඉදපන් හිටපු විදිහටම .
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    මේකෙ උන් ගොඩක් කියල තියෙනව වගේ මගේ මොකක් හරි මට නොතේරෙන පට්ට පර්සනැලිටි අවුලක් තියෙනව වගේ. මම මගේ බොක්කෙන් මොකාට මොන දේ කරත් කිසිම ඇගයීමක් නෑ මට කොකා පෙන්නව ඇරෙන්න. ඒත් සමහර උන් අනිත් උන් ගැන පොඩ්ඩක් වත් ‍ඩෝන්ට් කෙයා හිටියත් උන්වමයි අනිත් උන්ටත් ලොකු. මට මේව තේරෙන්නෑ බන්. :no:

    අනිත් එක මෙහෙම මගේ ප්‍රශ්නත් කියල එළකිරියේ ත්‍රෙඩ් දාන එකත් චාටර් නේද? කෙල්ලෙක්ටත් වඩා මගේ හිත දුර්වලයි වගේ. මේකෙ කමෙන්ට් කරල තියෙන ගොඩක් උන්ට මේ වගේ ඒව නතින් වගේ.

    ඒත් මට නම් පට්ට විදියට මේ වගේ පොඩි දේවලුත් හිතට තදින්ම වදිනව. ඒකයි බන් මේකෙ දැම්මේ මොකද දන්න උන්ට ඕව කිව්වොත් ආපහු මටම හරවල ගහනව. ඒකයි.

    නමුත් අද ඉඳන් මම මේ වගේ ඒව දාන්නෑ බන්. කො‍හොම හරි පට්ට ගල් හතක් හදාගන්න ඕන. එකෙක් පන ඇද ඇද පාර හිටියත් බලන්නෙ නැති ගානට.:dull:

    mcho wayasa yanakota oka hariyanawa.tawa mature wenakota oya ekekgen wath wedak nethi wenawa.dan ubata kotchara kivvath terenne ne.e kale enna one.danata owa ganan ganne nethuwa hitapan.wayasa 25-26 wenakota ubata oya okoma leda hariyay.ube personalty awulak newe uba hoda wediy and sensitive wediy godak ayata wada.weda karan yanna owa auto hadenawa mchn.kalama tama hadenne.
     
    Last edited:

    Gamage2015

    Well-known member
  • Dec 18, 2014
    1,152
    487
    113
    මේකෙ උන් ගොඩක් කියල තියෙනව වගේ මගේ මොකක් හරි මට නොතේරෙන පට්ට පර්සනැලිටි අවුලක් තියෙනව වගේ. මම මගේ බොක්කෙන් මොකාට මොන දේ කරත් කිසිම ඇගයීමක් නෑ මට කොකා පෙන්නව ඇරෙන්න. ඒත් සමහර උන් අනිත් උන් ගැන පොඩ්ඩක් වත් ‍ඩෝන්ට් කෙයා හිටියත් උන්වමයි අනිත් උන්ටත් ලොකු. මට මේව තේරෙන්නෑ බන්. :no:

    අනිත් එක මෙහෙම මගේ ප්‍රශ්නත් කියල එළකිරියේ ත්‍රෙඩ් දාන එකත් චාටර් නේද? කෙල්ලෙක්ටත් වඩා මගේ හිත දුර්වලයි වගේ. මේකෙ කමෙන්ට් කරල තියෙන ගොඩක් උන්ට මේ වගේ ඒව නතින් වගේ.

    ඒත් මට නම් පට්ට විදියට මේ වගේ පොඩි දේවලුත් හිතට තදින්ම වදිනව. ඒකයි බන් මේකෙ දැම්මේ මොකද දන්න උන්ට ඕව කිව්වොත් ආපහු මටම හරවල ගහනව. ඒකයි.

    නමුත් අද ඉඳන් මම මේ වගේ ඒව දාන්නෑ බන්. කො‍හොම හරි පට්ට ගල් හතක් හදාගන්න ඕන. එකෙක් පන ඇද ඇද පාර හිටියත් බලන්නෙ නැති ගානට.:dull:

    ගල් හතක් මොකටද බන්?? උබට අව්ලක් උනොත් හිතේ තියන් විදෝ විදෝ ඉන්නේ නැතුව මේකේ දාහන්. උදවු කරන්න එවුන් මේකේ ඉන්නවා. පන ඇද ඇද හිටියත් උදවුවක් නොකර යන එක නම් අනුමත කරන්න බෑ බන්. හොදයි උබ පාරක තොටක මොකක් හරි කේස් එකක් වෙලා ඉද්දි උදවු ඉල්ලන කොට අනිත් එවුන් අහක බලා ගෙන යනකොට උබට මොකද වෙන්නේ ? මේක ලංකාව බන්. මනුස්සකම් (නොන්ජල් කම් නෙමෙයි ) අමතක කරන්න එපා.
     

    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka
    උඹ පව් බං.. ඔන්න ඕක අල්ලලා දාපං බං...ඕවා ඔලුවට ගන්නේ නැතුව හොදට රස්ස්සාව කරගෙන ඉදපං...:yes: