Kellata riddanna tiyana hodama widiya..
wena ekek lawwa me thread eke link ekak yawapan comment balanna kiyala![]()
Kellata riddanna tiyana hodama widiya..
wena ekek lawwa me thread eke link ekak yawapan comment balanna kiyala![]()





yes but also remember a woman = life goal![]()

උඹට ඕක තේරෙන්නෙ නැද්ද බන් ? උඹ office assistant නිසා තමයි උඹ ඔය විදියට පහත් කරල සලකල තියෙන්න. ඕකි වේස බැල්ලියෙක් කියල දැනගන්නින්. බැංකුවල ඉන්න බහුතර කෙල්ලො ඔහොමයි
ඕකිට උඹෙන් කිසිම ප්‍රයෝජනයක් නැහැ. ප්‍රයෝජනයක් තියෙන උන්ට විතරයි invite කරේ. වියදම අවම කර ගැනීමට

Partyta giya kiyala hitan koheta hari gihin hodata beela Kala waren ban eka labai ,,,
![]()
මම නම් බොහොම කැමති මට ඔය පාටි වලට ආරාධනා නොකරන තරමට,ආරාධනා කරන එක නොකරන එක එ එ අයගේ කැමැත්තනේ,එකට අපට මොකුත් කියන්න බැ,එහෙමයි කියලා උදව්වක් ඉල්ලුවාම නොදි ඉන්නත් එපා,පුළුවන් උදව්වක් තියනවා නම් කාට උනත් කරන්න,උදව්වක් කරලා එකෙන් අයෙත් යමක් බලාපොරොත්තු වෙන්න එපා,එකයි විශිෂ්ඨයා ගේ විශිෂ්ඨ කම,මෙවා නිකන් මොන්ටිසුරි ප්‍රශ්න කියලත් කිව යුතුයි.

එහෙම නැති උන්ට උදව් කරන එකේ කිසිම තේරුමක් නෑ. 
නෑ කොල්ලෝ ඒක වැරදියි. අපි කරන්ට ඕන තේරුමක් ඇති වැඩ.
අපි උදව් කරන්න ඕන. සලකන්න ඕන අපිට සලකන අපි ගැන කෙයා කරන උන්ට විතරයි.එහෙම නැති උන්ට උදව් කරන එකේ කිසිම තේරුමක් නෑ.
![]()
අඩෝ අපේ ඔෆිස් එකේ කෙල්ලෙක්ගේ බර්ත් ඩේ පාටි එකක් තිබ්බ බන් ගිය සතියේ වීක් එන්ඩ් එකේ. අඩෝ ඒකි මට ඉන්වයිට් කරේ නෑ බන්.
මට වඩා බාලයි එ්කි මම ඔෆිස් ඇසිස්ටන්ට් නිසාද දන්නෑඒකි නම් ibsl කරල අැවිත් ඉන්නේ බෑන්ක් ඇසිස්ටන්ට්
ඒ උනාට මට වඩා බාලයි.
අවුල තියෙන්නේ මේ ලඟදි ට්‍රේනින් ආපු ඔෆිස් ඇසිස්ටන්ට් කජු කිරි කොල්ලටයි හිටපු නාකියටයි දෙන්නටම ඉන්වයිට් කරල බෑන්ක් ස්ටාෆ් එකටත් එක්කම.
කිසිම අවුලක් තිබ්බෙත් නෑ මේකිත් එක්ක ෆිට් එකේ හිටියේ.ෆෝන් එකේ එක එක මගුල් හදාගන්නෙත් මට කියල.
මේකි ඒකිගෙ අතින්ම අමුතු සෙල්ලමක් දාල ලස්සන එක එක විදියේ ඉන්විටේෂන් කාඩ් හදල ඒකිම. ඒව හැම එකාටම දීල නමත් ලියල. මැනේජර් කාරයට පට්ට ලස්සන එකක් හදල තිබ්බ.
මම අනිත් ඇසිස්ටන්ට් උන් දෙන්නගෙ ඒව බැලුව ඉටි වගේ දේකින් කරල තියෙන්නේ අර ඉන්දියන් ගෑනු අත්වල අඳින්නේ අන්න ඒ වගේ.
ඉරිද රෑ තිබිබෙ මේක. දවස් ගානකට කලින් කාඩ් දීල තිබ්බේ මමත් බලන් උන්න අද දෙයි අද දෙයි කියල. අඩෝ දුන්නේ නෑනේ.
අද මේකි විලිලැජ්ජාවක් නැතිව ගුඩ්මෝනින් කියල හිනා උනා. මම නෙමෙයි මූනවත් බැලුවෙ. හිටපන්කෝ පරට්ටිට තවත් කිසිම හෙල්ප් එකක් දෙන්නෑ. ඕනවට වඩා දෙන්න ගියාම ඔහොම තමයි.
අඩෝ මේ වගේ දේවල් වලට පට්ට විදියට රිදෙනව බන්. පට්ට තරහයි ඒකිත් එක්කහැබැයි එක හොඳකුත් උනා. ගිෆිට් එකක් ගන්න වියදම් උනේ නෑ
ඒත් කිව්වන්ම අනිවා එකක් අරන් යනව.

.


(ඒකත් දැන් ගෑනු නෙවෙයි-ඉස්සර හිටපු උන් තමා ඔහොම වැඩ කලේ මචන්!)
කරන්න ඔන තෙරුමක් ඇති වැඩ,එත් උදව් කරන අයට විතරක් උදව් කරන්නෙ කුහකයෝ,පෞද්ගලිකව මම නම් එහෙම කෙනෙක් නෙමෙයි,අන්න එක නිසා තමා මම මෙහෙම කිව්වෙ.කාට උනත් අවශ්‍ය උනොත්,තමුන්ට උදව් කිරිමේ හැකියාවත් තියනවා නම්,කලයුත්තෙ උදව් කරන එකයි,නැතුව අහක බලන එක නෙමෙයි,උසස් මනුෂ්‍ය ගුණය එයයි.
http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/

මෙතඩ් - 1
උබ දන්නේ නෑ බන් ඒ කෙල්ලට රිද්දන්න. උබ මූන බැලුවේ නෑ. හින උනේ නෑ, ගුඩ් මොනින්ග් කිව්වේ නෑ වගේ දේවල් වලින් නෙවේයි ඒකිට රිදෙන්නේ.
උබ හොදට හිනාවෙලා කතා කරපන්. වෙනදාට වඩා හොද සම්බන්දයක් තියන් ඉදහන්. එතකොට ඒකිටම දවසක තේරේවී කරපු වරද. සමාව ඉල්ලන්නත් ගොඩක් දුරට ඉඩ තියෙනවා.
මෙතඩ් - 2
යමෙකුට ඔබව එපා නම්, ඒ ගැන සිතා පසු නොතැවෙනු.
ඔය ඔක්කොම වැල් බයිල බන්. කුහකයින්ට මොකටද බන් උදව් කරන්නේ? ඒවට තමන්ගේ ජීවිතේ කාලය, මුදල්, ශ්‍රමය වැය කරන එක ගඟට ඉනි කපනව වගේ වැඩක්. ගොඩක් ඕක කරන්නේ කර්මය විශ්වාස කරන උන් පින් ලැබෙයි කියල. තමන් දෙයක් කරන්න ඕන තමන්ගේ වටිනාකමක් දකින අයට. නැත්නම් ඉතින් ඒකත් අර ගහන්න ගහන්න වඳිනව වගේ වැඩක්. දන්නවනේ ගහන්න ගහන්න වඳින්නේ කවුද කියල![]()
අමු මැට්ටා උබ නම්!
එකක් උබ වෙනසක් පෙන්නන්නෙ නැතුව ඔය පෙර හිටපු විදිහටම හිටපන්. කොහෙවත් කෙල්ලෙක් උබට ඉන්වයිට් කලේ නෑ කියලා ඒකිත් එක්ක තරහ වෙන්න උබට උවමනාවකුත් නෑ අය්තියකුත් නෑ. ඒකි උබට ඉන්වයිට් කරන්න ඔනේ කියලා එකකුත් නෑ උබ ඉන්න තැන වැඩ කරන පලියට.
අනික මට පේන්නේ උබ මේ විදිහට මෙතන වැලපෙන්නේ උබෙ මොකක් හරි ලාවට ඒකි ගන හිතිලා තිබිලද කොහෙඩ.
අනිවා කෙල්ල උබට වඩා මොලේ තියෙනවා උබේ ඔය නොහොබිනා ඇටෙම්ප්ට් නවත්වන්න වෙන්න ඇති ඒකි උබට ඉන්වයිට් නොකරන්න ඇත්තේ
සේරටම ඉස්සර වෙලා පිරිමියෙක් විදිහට හැසිරෙන්න බලපන්- මේ වගේ වැලපිලි නැතිව!
මෙහෙම කියවන ඒවානම් ඇත්තටම ගෑනු වැඩ!(ඒකත් දැන් ගෑනු නෙවෙයි-ඉස්සර හිටපු උන් තමා ඔහොම වැඩ කලේ මචන්!)




Okata giya nam salli/gift denna ona, andum ganna ona, gihin eka ekage muna balan boruwata hina wegena paya ganan inna ona. Invite nokarapu eka gana sathutu weyan.

උඹට ඕක තේරෙන්නෙ නැද්ද බන් ? උඹ office assistant නිසා තමයි උඹ ඔය විදියට පහත් කරල සලකල තියෙන්න. ඕකි වේස බැල්ලියෙක් කියල දැනගන්නින්. බැංකුවල ඉන්න බහුතර කෙල්ලො ඔහොමයි
ඕකිට උඹෙන් කිසිම ප්‍රයෝජනයක් නැහැ. ප්‍රයෝජනයක් තියෙන උන්ට විතරයි invite කරේ. වියදම අවම කර ගැනීමට