SIM එකක් Online ඔඩර් කළා - හෙල්ප්

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,178
    12,717
    113
    38
    SIM එකක් Online ඔඩර් කළා - හෙල්ප්

    එකතරා කොම්පැනියකින් නොමිලේ එවනවා කියන නිසා සිම් එකක් ඔඩර් කළා Online (Dialog නොවන ආයතනයක් හොදේ)

    ඊයේ 0114 Number එකකින් කතා කරලා අද මේ පැත්තේ උන්ගේ Branch එකේ කෙනක් ගෙනල්ල දෙයි සල්ලි ඉලුවොත් දෙන්න එපා කියලා කිව්වා. ඒක Active කරගන්න ඒ කතා කරපු Girl ගේ නම කියලා ඒ සිම් එක ගෙනත් දෙන කෙනාගෙන් එයාගේ Mobile Number එක ඉල්ල ගන්න කිව්වා ඇයි එහෙම Mobile Number එක ඉල්ලගන්න කිව්වේ මේක කොම්පැනියේ වෙබ් එකේ තිබුනට
    කොම්පැනියෙන් කරන වැඩක් නමේ ද
     
    Last edited:
    • Like
    Reactions: JohnSnow

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,178
    12,717
    113
    38
    ඔයා රෝදපුටුවකද ඉන්නේ?

    මම ඕක දැක්කේ අලුත් .කොම් එකෙන් ඒක නිසා දැම්මේ, මම උන්ගේ සිම් 8 අරන් තියෙනවා කොමිනිකේෂන් වලින් උන් දැම්මේ උන්ගේ නමට සිම් එක උන්ගේ Branch එක තියෙන තැන හැමදාම හෙව්වා හොයාගන්න බැරි උණා අඩුම තරමේ බෝඩ් එකක්වත් ගහලා නෑ

    Dialog නම් මම අකෙඩ් ගිහින් හැම දේම කරගන්නේ සිම් ගන්නේ අකෙඩ් එකෙන්ම විතරයි එත් අරුන්ගේ Branch එක තියෙන තැන ටවුන් එකේ විල් කාරයෙක්වත් දන්නේ නෑ
     
    Jun 4, 2018
    100
    10
    0

    ඔයා කොහෙද ඉන්නේ? ඔයාලගේ පැත්තට බස් එකේ එන්න යන්න පුලුවන්ද?
     
    Jun 4, 2018
    100
    10
    0
    Online Shopng සයිට් වලින් මිනිස්සු බඩු ගෙන්වන්නේ රෝද පුටුවේ යන නිසාද ?
    තරහා ගන්න එපා අයියේ.. ඔන්ලයින් පිටරටින් නම් බඩු ගන්නේ එහෙ යන්න බැරි නිසා. මාකට් ප්ලේස් වලින් ඔන්ලයින් ඕඩර් කරන්නේ ඔෆර් තිබ්බොත් විතරයි. ඉතින් ඔයාට අයියේ, සිම් ඔෆර් එකක්ද හම්බ උනේ?
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,744
    13,301
    113
    මම ඕක දැක්කේ අලුත් .කොම් එකෙන් ඒක නිසා දැම්මේ, මම උන්ගේ සිම් 8 අරන් තියෙනවා කොමිනිකේෂන් වලින් උන් දැම්මේ උන්ගේ නමට සිම් එක උන්ගේ Branch එක තියෙන තැන හැමදාම හෙව්වා හොයාගන්න බැරි උණා අඩුම තරමේ බෝඩ් එකක්වත් ගහලා නෑ

    Dialog නම් මම අකෙඩ් ගිහින් හැම දේම කරගන්නේ සිම් ගන්නේ අකෙඩ් එකෙන්ම විතරයි එත් අරුන්ගේ Branch එක තියෙන තැන ටවුන් එකේ විල් කාරයෙක්වත් දන්නේ නෑ

    අදාල කම්පැනිය හච් කියලම කියපන්කෝ..ඇයි උඹට ලැජ්ජද? :lol::lol:
     
    dragon119

    Active member
  • Dec 25, 2017
    404
    216
    43
    Customer care eken Sim activekarala denne ne, Active nerthi sim ekaka thiyanawanam Branch ekata enna kiyanawa, Seka karanna deyak ne, Aim eka ewna kena karanne Business ekak, Ayagen sim eka aran wena kenekgen ative karagaththoth oyata sim eka ewana kenata a sale eka wetenawada nene, Kiwwa widiyata karala sim eka active karaganna,
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,178
    12,717
    113
    38
    තරහා ගන්න එපා අයියේ.. ඔන්ලයින් පිටරටින් නම් බඩු ගන්නේ එහෙ යන්න බැරි නිසා. මාකට් ප්ලේස් වලින් ඔන්ලයින් ඕඩර් කරන්නේ ඔෆර් තිබ්බොත් විතරයි. ඉතින් ඔයාට අයියේ, සිම් ඔෆර් එකක්ද හම්බ උනේ?

    මට දවසක් නාස්ති කරගෙන ඕකුන්ගේ branch හොය හොයා යන්න බෑ මට ලේසිම ගෙදරට ගෙන්න ගන්න එක ඒක නිසා මම ඒක කලා, ලංකවේ බඩු මම ගෙදරට කුරියර් කරලා ගෙන්න ගන්නවා. අනිත් එක මිනිස්සු නොයන කොම්පැනි වල ශාකා අස්සේ රිංගන්න මට මොකක් ද වගේ දකින මිනිහා හිතන්නේ මු අර හොද කොම්පැනි ගැන දන්නේ නැද්ද කියලා , අනිත් එක ඔය ශාකා වල ඉන්න එවුන්ගේ ලොකු කම් බලන්න මම ආස නෑ එකත් එක හේතුවක් Online ඔඩර් කරන්න.
     
    මම සිම් එක ඔඩර් කරේ ඇදලා කොම්පැනියේ වෙබ් එකෙන් ( නොමිලේ එවනවා කියන නිසා)
    0114 අංකයකින් කතා කරලා කිව්වේ එකියක් ඒකිගේ Mobile Number එක ඉලගන්න කියලා ගෙන එකාගෙන් මම ඇහුවේ ඇයි එහෙම Mobile Number එකට කතා කරන්න කිව්වේ කියලා කොම්පැනියෙ වෙබ් එකෙන් ඔඩර් කරලත් ?
     
    dragon119

    Active member
  • Dec 25, 2017
    404
    216
    43
    මම සිම් එක ඔඩර් කරේ ඇදලා කොම්පැනියේ වෙබ් එකෙන් ( නොමිලේ එවනවා කියන නිසා)
    0114 අංකයකින් කතා කරලා කිව්වේ එකියක් ඒකිගේ Mobile Number එක ඉලගන්න කියලා ගෙන එකාගෙන් මම ඇහුවේ ඇයි එහෙම Mobile Number එකට කතා කරන්න කිව්වේ කියලා කොම්පැනියෙ වෙබ් එකෙන් ඔඩර් කරලත් ?

    Nethiwa ithin, Oka kauruhari handle karanawane bn, A karana kenata gewanne sales walata anuwa thamai, Owage Company wala basic salary adui, Uba Lankawe neweda hitiye bn, Poddak Hoyala balapan denuwath weyan
     
    Pizza_Hut

    Banned
    Jun 10, 2018
    458
    64
    0
    සිම් එක දෙන එකා තොට පුකේ ඇරලා යයි කියල තමයි නම අහගන්න කියල තියෙන්නේ. පොලිසියට දන්වන්න පුළුවන්නේ.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,178
    12,717
    113
    38
    Nethiwa ithin, Oka kauruhari handle karanawane bn, A karana kenata gewanne sales walata anuwa thamai, Owage Company wala basic salary adui, Uba Lankawe neweda hitiye bn, Poddak Hoyala balapan denuwath weyan

    :yes: හ්ම්ම්
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,986
    40,873
    113
    Nethiwa ithin, Oka kauruhari handle karanawane bn, A karana kenata gewanne sales walata anuwa thamai, Owage Company wala basic salary adui, Uba Lankawe neweda hitiye bn, Poddak Hoyala balapan denuwath weyan

    hama ekakma sub deela thiyenne.
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    තරහා ගන්න එපා අයියේ.. ඔන්ලයින් පිටරටින් නම් බඩු ගන්නේ එහෙ යන්න බැරි නිසා. මාකට් ප්ලේස් වලින් ඔන්ලයින් ඕඩර් කරන්නේ ඔෆර් තිබ්බොත් විතරයි. ඉතින් ඔයාට අයියේ, සිම් ඔෆර් එකක්ද හම්බ උනේ?

    :lol::lol::lol:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මට දවසක් නාස්ති කරගෙන ඕකුන්ගේ branch හොය හොයා යන්න බෑ මට ලේසිම ගෙදරට ගෙන්න ගන්න එක ඒක නිසා මම ඒක කලා, ලංකවේ බඩු මම ගෙදරට කුරියර් කරලා ගෙන්න ගන්නවා. අනිත් එක මිනිස්සු නොයන කොම්පැනි වල ශාකා අස්සේ රිංගන්න මට මොකක් ද වගේ දකින මිනිහා හිතන්නේ මු අර හොද කොම්පැනි ගැන දන්නේ නැද්ද කියලා , අනිත් එක ඔය ශාකා වල ඉන්න එවුන්ගේ ලොකු කම් බලන්න මම ආස නෑ එකත් එක හේතුවක් Online ඔඩර් කරන්න.

    eka eka mona hithuwama mokada yako apita
    okun karannema hithana ekane
    pure idalath tho danne na hutch eka thiyana thana

    yako un lokukam danne na hodata katha karanwa
    10min yana wadeta uba araheta call dada meheta call dada balagena innawa
     
    ඒක කිව්වම ඒ අයියා මගේ රේප් කපලා.
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    :lol::lol::lol:

    මචන් මාත් ටික කාලෙකට ඉස්සෙල්ලා ඔහොම hutch sim එකක් online ගෙන්නුවා (නිකන් ලැබෙන දේනේ)
    මටත් branch එකක කෙල්ලෙක් ඔහොම කතාකලා. එයානම් කිව්වේ sim එක ආවට පස්සේ එයාට call කරන්න කියලා activate කරන්න. sim එක ගෙනත් දෙන්නේ කුරියර් සර්විස් එකකින්. ගෙදරට එන එකා අපෙන් sign එක අරන් sim එක දෙනවා. ඊටපස්සේ rs.100ක් දැම්මම activate වෙයි.

    මන් activate කලේ මාසයක් විතර ගියාට පස්සේ. හදිස්සියේ data මදිවෙලා :lol: