Shopping
Little India - Bargain කරන්න ලජ්ජනම් මෙහේ යන්න එපා අපරාදේ. උන් ගානක් කිව්වොත් පුළුවන් තරම් අඩුවට ඉල්ලාපන්. උන් කවදාවත් උන්ට පාඩුවට බඩුවක් විකුනන්නේ නෑ. ඒ නිසා අඩුවටම ඉල්ලාපන්. Indian කෑම එහෙම තියෙනවා සෑහෙන්න. මට මතක විදිහට ලංකාවේ කඩේකුත් තියෙනවා.
Bugis Street - මේකෙත් ලාබයි. ඒත් මේකේ බදු fixed පොරිචේ 1කට තමයි විකුනන්නේ.
එලෙච්ට්රොනිච්ස් ඉටෙම්ස් - Sim Lim Square, Funan DigitaLife Mall etc,.
Overall shopping - Mustafa තමයි. මේකේ නැතී දෙයක් නැතුව ඇති. ගානත් shape. ඔනෙම දෙයක් තියනවා. මේකේ bags තියෙනවා $30 වගේ ඉදන්. ලොකු bag 1k ගෙනියන්නතුව මෙහෙන් bag 1ක් අරන් බඩු ටික එකේ දාගෙන පලයන්.