වෙන id හොරෙන් use කරලා id එකේ අයිති කාරය report කලොත් ගෙවන්න වෙනව.. මම slt ඒකට call කරල ඇහුව මමයි මගෙ යාළුවයි connection එක මාරු කරගෙන තියෙන්නෙ.. දෙන්නම මාරුවෙන් මාරුවට යනව ප්රශ්නයක් නැහැ නේද කියල.. කිසි ප්රශ්නයක් නැහැ සර් ගෑව..
දැන් මේ මගෙ 8 mb එක ඌට දීල 512 එකකින් එන්නෙ.. මාසෙ අන්තිමට.. අරූගෙ gb 20 විතර ඉතුරු වෙලත් තියනව.. එකෙන් ආයෙ connection එක දාල බානවා..
ehema awulak nadda ?ado sira da oka ? mama use kara kara hitiye mage cousin ge connection eka u dannawa mama use karanawa kiyala poragen awulak na eth oya slt eken allana seen eka kiyapu nisa wade nawathuwa ehema awulak nadda ?
den machan SLT un peak off peak ehema balanna patan aragenada ? 20GB & 5GB ?![]()


uba ehema use karada?
kara bn issara.uba ehema kale nadda?![]()
eka tama bn. ehema karanawaMcn oya gana gewala ayeth connect karanwdata wada Lankabell or dialog 4G ganin. Lankabell unlimited ne.
ow un dan ekath hariyata balanawaden machan SLT un peak off peak ehema balanna patan aragenada ? 20GB & 5GB ?![]()
ade ehemada
මමත් හිතන් හිටියෙ අවුල් කියල බයෙන් බයෙන් තමයි බං.. ඒත් නැවැත්තුවෙ නැහැ.. මොකද දන්නව නෙ connection වලට ගෙවන්නෙ අපි.. අපි මොනා කරත් උන්ට මොකෑ.. බිල් එකතු වෙනක් ඉදල එකපාර ගිහිං ගෙවන්නෙ මම.. මේ සැරේ පොඩි අවුලක් ගිහිං කැපුවා con එක.. 8000 බිල.. එතකොට මගෙ connection එක use කරේ යාළුව.. පොර call කරල මට කිව්ව වැඩ නෑ කිව්ව.. මම කිව්ව වැඩ හරි.. උබ උබේ එක දාගනින් මගෙ connection එක කපල කියල..
පොර දාල පොරගෙ එක ඒකත් වැඩ නැහැ කියල මූ කෝල් කරල කියනව.. මට තරු පෙනුන.. වැඩ හරි අහු වෙලා තමා කියල.. ඇමතුව slt එක ඇහුව ඔය සිද්දිය එතකොට තමයි කිව්වෙ අවුලක් නැහැ කියල..
ඇත්තට අවුලක් නැහැ බං.. අපේ කාර් එක අපේ පෙට්රල් උන්ට කසනවද ?
ඊට පස්සෙ අර මගෙ යාලුවගෙ ගෙදර ගිහිං බැලුව.. ඒ වේ@ pw වරද්දගෙන..
උගේ )#$|#$ මතක් උනා ඉතිං මට
![]()
![]()
thanks bun ehenam danma connect karaganna one
sirawata bun ape salli ne 