SLIIT එක ලඟ සව් දන්සැල

talkingtom

Well-known member
  • Dec 27, 2021
    1,382
    2,578
    113
    colombo
    අද පෝය දවසේ Sliit එක ලඟ තෝසෙ කඩේ එහා පැත්තේ සව් දන්සැල කරපු නංගිලා මල්ලිලාට ගොඩක් පින්. ගොඩක් රසයි. හොඳට හදලා තිබ්බා. තරුණ තරුණියෝ මේ වගේ එකක් කරපු එක අගයන්න ඕන.

    තවම තියෙනවා යන එකෙක් පලයල්ලා. සමහර විට ඉරෝ කුක්කා මුණගැහෙන්න පුලුවන්. :rofl: :rofl:
     

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,287
    4,132
    113
    sliit ek laga kohed bn those kadayak thibbe :baffled: ara issara thiyen kade d?