she doesn't invite me

Hayao

Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    Kellata riddanna tiyana hodama widiya..
    wena ekek lawwa me thread eke link ekak yawapan comment balanna kiyala :lol:

    7145.jpeg
     
    kasunacrox

    Active member
  • May 29, 2010
    956
    59
    28
    office wala seen ganan ganna epaaa uttooo.. kollo kello dekama ekai.. wasiayata thama aaassare.. puluwan welawata anith ekata kapala lakunu daganna balanne.. moonata ekak nathi thana thawa ekak.. ehema thama ban.. hati therun aran jeewath weyan.. school kaale campus kaale wage bokke yaluwo hambu wei kiyala hithanna epaa office wala.. ehema ewun nathuwama nemei.. harima adui.. :baffled::baffled::baffled::baffled::baffled:
     
    been10

    Banned
    Sep 17, 2012
    2,728
    397
    0
    බුදුන්ගේ දේශයේ
    උඹට ඕක තේරෙන්නෙ නැද්ද බන් ? උඹ office assistant නිසා තමයි උඹ ඔය විදියට පහත් කරල සලකල තියෙන්න. ඕකි වේස බැල්ලියෙක් කියල දැනගන්නින්. බැංකුවල ඉන්න බහුතර කෙල්ලො ඔහොමයි
    ඕකිට උඹෙන් කිසිම ප්‍රයෝජනයක් නැහැ. ප්‍රයෝජනයක් තියෙන උන්ට විතරයි invite කරේ. වියදම අවම කර ගැනීමට
    I think so.............!:yes:
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    Partyta giya kiyala hitan koheta hari gihin hodata beela Kala waren ban eka labai ,,,
    :yes::yes::yes:
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    Partyta giya kiyala hitan koheta hari gihin hodata beela Kala waren ban eka labai ,,,
    :yes::yes::yes:

    Yep. Mamath oka karanawa ban issara tanikadayaa kaale. Wedding ekakata giyath 3000 k denna one dan. Eta sapai hoda hotel ekakata gihin bada palenna kaala enawa.
     
    001R

    Member
    Feb 17, 2015
    213
    41
    0
    මම නම් බොහොම කැමති මට ඔය පාටි වලට ආරාධනා නොකරන තරමට,ආරාධනා කරන එක නොකරන එක එ එ අයගේ කැමැත්තනේ,එකට අපට මොකුත් කියන්න බැ,එහෙමයි කියලා උදව්වක් ඉල්ලුවාම නොදි ඉන්නත් එපා,පුළුවන් උදව්වක් තියනවා නම් කාට උනත් කරන්න,උදව්වක් කරලා එකෙන් අයෙත් යමක් බලාපොරොත්තු වෙන්න එපා,එකයි විශිෂ්ඨයා ගේ විශිෂ්ඨ කම,මෙවා නිකන් මොන්ටිසුරි ප්‍රශ්න කියලත් කිව යුතුයි.
     
    Sandaru Kalhara

    Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63

    නෑ කොල්ලෝ ඒක වැරදියි. අපි කරන්ට ඕන තේරුමක් ඇති වැඩ. :yes:
    අපි උදව් කරන්න ඕන. සලකන්න ඕන අපිට සලකන අපි ගැන කෙයා කරන උන්ට විතරයි. :yes: එහෙම නැති උන්ට උදව් කරන එකේ කිසිම තේරුමක් නෑ. :yes:
     
    001R

    Member
    Feb 17, 2015
    213
    41
    0
    නෑ කොල්ලෝ ඒක වැරදියි. අපි කරන්ට ඕන තේරුමක් ඇති වැඩ. :yes:
    අපි උදව් කරන්න ඕන. සලකන්න ඕන අපිට සලකන අපි ගැන කෙයා කරන උන්ට විතරයි. :yes: එහෙම නැති උන්ට උදව් කරන එකේ කිසිම තේරුමක් නෑ. :yes:

    කරන්න ඔන තෙරුමක් ඇති වැඩ,එත් උදව් කරන අයට විතරක් උදව් කරන්නෙ කුහකයෝ,පෞද්ගලිකව මම නම් එහෙම කෙනෙක් නෙමෙයි,අන්න එක නිසා තමා මම මෙහෙම කිව්වෙ.කාට උනත් අවශ්‍ය උනොත්,තමුන්ට උදව් කිරිමේ හැකියාවත් තියනවා නම්,කලයුත්තෙ උදව් කරන එකයි,නැතුව අහක බලන එක නෙමෙයි,උසස් මනුෂ්‍ය ගුණය එයයි.

    http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/
     
    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    අඩෝ අපේ ඔෆිස් එකේ කෙල්ලෙක්ගේ බර්ත් ඩේ පාටි එකක් තිබ්බ බන් ගිය සතියේ වීක් එන්ඩ් එකේ. අඩෝ ඒකි මට ඉන්වයිට් කරේ නෑ බන්. :no::angry::angry::angry:

    මට වඩා බාලයි එ්කි මම ඔෆිස් ඇසිස්ටන්ට් නිසාද දන්නෑ :dull::frown: ඒකි නම් ibsl කරල අැවිත් ඉන්නේ බෑන්ක් ඇසිස්ටන්ට් :nerd: ඒ උනාට මට වඩා බාලයි.

    අවුල තියෙන්නේ මේ ලඟදි ට්‍රේනින් ආපු ඔෆිස් ඇසිස්‍ටන්ට් කජු කිරි කොල්ලටයි හිටපු නාකියටයි දෙන්නටම ඉන්වයිට් කරල බෑන්ක් ස්ටාෆ් එකටත් එක්කම. :dull:

    කිසිම අවුලක් තිබ්බෙත් නෑ මේකිත් එක්ක ෆිට් එකේ හිටියේ. :yes: ෆෝන් එකේ එක එක මගුල් හදාගන්නෙත් මට කියල. :angry::angry::angry:

    මේකි ඒකිගෙ අතින්ම අමුතු සෙල්ලමක් දාල ලස්සන එක එක විදියේ ඉන්විටේෂන් කාඩ් හදල ඒකිම. ඒව හැම එකාටම දීල නමත් ලියල. මැනේජර් කාරයට පට්ට ලස්සන එකක් හදල තිබ්බ.:dull:

    මම අනිත් ඇසිස්ටන්ට් උන් දෙන්නගෙ ඒව බැලුව ඉටි වගේ දේකින් කරල තියෙන්නේ අර ඉන්දියන් ගෑනු අත්වල අඳින්නේ අන්න ඒ වගේ. :D:yes:

    ඉරිද රෑ තිබිබෙ මේක. දවස් ගානකට කලින් කාඩ් දීල තිබ්බේ මමත් බලන් උන්න අද දෙයි අද දෙයි කියල. අඩෝ දුන්නේ නෑනේ. :growl::growl::growl::(:(:(

    අද මේකි විලිලැජ්ජාවක් නැතිව ගුඩ්මෝනින් කියල හිනා උනා. මම නෙමෙයි මූනවත් බැලුවෙ. හිටපන්කෝ පරට්ටිට තවත් කිසිම හෙල්ප් එකක් දෙන්නෑ. ඕනවට වඩා දෙන්න ගියාම ඔහොම තමයි.

    අඩෝ මේ වගේ දේවල් වලට පට්ට විදියට රිදෙනව බන්. පට්ට තරහයි ඒකිත් එක්ක :angry::angry::angry: හැබැයි එක හොඳකුත් උනා. ගිෆිට් එකක් ගන්න වියදම් උනේ නෑ :rofl::rofl::rofl: ඒත් කිව්වන්ම අනිවා එකක් අරන් යනව. :yes:

    අමු මැට්ටා උබ නම්! :growl:
    එකක් උබ වෙනසක් පෙන්නන්නෙ නැතුව ඔය පෙර හිටපු විදිහටම හිටපන්. කොහෙවත් කෙල්ලෙක් උබට ඉන්වයිට් කලේ නෑ කියලා ඒකිත් එක්ක තරහ වෙන්න උබට උවමනාවකුත් නෑ අය්තියකුත් නෑ. ඒකි උබට ඉන්වයිට් කරන්න ඔනේ කියලා එකකුත් නෑ උබ ඉන්න තැන වැඩ කරන පලියට:no:.
    අනික මට පේන්නේ උබ මේ විදිහට මෙතන වැලපෙන්නේ උබෙ මොකක් හරි ලාවට ඒකි ගන හිතිලා තිබිලද කොහෙඩ.:baffled::P
    අනිවා කෙල්ල උබට වඩා මොලේ තියෙනවා උබේ ඔය නොහොබිනා ඇටෙම්ප්ට් නවත්වන්න වෙන්න ඇති ඒකි උබට ඉන්වයිට් නොකරන්න ඇත්තේ
    :yes:

    සේරටම ඉස්සර වෙලා පිරිමියෙක් විදිහට හැසිරෙන්න බලපන්- මේ වගේ වැලපිලි නැතිව!
    මෙහෙම කියවන ඒවානම් ඇත්තටම ගෑනු වැඩ!:frown: (ඒකත් දැන් ගෑනු නෙවෙයි-ඉස්සර හිටපු උන් තමා ඔහොම වැඩ කලේ මචන්!
    )
     
    Sandaru Kalhara

    Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63

    කරන්න ඔන තෙරුමක් ඇති වැඩ,එත් උදව් කරන අයට විතරක් උදව් කරන්නෙ කුහකයෝ,පෞද්ගලිකව මම නම් එහෙම කෙනෙක් නෙමෙයි,අන්න එක නිසා තමා මම මෙහෙම කිව්වෙ.කාට උනත් අවශ්‍ය උනොත්,තමුන්ට උදව් කිරිමේ හැකියාවත් තියනවා නම්,කලයුත්තෙ උදව් කරන එකයි,නැතුව අහක බලන එක නෙමෙයි,උසස් මනුෂ්‍ය ගුණය එයයි.

    http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/

    ඔය ඔක්කොම වැල් බයිල බන්. කුහකයින්ට මොකටද බන් උදව් කරන්නේ? ඒවට තමන්ගේ ජීවිතේ කාලය, මුදල්, ශ්‍රමය වැය කර‍න එක ගඟට ඉනි කපනව වගේ වැඩක්. ගොඩක් ඕක කරන්නේ කර්මය විශ්වාස කරන උන් පින් ලැබෙයි කියල. තමන් දෙයක් කරන්න ඕන තමන්ගේ වටිනාකමක් දකින අයට. නැත්නම් ඉතින් ඒකත් අර ගහන්න ගහන්න වඳිනව වගේ වැඩක්. දන්නවනේ ගහන්න ගහන්න වඳින්නේ කවුද කියල :P
     
    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    මෙතඩ් - 1

    උබ දන්නේ නෑ බන් ඒ කෙල්ලට රිද්දන්න. උබ මූන බැලුවේ නෑ. හින උනේ නෑ, ගුඩ් මොනින්ග් කිව්වේ නෑ වගේ දේවල් වලින් නෙවේයි ඒකිට රිදෙන්නේ.

    උබ හොදට හිනාවෙලා කතා කරපන්. වෙනදාට වඩා හොද සම්බන්දයක් තියන් ඉදහන්. එතකොට ඒකිටම දවසක තේරේවී කරපු වරද. සමාව ඉල්ලන්නත් ගොඩක් දුරට ඉඩ තියෙනවා.

    මෙතඩ් - 2
    යමෙකුට ඔබව එපා නම්, ඒ ගැන සිතා පසු නොතැවෙනු.

    ඔවු බන් මුන් නිකන් මොන්ටිසෝරි උන් වගේ බන්!
     
    001R

    Member
    Feb 17, 2015
    213
    41
    0
    ඔය ඔක්කොම වැල් බයිල බන්. කුහකයින්ට මොකටද බන් උදව් කරන්නේ? ඒවට තමන්ගේ ජීවිතේ කාලය, මුදල්, ශ්‍රමය වැය කර‍න එක ගඟට ඉනි කපනව වගේ වැඩක්. ගොඩක් ඕක කරන්නේ කර්මය විශ්වාස කරන උන් පින් ලැබෙයි කියල. තමන් දෙයක් කරන්න ඕන තමන්ගේ වටිනාකමක් දකින අයට. නැත්නම් ඉතින් ඒකත් අර ගහන්න ගහන්න වඳිනව වගේ වැඩක්. දන්නවනේ ගහන්න ගහන්න වඳින්නේ කවුද කියල :P

    මම කියලා තියන එක තෙරිලා නැ,මම කිව්වෙ උදව් කරන අයට විතරක් උදව් කරන අය කුහකයෝ කියලා,පින ලැබුනත් එකයි නොලැබුනත් එකයි,එක නෙමෙයි වැදගත්,වැදගත් මනුෂ්‍යත්වය,ගහන්න ගහන්න වඳින කතා මෙතනට අදාල නැ,පාටි එහෙකට ආරාධනා නොකරපු එහෙකට මෙහෙම ඔරවගන ඉන්නෙ එක නම් මහා ම මහා මොඩ වැඩක්,මෙහෙම දෙවල් අපිටත් වෙලා තියනවා,එත් අපි නම් මෙහෙම හිතලවත් නැ,මොකද එක අපට කිසිම විදියකින් අදාල නැති නිසා,පාටි එහෙකට ආරාධනා කරන නොකරන එක එ එ අයගේ වැඩක්,එකට ආරාධනා නොකලයි කියලා බුම්මගන ඉන්නවා නම් එක මහා මොඩ වැඩක්.

    http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/
     
    001R

    Member
    Feb 17, 2015
    213
    41
    0
    අමු මැට්ටා උබ නම්! :growl:
    එකක් උබ වෙනසක් පෙන්නන්නෙ නැතුව ඔය පෙර හිටපු විදිහටම හිටපන්. කොහෙවත් කෙල්ලෙක් උබට ඉන්වයිට් කලේ නෑ කියලා ඒකිත් එක්ක තරහ වෙන්න උබට උවමනාවකුත් නෑ අය්තියකුත් නෑ. ඒකි උබට ඉන්වයිට් කරන්න ඔනේ කියලා එකකුත් නෑ උබ ඉන්න තැන වැඩ කරන පලියට:no:.
    අනික මට පේන්නේ උබ මේ විදිහට මෙතන වැලපෙන්නේ උබෙ මොකක් හරි ලාවට ඒකි ගන හිතිලා තිබිලද කොහෙඩ.:baffled::P
    අනිවා කෙල්ල උබට වඩා මොලේ තියෙනවා උබේ ඔය නොහොබිනා ඇටෙම්ප්ට් නවත්වන්න වෙන්න ඇති ඒකි උබට ඉන්වයිට් නොකරන්න ඇත්තේ
    :yes:

    සේරටම ඉස්සර වෙලා පිරිමියෙක් විදිහට හැසිරෙන්න බලපන්- මේ වගේ වැලපිලි නැතිව!
    මෙහෙම කියවන ඒවානම් ඇත්තටම ගෑනු වැඩ!:frown: (ඒකත් දැන් ගෑනු නෙවෙයි-ඉස්සර හිටපු උන් තමා ඔහොම වැඩ කලේ මචන්!
    )

    :yes::yes:

    http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/
     
    Sandaru Kalhara

    Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    මේක දාපු එකාට මම කියන්නේ මෙච්චරයි.....

    හැම දේම ටිකක් සරලව හිතපන්.

    උදාහරණයකට ඔය කෙල්ල බඳින් උබට අදහසක් තියෙනව නම් ටිකක් හරි වොරි උනාට අවුලක් නෑ කියමු. ඒත් එහෙම අදහසක් වත් නැති සහ ගිජි ගිජිය තියා කිස් එකක් වත් කවදාවත් නොලැබෙන තව මාස කීපයකින් මාරු වෙලා උනත් යන්න පුලුවන් ඔය වගේ තාව කාලික සහ තමන්ගේ ජීවිතේට කිසිම අදාලත්වයක් නැති උන් ගැන පයිසෙකට හිතන්න එපා බන්. තමන්ට වැඩක් වෙන සහ වැදගත් දේවල් ගැන විතරක් වොරි වෙයන්. :yes::P
     
    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,344
    460
    83
    උඹට ඕක තේරෙන්නෙ නැද්ද බන් ? උඹ office assistant නිසා තමයි උඹ ඔය විදියට පහත් කරල සලකල තියෙන්න. ඕකි වේස බැල්ලියෙක් කියල දැනගන්නින්. බැංකුවල ඉන්න බහුතර කෙල්ලො ඔහොමයි
    ඕකිට උඹෙන් කිසිම ප්‍රයෝජනයක් නැහැ. ප්‍රයෝජනයක් තියෙන උන්ට විතරයි invite කරේ. වියදම අවම කර ගැනීමට

    ඔව් බන් මේක වෙන්න පුළුවන් ගොඩක් දුරට මම දන්නා එවුන්ටත් මේවගේ වැඩ වෙලා තියනවා අපිත් එක්ක කෙල්ලෝ කියල තියනව උන් කොල්ලෝ කඩේ යවන කතා ඔය වෙසියෝ සේරම වැඩක් ගන්නකන් විතරයි බන් එක නිසා ඕකුන් සතපහකට ගනන්ගන්න එපා අපි මනුස්සකමට උදවුවක් කරොත් උන් හිතන්නේ වෙන දෙයක් එක නිසා උබේ පාඩුවේ උබ ඉඳපන් සේරම වුනේ හොඳට කියල හිතාගෙන