ඔයා කොහොමද හරියටම කිව්වේoyaa neda ee kella?![]()

අනේ නෑ පැටීපැටියා;17981722 said:ඔයත් ඔහොම කරනවද?![]()


අනෙහ් අපිත් කනහ් බොනහ් උදවියනෙහ්ඔයා කොහොමද හරියටම කිව්වේ
අනේ නෑ පැටී
ඔයා එන්න මගේ birthday party එකට![]()

ඕනෙවට වඩා දෙන්න ගියාම ඔලුවට අත හෝදනවා.
උඹට වෙලා තියෙන්නේ ඒක.
කිසි දවසක ඒ වැඩේ කරන්න එපා.
තත්වේ තියාගෙන හිටපන්...
කිසි ප්රශ්නයක් නෑ එතකොට..
ඔව් බ0 මුටහ් වෙලා තියෙන්නෙහ් එකහ් උදව්වක් ඉල්ලුවත් පැනගෙනහ් කරන්නහ් ගියාමහ් අත හොදනවහ් ගොඩක් ඔකහ් කරන්නෙහ් හිතින් පොශ් කියලාහ් මවාගත්තහ් ගමෙහ් අම්මන්ඩිලාහ්පැටියා;17982143 said:

කන එක කෙසේ වෙතත් , බොනව කියන එක ගැන නම් දන්නවාඅනෙහ් අපිත් කනහ් බොනහ් උදවියනෙහ්![]()

okay. thanx for invitation![]()

මෙතඩ් - 1
උබ දන්නේ නෑ බන් ඒ කෙල්ලට රිද්දන්න. උබ මූන බැලුවේ නෑ. හින උනේ නෑ, ගුඩ් මොනින්ග් කිව්වේ නෑ වගේ දේවල් වලින් නෙවේයි ඒකිට රිදෙන්නේ.
උබ හොදට හිනාවෙලා කතා කරපන්. වෙනදාට වඩා හොද සම්බන්දයක් තියන් ඉදහන්. එතකොට ඒකිටම දවසක තේරේවී කරපු වරද. සමාව ඉල්ලන්නත් ගොඩක් දුරට ඉඩ තියෙනවා.
මෙතඩ් - 2
යමෙකුට ඔබව එපා නම්, ඒ ගැන සිතා පසු නොතැවෙනු.
මගුලක් කතා කරනවා උඹ! ඔහොම කාලාම රිදෙයි උන්ට! බලන් හිටපන්!

අනෙහ් අපිත් කනහ් බොනහ් උදවියනෙහ්![]()

කන එක කෙසේ වෙතත් , බොනව කියන එක ගැන නම් දන්නවා![]()

ඔකනෙහ් බැරි
කන එක කෙසේ වෙතත් , බොනව කියන එක ගැන නම් දන්නවා
![]()

අවුලක් නැහැහ් ටිකක් දාගත්තමහ් හ්හ්හ් නිකන්මහ් හැලෙනවහ්උඹටහ් කොහොමදහ් බං පාටියක්හ් වත්හ් කියන්නේහ්.....එතන ඇවිත් හ්හ්හ් ගාද්දීහ් අනික්හ් එවුන්ටහ් ඉක්කහ් වැටෙන්නහ් පටන්හ් ගනීහ්![]()

ඇයි එයා ඔයාගෙන් මොනවා හරි බොන්න ඉල්ලුවද?
(මම කියන්නේ මේ තේ එකක් එහෙම වගේ)
පරිස්සමෙන් අහ් මලහ් පැන්නොත් දෙන්නටමහ් නොමිලෙහ් බොන්නහ් කෙසේස් වෙතත් කන්නහ් නම් හම්බෙයිඔව් බ0 මුටහ් වෙලා තියෙන්නෙහ් එකහ් උදව්වක් ඉල්ලුවත් පැනගෙනහ් කරන්නහ් ගියාමහ් අත හොදනවහ් ගොඩක් ඔකහ් කරන්නෙහ් හිතින් පොශ් කියලාහ් මවාගත්තහ් ගමෙහ් අම්මන්ඩිලාහ්



පරිස්සමෙන් අහ් මලහ් පැන්නොත් දෙන්නටමහ් නොමිලෙහ් බොන්නහ් කෙසේස් වෙතත් කන්නහ් නම් හම්බෙයි
