Van heusen Try කරපන් පට්ටම බ්රෑන්ඩ් එක, Quality and Comfortable
කොහෙද ගන්න තියෙන්නෙ?
Van heusen Try කරපන් පට්ටම බ්රෑන්ඩ් එක, Quality and Comfortable
where to buy?
and price?
vantage & ebony 2ma 1 company,fiton 1 pattai
රංජනාස් එකෙන් හරි ඔය තව ප්රසිද්ධ ශොප් එකක් තියෙනවා ටැමිල් .මට නම මතක නෑ.ඔය දෙකෙන් එකක්. 3.5k+ වගේ මතක.
නම් නම් දන්නේ නෑ බන්, මන් ලගත් එකක් තිබ්බා. ලේබල් එක එහෙම් පොඩ්ඩක් අමුතු කලර් මික්ස් කරල තිය්න්නේ. Emerald fashion කියල ඇරෙන්න වෙන නමක් තිබ්බේ නැද්ද කොහේද![]()
Envoy, Le Bond, Ralph Lauren, Van Heusen hodai
පොකට් නෑ.අන්න හරි, ඒ බ්රෑන්ඩ් එක තමයි මචෝ. එක ගත්ත එකෙක් ඉන්නවා ද මෙකේ. ?
මට මතක හැටියට එකේ පොකට් එකක් ආවේ නෑ වගේ. ඒත් නියම කලෙක්ෂන් ටිකක් තිබ්බා. එකේ ස්ලිම් එක නියමයි ද කියලා ගත්ත එකෙක් කියපන් බලන්න.
ස්ලිම් එක නියමයි
කෙට්ටු නිසා ඒවා විතරයි බන් හරි යන්නේ

Ralph Lauren price range?
koheda ganna thiyenne?