she doesn't invite me

asa4215

Member
Jan 27, 2015
467
23
0
B`gama
උබට තරහ ගියා කියලා ඒකිට රිදෙන්නෙ නැ .අනිත් 1 උබෙ ලේමයි පිච්චෙන්නෙ. (ඒකිට රිද්දන්න ඔනෙ නම් වෙනද විදිහට හොදට කතා කරල ‍ෆිට් එකේ හිටපන්. ඒකිටම හිතෙයි අපරදේ මන් මෙයාට කිව්වෙ නැනෙ කියල)

වැඩිය හිතන්න එපා
 

charith84

Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    ඔයා කොහොමද හරියටම කිව්වේ :shocked:

    අනේ නෑ පැටී :rofl:
    ඔයා එන්න මගේ birthday party එකට :baffled:
    අනෙහ් අපිත් කනහ් බොනහ් උදවියනෙහ් :(
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ඕනෙවට වඩා දෙන්න ගියාම ඔලුවට අත හෝදනවා.
    උඹට වෙලා තියෙන්නේ ඒක.
    කිසි දවසක ඒ වැඩේ කරන්න එපා.
    තත්වේ තියාගෙන හිටපන්...
    කිසි ප්‍රශ්නයක් නෑ එතකොට..
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    ඕනෙවට වඩා දෙන්න ගියාම ඔලුවට අත හෝදනවා.
    උඹට වෙලා තියෙන්නේ ඒක.
    කිසි දවසක ඒ වැඩේ කරන්න එපා.
    තත්වේ තියාගෙන හිටපන්...
    කිසි ප්‍රශ්නයක් නෑ එතකොට..
    :yes: ඔව් බ0 මුටහ් වෙලා තියෙන්නෙහ් එකහ් උදව්වක් ඉල්ලුවත් පැනගෙනහ් කරන්නහ් ගියාමහ් අත හොදනවහ් ගොඩක් ඔකහ් කරන්නෙහ් හිතින් පොශ් කියලාහ් මවාගත්තහ් ගමෙහ් අම්මන්ඩිලාහ්
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    අනිවාර්යයෙන් උඹ ඒ කෙල්ලට මොනවා හරි කියලා තියෙනවා. එහෙම නැත්නම් පොඩි හරි ට්‍රැයි පාරක් දීලා තියෙනව.. මොකක් හරි සිද්ධියක් නිසා තමයි උබව හලලා තියෙන්නේ. ගනන් ගන්න එපා සහෝ. ගෑනු කියන්නේ මෙලො මිනිහෙක්ට තේරුම් ගන්න බැරි ජාතියක්.. ගනන් ගන්න එපා ඒකිව.. ඩීසන් එකේ උබේ ජොබ කරගෙන හිටපන්. මේ ගැන කාගෙත් එක්කවත් කියන්න යන්න එපා. උඹට කිවුවේ නෑ කියලා උඹේ ඇගෙන් ඇටයක් ගියේ නෑනේ.. කවදා හරි දවසක ඒ කෙල්ලට උබගෙන් උදවු අවශ්ය වෙනවා. උබව හොයාගෙන එන්න වෙන දවසක් තියෙනවා. අන්න එදාට මේකේ වාඩුව ගනින්.. එතකල් ඉවසපන්
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මෙතඩ් - 1

    උබ දන්නේ නෑ බන් ඒ කෙල්ලට රිද්දන්න. උබ මූන බැලුවේ නෑ. හින උනේ නෑ, ගුඩ් මොනින්ග් කිව්වේ නෑ වගේ දේවල් වලින් නෙවේයි ඒකිට රිදෙන්නේ.

    උබ හොදට හිනාවෙලා කතා කරපන්. වෙනදාට වඩා හොද සම්බන්දයක් තියන් ඉදහන්. එතකොට ඒකිටම දවසක තේරේවී කරපු වරද. සමාව ඉල්ලන්නත් ගොඩක් දුරට ඉඩ තියෙනවා.

    මෙතඩ් - 2
    යමෙකුට ඔබව එපා නම්, ඒ ගැන සිතා පසු නොතැවෙනු.

    :lol: :lol: මගුලක් කතා කරනවා උඹ! ඔහොම කාලාම රිදෙයි උන්ට! බලන් හිටපන්! :D :D
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අනෙහ් අපිත් කනහ් බොනහ් උදවියනෙහ් :(

    උඹටහ් කොහොමදහ් බං පාටියක්හ් වත්හ් කියන්නේහ්.....එතන ඇවිත් හ්හ්හ් ගාද්දීහ් අනික්හ් එවුන්ටහ් ඉක්කහ් වැටෙන්නහ් පටන්හ් ගනීහ් :rofl:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    කන එක කෙසේ වෙතත් , බොනව කියන එක ගැන නම් දන්නවා :rofl:

    ඇයි එයා ඔයාගෙන් මොනවා හරි බොන්න ඉල්ලුවද?:rofl:
    (මම කියන්නේ මේ තේ එකක් එහෙම වගේ)
     

    nimzivom1

    Member
    Mar 25, 2013
    76
    27
    0
    man wage nam munatama wihuluwen thaluwen ahanawa, ....nikan hithe thiyan duk wenne mokatada?? onawata wada honda wenna giyamath ganan ussanawa wadie
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    :rofl:
    කන එක කෙසේ වෙතත් , බොනව කියන එක ගැන නම් දන්නවා :rofl:
    :eek:
    ඔකනෙහ් බැරි :rofl:
    උඹටහ් කොහොමදහ් බං පාටියක්හ් වත්හ් කියන්නේහ්.....එතන ඇවිත් හ්හ්හ් ගාද්දීහ් අනික්හ් එවුන්ටහ් ඉක්කහ් වැටෙන්නහ් පටන්හ් ගනීහ් :rofl:
    අවුලක් නැහැහ් ටිකක් දාගත්තමහ් හ්හ්හ් නිකන්මහ් හැලෙනවහ් :lol:
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    ඇයි එයා ඔයාගෙන් මොනවා හරි බොන්න ඉල්ලුවද?:rofl:
    (මම කියන්නේ මේ තේ එකක් එහෙම වගේ)
    :lol: පරිස්සමෙන් අහ් මලහ් පැන්නොත් දෙන්නටමහ් නොමිලෙහ් බොන්නහ් කෙසේස් වෙතත් කන්නහ් නම් හම්බෙයි
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    :yes: ඔව් බ0 මුටහ් වෙලා තියෙන්නෙහ් එකහ් උදව්වක් ඉල්ලුවත් පැනගෙනහ් කරන්නහ් ගියාමහ් අත හොදනවහ් ගොඩක් ඔකහ් කරන්නෙහ් හිතින් පොශ් කියලාහ් මවාගත්තහ් ගමෙහ් අම්මන්ඩිලාහ්

    සිරා..
    මට නං ඔෆිස් වල හොඳ වැඩ වෙලා තියනවා.

    උදවු කරන එකාගෙම තමා ඔලුවට අතහොදන්නේ.. :yes:
    අර උඹ කිවුවත් වගේ ගම්මාන වල කමතේ දුවපු එවුන්! :yes:

    අත්දැකීමෙන් කියන්නේ! :yes: :yes: :D
     
    Last edited:

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :lol: පරිස්සමෙන් අහ් මලහ් පැන්නොත් දෙන්නටමහ් නොමිලෙහ් බොන්නහ් කෙසේස් වෙතත් කන්නහ් නම් හම්බෙයි

    අප්පාහ් ඕව්හ් නෙහ් මමහ් මාරුහ් :baffled: