30 gb kittuwa bawa magulak kiyanawa![]()






umbalata therenne nadda ban Unlimited Free Data ne deela tiyenne Unlimited Download nemei ne eka nisa mun download speed adu karala tiyenne oya mokada kastiya ambanaka download karaganna yana nisa. internet nikan access karanna witharai ban oya deela tiyenne![]()
ඔව් මේ ලබ්බ රටටම අඩ බෙර ගැහුවනෙ free දෙනව කියල.ape gewal langanm para haththakma download karanava vage.tahikennama slow yakooo
ada nivaduth ekkane

ha ban. ubatanam kohomada danne na eth mamanam wenada speed ekenma danata 25gb+ baala tiyenne![]()
![]()

mokak kiwwa
mage nam limit karala bng
4G nisaada danne na
12.00am to 1.00am hodatama tibba
dan youtube and youtube downloads itharai bn fast
anith ewa 1mbps![]()

ha ban. ubatanam kohomada danne na eth mamanam wenada speed ekenma danata 25gb+ baala tiyenne![]()
![]()
ඔව් මේ ලබ්බ රටටම අඩ බෙර ගැහුවනෙ free දෙනව කියල.
දැන් ඉතින් කවදාවත් බාපු නැති උනුත් බානව ඇති හිටු කියල.
උබල පුළුවන් තරම් customer service අරන් උන්ව harass කරපන්.
වෙන මොනව කරන්නද පාදඩ හැත්ත.

aneeeeeeeeeeeeeeeeeeeeeeeeee muge hard eka pichchilama palamage adsl eka full enawa ban dan 50 kittuwa download karala thiyanne aya down karanna dayak nathuwa inna![]()

apita nm 10mbps stable .. download karanna deyak nethuwa inne.. SLT 4G Rocks!!!!!
මොන ලින්ක් වලටද බං මමත් 4G ගුගල් ලින්ක් youtube විතරයි ෆුල් ස්පීඩ් 
මොන ලින්ක් වලටද බං මමත් 4G ගුගල් ලින්ක් youtube විතරයි ෆුල් ස්පීඩ්
![]()
download karganna widiyak kiyapalla