SLT 35K ගෙවන්න කිව්වා වෙන ID use කරාට

kota119

Well-known member
  • Oct 14, 2011
    1,815
    134
    63
    වෙන id හොරෙන් use කරලා id එකේ අයිති කාරය report කලොත් ගෙවන්න වෙනව.. මම slt ඒකට call කරල ඇහුව මමයි මගෙ යාළුවයි connection එක මාරු කරගෙන තියෙන්නෙ.. දෙන්නම මාරුවෙන් මාරුවට යනව ප්‍රශ්නයක් නැහැ නේද කියල.. කිසි ප්‍රශ්නයක් නැහැ සර් ගෑව..

    දැන් මේ මගෙ 8 mb එක ඌට දීල 512 එකකින් එන්නෙ.. මාසෙ අන්තිමට.. අරූගෙ gb 20 විතර ඉතුරු වෙලත් තියනව.. එකෙන් ආයෙ connection එක දාල බානවා..

    ado sira da oka ? mama use kara kara hitiye mage cousin ge connection eka u dannawa mama use karanawa kiyala poragen awulak na eth oya slt eken allana seen eka kiyapu nisa wade nawathuwa :baffled: ehema awulak nadda ?
     
    sasirox

    Well-known member
  • Dec 29, 2008
    2,385
    213
    63
    Mcn oya gana gewala ayeth connect karanwdata wada Lankabell or dialog 4G ganin. Lankabell unlimited ne.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    ado sira da oka ? mama use kara kara hitiye mage cousin ge connection eka u dannawa mama use karanawa kiyala poragen awulak na eth oya slt eken allana seen eka kiyapu nisa wade nawathuwa ehema awulak nadda ?

    මමත් හිතන් හිටියෙ අවුල් කියල බයෙන් බයෙන් තමයි බං.. ඒත් නැවැත්තුවෙ නැහැ.. මොකද දන්නව නෙ connection වලට ගෙවන්නෙ අපි.. අපි මොනා කරත් උන්ට මොකෑ.. බිල් එකතු වෙනක් ඉදල එකපාර ගිහිං ගෙවන්නෙ මම.. මේ සැරේ පොඩි අවුලක් ගිහිං කැපුවා con එක.. 8000 බිල.. එතකොට මගෙ connection එක use කරේ යාළුව.. පොර call කරල මට කිව්ව වැඩ නෑ කිව්ව.. මම කිව්ව වැඩ හරි.. උබ උබේ එක දාගනින් මගෙ connection එක කපල කියල..

    පොර දාල පොරගෙ එක ඒකත් වැඩ නැහැ කියල මූ කෝල් කරල කියනව.. මට තරු පෙනුන.. වැඩ හරි අහු වෙලා තමා කියල.. ඇමතුව slt එක ඇහුව ඔය සිද්දිය එතකොට තමයි කිව්වෙ අවුලක් නැහැ කියල..

    ඇත්තට අවුලක් නැහැ බං.. අපේ කාර් එක අපේ පෙට්‍රල් උන්ට කසනවද ?

    ඊට පස්සෙ අර මගෙ යාලුවගෙ ගෙදර ගිහිං බැලුව.. ඒ වේ@ pw වරද්දගෙන..
    උගේ )#$|#$ මතක් උනා ඉතිං මට

    6417_zps66a31b58.png

    9Y7qmQ3.png
     
    Last edited:

    ade ehemada :D thanks bun ehenam danma connect karaganna one :D sirawata bun ape salli ne :D
     
    siyadhoris_kolla

    Well-known member
  • Nov 7, 2013
    590
    87
    63
    අල්ලපු ගෙදර
    නියම වැඩේ වෙලා තියෙන්නෙ හොරාට. හොරකන් කරනවට ඔඉට වැඩිය ලොකු ගානක් ගෙවන්න සෙට් වෙන්න තිබුනෙ. අපරාදෙ.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,521
    113
    Inside Your Laptop ;)
    ඕක ගෙවන්නේ නැතුව ලංකා බෙල් අන්ලිමිටඩ් එකකට සෙට් වෙයන්.... හැබැයි උඹ හොර වැඩේ නම් කරේ, ඔය SLT හැතිකරේ නඩු දායිද දන්නේ නෑ......??
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    mea wage ponnayanta ohoma wela madi. minissu salli deela ganna internet connection eka horen use karana eka nam maha jara wadak. 35000k nam hodatama madi mea wage unta. lajja nathuwa thawa udaw illanawane.