shift එකට වැඩ කරන්න පුළුවන් ජොබ් එකක් හොයල දෙන&#3530

prasadmanjulago

Well-known member
  • Aug 12, 2010
    1,095
    184
    63

    මචන්ලා මන් කරාතේ ඉගෙනගන්නවා. දැනටත් ක්ලාස් කීපයක් කරනවා ඉස්කොලවලයි පෞද්ගලික එවයි. මම දිගටම වෘත්තීය වශයෙන් කරාතේ කරන්න තමයි හිතාගෙන ඉන්නේ. එත් එකට තව වැඩිදුර ඉගෙනගන්න තියෙනවා. ඒ ඉගෙනගන්නකම් මගේ සේරම ක්ලාස් හවස දාගෙන උදේ වරුවේ මොකක්හරි ජොබ් එකක් හොයාගන්න බැලුවේ. shift එකට හරි හැමදාම වැඩ කරන්න පුළුවන් තැනක් දන්නවද මචන්ලා 6 ඉදන් 2 වෙනකන් වගේ.night වුනත් අව්ලක් නෑ. මහන්න උනත් ප්‍රශ්නයක් නෑ. මන් ඉන්නේ ගම්පහ.කටුනායක ගම්පහ එකල ජා ඇල වගේ පුළුවන්.ලොකු උදව්වක් මචන්ලා. :yes::yes::yes::yes::yes:
     
    Dec 30, 2013
    1,235
    166
    0
    උබ නේද ටික දවසකට කලින් ඉස්කෝලේ ළමයින්ට බෙදන්න කියල මේකෙ උන්ගෙන් පොත්, පැන්සල්, සල්ලි, පාට පෙට්ට එකතු කරල ඒව ළමයින්ට දෙන්නේ නැතිව වංචා කරපු එකා. :nerd::frown:
     
    Last edited:

    prasadmanjulago

    Well-known member
  • Aug 12, 2010
    1,095
    184
    63
    උබ නේද ටික දවසකට කලින් ඉස්කෝලේ ළමයින්ට බෙදන්න කියල මේකෙ උන්ගෙන් පොත්, පැන්සල්, සල්ලි, පාට පෙට්ට එකතු කරල ඒව ළමයින්ට දෙන්නේ නැතිව වංචා කරපු එකා. :nerd::frown:
    pissuda yakoooo:angry::angry::angry::angry:

    Doc20141203162925-2.jpg

    Doc20141203162925-1.jpg

    Doc20141203162925-3.jpg
     
    prasadmanjulago

    Well-known member
  • Aug 12, 2010
    1,095
    184
    63
    උබ නේද ටික දවසකට කලින් ඉස්කෝලේ ළමයින්ට බෙදන්න කියල මේකෙ උන්ගෙන් පොත්, පැන්සල්, සල්ලි, පාට පෙට්ට එකතු කරල ඒව ළමයින්ට දෙන්නේ නැතිව වංචා කරපු එකා. :nerd::frown:

    බලු කතා කියන්න එපා යකෝ

    FormatFactoryDSCF0004.jpg

    FormatFactoryDSCF0005.jpg

    Screenshot83.jpg

    Screenshot84.jpg
     
    • Like
    Reactions: su1993

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    උබ නේද ටික දවසකට කලින් ඉස්කෝලේ ළමයින්ට බෙදන්න කියල මේකෙ උන්ගෙන් පොත්, පැන්සල්, සල්ලි, පාට පෙට්ට එකතු කරල ඒව ළමයින්ට දෙන්නේ නැතිව වංචා කරපු එකා. :nerd::frown:

    උබ දැක්කේ නැද්ද මචං. උ ඒ වැඩේ කරලා විස්තරාත් දාලෑ තිබුනා
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,612
    5,869
    113
    අද නම් හදට ආවා
    මචන්ලා මන් කරාතේ ඉගෙනගන්නවා. දැනටත් ක්ලාස් කීපයක් කරනවා ඉස්කොලවලයි පෞද්ගලික එවයි. මම දිගටම වෘත්තීය වශයෙන් කරාතේ කරන්න තමයි හිතාගෙන ඉන්නේ. එත් එකට තව වැඩිදුර ඉගෙනගන්න තියෙනවා. ඒ ඉගෙනගන්නකම් මගේ සේරම ක්ලාස් හවස දාගෙන උදේ වරුවේ මොකක්හරි ජොබ් එකක් හොයාගන්න බැලුවේ. shift එකට හරි හැමදාම වැඩ කරන්න පුළුවන් තැනක් දන්නවද මචන්ලා 6 ඉදන් 2 වෙනකන් වගේ.night වුනත් අව්ලක් නෑ. මහන්න උනත් ප්‍රශ්නයක් නෑ. මන් ඉන්නේ ගම්පහ.කටුනායක ගම්පහ එකල ජා ඇල වගේ පුළුවන්.ලොකු උදව්වක් මචන්ලා. :yes::yes::yes::yes::yes:

    pm ekak damma

    උබ දැක්කේ නැද්ද මචං. උ ඒ වැඩේ කරලා විස්තරාත් දාලෑ තිබුනා
    :yes:
     
    උබ නේද ටික දවසකට කලින් ඉස්කෝලේ ළමයින්ට බෙදන්න කියල මේකෙ උන්ගෙන් පොත්, පැන්සල්, සල්ලි, පාට පෙට්ට එකතු කරල ඒව ළමයින්ට දෙන්නේ නැතිව වංචා කරපු එකා. :nerd::frown:

    den harida™ :angry: :angry: