Singapore Travel Guide

hansak.

Active member
  • Nov 8, 2010
    785
    245
    43
    Shopping
    Little India - Bargain කරන්න ලජ්ජනම් මෙහේ යන්න එපා අපරාදේ. උන් ගානක් කිව්වොත් පුළුවන් තරම් අඩුවට ඉල්ලාපන්. උන් කවදාවත් උන්ට පාඩුවට බඩුවක් විකුනන්නේ නෑ. ඒ නිසා අඩුවටම ඉල්ලාපන්. Indian කෑම එහෙම තියෙනවා සෑහෙන්න. මට මතක විදිහට ලංකාවේ කඩේකුත් තියෙනවා.

    Bugis Street - මේකෙත් ලාබයි. ඒත් මේකේ බදු fixed පොරිචේ 1කට තමයි විකුනන්නේ.

    එලෙච්ට්‍රොනිච්ස් ඉටෙම්ස් - Sim Lim Square, Funan DigitaLife Mall etc,.

    Overall shopping - Mustafa තමයි. මේකේ නැතී දෙයක් නැතුව ඇති. ගානත් shape. ඔනෙම දෙයක් තියනවා. මේකේ bags තියෙනවා $30 වගේ ඉදන්. ලොකු bag 1k ගෙනියන්නතුව මෙහෙන් bag 1ක් අරන් බඩු ටික එකේ දාගෙන පලයන්.
     

    hansak.

    Active member
  • Nov 8, 2010
    785
    245
    43
    Lau Pa Sat යන්න කෑම කන්න දවසක රෑට. එකේ හැම රටකම වගේ කෑම තියෙනවා try කරලා බලන්න. Japanese නම් අස නෙත්නම් ගන්න එපා.මලජරාව අමුවෙන් දෙන්නේ.
    Carrot cake කියල 1ක් තියෙනවා එකේනම් අමුතු ගතියක් තියෙනවා.
     

    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,458
    1,028
    113
    KANDY
    whewwwwww...pata thread ekane.
    thawa danda saho.
    patta watinawa, ona dewal okkoma dla thiyanawa neda.