shirt බ්‍රෑන්ඩ් මොනවද ?

Melon8

Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    මම Van Heusen එකක් අරගෙන ඒක ඉස්සුව කියපන්කෝ අපේ තාත්ත.:rofl:
     
    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    where to buy?
    and price?

    රංජනාස් එකෙන් හරි ඔය තව ප්‍රසිද්ධ ශොප් එකක් තියෙනවා ටැමිල් .මට නම මතක නෑ.ඔය දෙකෙන් එකක්. 3.5k+ වගේ මතක.
     
    Rajeev_R

    Member
    Jun 26, 2007
    12
    0
    0
    රංජනාස් එකෙන් හරි ඔය තව ප්‍රසිද්ධ ශොප් එකක් තියෙනවා ටැමිල් .මට නම මතක නෑ.ඔය දෙකෙන් එකක්. 3.5k+ වගේ මතක.

    ela
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    නම් නම් දන්නේ නෑ බන්, මන් ලගත් එකක් තිබ්බා. ලේබල් එක එහෙම් පොඩ්ඩක් අමුතු කලර් මික්ස් කරල තිය්න්නේ. Emerald fashion කියල ඇරෙන්න වෙන නමක් තිබ්බේ නැද්ද කොහේද:dull:

    අන්න හරි, ඒ බ්‍රෑන්ඩ් එක තමයි මචෝ. එක ගත්ත එකෙක් ඉන්නවා ද මෙකේ. ?
    මට මතක හැටියට එකේ පොකට් එකක් ආවේ නෑ වගේ. ඒත් නියම කලෙක්ෂන් ටිකක් තිබ්බා. එකේ ස්ලිම් එක නියමයි ද කියලා ගත්ත එකෙක් කියපන් බලන්න.
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    අන්න හරි, ඒ බ්‍රෑන්ඩ් එක තමයි මචෝ. එක ගත්ත එකෙක් ඉන්නවා ද මෙකේ. ?
    මට මතක හැටියට එකේ පොකට් එකක් ආවේ නෑ වගේ. ඒත් නියම කලෙක්ෂන් ටිකක් තිබ්බා. එකේ ස්ලිම් එක නියමයි ද කියලා ගත්ත එකෙක් කියපන් බලන්න.
    පොකට් නෑ. :yes:ස්ලිම් එක නියමයි:yes: කෙට්‍ටු නිසා ඒවා විතරයි බන් හරි යන්නේ:sorry:
     
    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    Shirt Sleeves හදන්න වෙනවා (දිග වැඩියි)

    ls.jpg

    මචං ගොඩක් වෙලාවට ready made ගත්තහම අත් ( Shirt Sleeves) හදන්න වෙනවා (දිග වැඩියි).. හොදට alterations කරවගන්න තැනක් දන්නවද ? (කොළබ):confused::confused: