අද පෝය දවසේ Sliit එක ලඟ තෝසෙ කඩේ එහා පැත්තේ සව් දන්සැල කරපු නංගිලා මල්ලිලාට ගොඩක් පින්. ගොඩක් රසයි. හොඳට හදලා තිබ්බා. තරුණ තරුණියෝ මේ වගේ එකක් කරපු එක අගයන්න ඕන.
තවම තියෙනවා යන එකෙක් පලයල්ලා. සමහර විට ඉරෝ කුක්කා මුණගැහෙන්න පුලුවන්.
තවම තියෙනවා යන එකෙක් පලයල්ලා. සමහර විට ඉරෝ කුක්කා මුණගැහෙන්න පුලුවන්.

ara issara thiyen kade d?