SLT 35K ගෙවන්න කිව්වා වෙන ID use කරාට

moonrock

Member
Sep 1, 2013
3,024
202
0

itin bn contract eke tiyenwane 25GB only kiyala. etakota SLT eka fair.
ekata agree wela ne minissu ganne.

Buddhism wala hatiyatanam itin mu oka gewwat nati unat muuta badu packet wenawa. :rofl:

එතකොට 512kbps unlimited එක limit කරපු එකට මොකද කියන්නේ?
512kbps connection එකේ හිටපු උන්ව කිසිම අවසරයක් නැතුව 8mbps එකට මාරු කරපු එකට මොකද කියන්නේ?
8mbps connection එකේ speed එක අඩු කරපු එකට මොකද කියන්නේ?
 
Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
SLT එකෙන් මට කරේම හොර වැඩයි.
උන් මුලින්ම මගේ 512kbp connection එක limit කරා නමුත් දුන්නේ Unlimited කියලයි, ඊට පස්සේ Limit එක ඇරියේ නෑ. මම උන්ගේ Office එකට ගියාම කිව්වේ ලියුමක් දෙන්න කියලා
Excessive use කරනේ නෑ කියලා. ඒක ගොඩක් අසාධාරණ වැඩක් Unlimited වුනාම Unlimted දෙන්න ඕනේ. ඊට පස්සේ මම ලියුම දුන්නට පස්සේ මාව unblacklist කරා. (මේක වුනේ අවුරුදු කිහියකට කලින්) ඊට පස්සේ මටත් හොරා මගේ Connection එක මාරු කරා 8mbps එකට කරලා 25GB Limit එක දැම්මා, ඊට පස්සේ 512kbps එකට මාරු කරන්න කිව්වම ඒක කරේත් නෑ. ඊට පස්සේ මගේ 8mbps connection එකේ download/upload speed එක අඩු කරා. අනික බලපන් දැන් තියෙන 25GB එකෙන් මොනවා කරන්නද? ඉතුරු packages වලත් ගාණට සාපේක්ෂ ලෙස හම්බ වෙන්නේ හිගන GB ගාණක්. දැන් 4k , 3D video,movies තියෙන කාලේ, 20GB+ වගේ games තියෙන කාලේ 25GB මොනවා කරන්නද? අඩුම ගානේ 35GB ත් මදි.සමහර එවුන්ට ඇති නමුත් ගොඩක් Multimedia පැත්තේ Job කරන කොට , Games බාන කොට, movies බාන කොට අඩුම තරමේ 100GB වත් ඕනේ. ඒක නිසා 60GB වගේ ඉදාල packages පටන් ගන්නවා නම් ගොඩක් සාධාරණයි. දැන් SLT එකෙන් Internet දෙන එක හරියට ඉස්සර සේරීවාණිජ ජාතක කථාවේ හොර වෙළෙන්දා කුණු කොල්ලෙට බඩු අරගෙන වැඩි ගණනට වෙන එවුන්ට ඒවා විකුණනවා වගේ වැඩක්. (රන් තළියට කරන්න ගියේත් ඒකයි අන්තිමට)

මුන්ට හොදක් වෙන්නේ නෑ මේ වගේ බලු වැඩ කරනවට. මම නම් SLT එකට කවුරු හරි එකෙක් හොර වැඩක් කරොත් ඒකට මොකුත් කියන්නේ නෑ. SLT එකට හොරු පැන්නත් මම සතුටු වෙනවා. මොකද උන් ලෝක හොරු. මම ඉස්සරහට Lankabell ගන්න ඉන්නේ (ලබන අවුරුද්දේ විතර) මුන්ට ඕනෙම බම්බුවක් කරගන්න කියලා. SLT කියන්නේ ජරා Company එකක්.ඔහොම උන්ට හරි යන්නේ නෑ. විශේෂයෙන්ම Managers ලට.

SLT එකෙන් තිබ්බ අන්ලිමිටඩ් කනෙක්ශන් ඔක්කොම ලිමිට් කරල 1990 කාලේ තිබ්බ වෙබ් සයිට් වලට ලෝඩ් වෙන්න පුලුවන් 64kbps වලට ලිමිට් කරල හින්දා තමයි මේ ඔක්කොම වෙලා තියෙන්නෙ..
ඒක ඌ රෙස්පෙක්ටට් බිස්නස් මන් කෙනෙක් උනත් එකයි නැතත් එකයි.
උබ නිකන් මෙතන චංචලා සීන් දාන්න එපා. කවුරුත් කැමති නෑ 64kbps වලින් 2013දි internet යන්න.
මුලින් SLT එකෙන් රෙස්පෙක්ටබල් ස්පිඩ් එකෙක් දන්න ඕනේ 256kbps වත් අඩුම අඩුම අඩුම ගානේ. මේක 1990 තිබ්බ html වෙබ් පේජ් නෙමෙයි තියෙන්නෙ දැන්.

මිනිස්සු SLT එකේ නපුංසක වැඩ බලල එපා වෙලා හින්දා තමයි මෙහෙම හැඩ ගැහිලා තියෙන්නෙ. කස්ටම් කෙයා එකේ ඉන්න ගෑණු හිතන්නේ උන්ගේ නලලේ කියල හුට්ට තියෙන්නෙ:eek:

රෙස්පෙක්ට් කරන්න නම්, මුලින් උන් රෙස්පෙක්ට් කරන්න ඔනේ උන්ගෙම කස්ටමර්ස් ලට. 512 ගත්ත අය ගත්තේ අන්ලිමිටඩ් මිසක් 40GB නෙමෙයි කියලා මුලින් රෙස්පෙක්ට් කරන්න ඕනේ ඒකාලේ ගැහුව ඇග්‍රිමට් එකට.

64 වලට ලිමිට් කරලා 2013දී වෙබ් පේජ් එකක් ලෝඩ් වෙන්න තියා ඊමේල් එකක්වත් බලන්නේ කොහොමද කියල රෙස්පෙක්ට් එකෙන් බලන්න ඕනේ මුලින් SLT එක.

උබට හරියට රිදෙනවා නේද... මලිත් ට ගැහුවහම චංචලා අඩනවා වගේ

පිලිගන්න අමාරුයි. ටෙලිකොම් එකත් එක්ක තියෙන තරහට කොහෙවත් ඉන්න අහින්සකයෙක්ට කෙලින එක සාධාරන නැහැ:angry:
 
Randir

Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    machan ubath respected business man kenek neda. oya wage ewata thawa help karana eka nam echchara hoda naha machan. kawada hari wena ekak ube slt line ekata kelewwa dawasata ubatath therei

    ubalata asadaranayak una nam ekata wisadumak hoyaganin. anit minissunge ewa horakam karana eka ekata wisadumak nevei. SLT asadarana nam mokatada eka ganne ? kelinma lankabell ganin. katawat polu tiyanna one na ne etakota.

    anit m inissunge account horen use karapu ewun nam cha max. unta nam oya fine eka hoda wade. polu tiyala wadak na bn, tamantat kawada hari ewa enawa. dan maru unata eka tawakalikai.
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඔව් ඔව්. ප්‍රංශ විප්ලවේ වුනත් පටන් ගත්තේ රජාගේ අසාධාරණකම් නිසයි. මිනිස්සු එකාමෙන් නැගිසිටිනවා නම් ඕනෙම දෙයක් කරන්න පුලුවන්. අපි ඔක්කොම SLT එක ටික ටික refuse කරා නම් උන්ට එතකොට මිනිස්සුන්ගේ බලය දැනෙන්න ගන්නවා.
    යන්නෙ කොහෙද මල්ලෙ පොල්:rofl:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:

    itin bn contract eke tiyenwane 25GB only kiyala. etakota SLT eka fair.
    ekata agree wela ne minissu ganne.

    Buddhism wala hatiyatanam itin mu oka gewwat nati unat muuta badu packet wenawa. :rofl:

    unlimited kiyala wikunapu connection ne ban oya limit kare ... mamanam 512kbps eka thiyan innawa ... eka mulinma un 18GB walata limit kara ... aluth ewunta 25GB dunna ... kohomada unge balukama ... ethakota thamai godak un speed wadi nisa 25GB ekata maru une

    ithuru wechcha un gema illapu nisa thamai 40GB walata hari wadi kare
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    එතකොට 512kbps unlimited එක limit කරපු එකට මොකද කියන්නේ?
    512kbps connection එකේ හිටපු උන්ව කිසිම අවසරයක් නැතුව 8mbps එකට මාරු කරපු එකට මොකද කියන්නේ?
    8mbps connection එකේ speed එක අඩු කරපු එකට මොකද කියන්නේ?

    mage gawat tiyenawa 512kbps ekak, mawa nam mokatawat maru karala naha.
    itin ubalata asadaranayak una nam, slt eken ayin weyan. kohewat inna ahinsakayange account walata kelala, eeta passe slt ekatat polu tiyala maru wenne natuwa. ubala oya rajaye tan walata polu tiyanawa kiyanne, ubalatama taman wisinma kela karaganeemak. rajaye ayatana walata padu unama un ewa cover karanne minissungenma tax gahala tamai...
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    පිලිගන්න අමාරුයි. ටෙලිකොම් එකත් එක්ක තියෙන තරහට කොහෙවත් ඉන්න අහින්සකයෙක්ට කෙලින එක සාධාරන නැහැ:angry:

    මම මූ හොරට ගත්ත එක සාධාරණය කරන්නේ නෑ. මම SLT ගැන thread එකක් දාපු නිසා. මට උන්ගෙන් වෙච්ච අසාධාරණකම් කිව්වා විතරයි. :yes:
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    ane ithin ubala wage unuth innawane. mamath office package eka limit karapu kale ohoma banna, but danui therenne a speed eka kochchara watinawada kiyala machan, ubalata nikan gedarata wela idan films and tvshows download karannada unlimited denna one. study karana business karana unta thamai therenne speed eke watinakana, ubala wage modayanta nemei.ubalata slt use karanna bari nam gihin ganin lankabell , unge ping rate eka ehema mara athal. slt ma use kara kara ekatama baninala wadak naha. un karanne unge business eka, rs 1500 ta 25gb padu naha, wena kisima mobile broadband compani ekakwath echahara aduwata denne nahane,

    :yes::yes::yes::yes:

    nikan gewal wala 24 hours inna unta terenne naha bn eka.
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0

    mage gawat tiyenawa 512kbps ekak, mawa nam mokatawat maru karala naha.
    itin ubalata asadaranayak una nam, slt eken ayin weyan. kohewat inna ahinsakayange account walata kelala, eeta passe slt ekatat polu tiyala maru wenne natuwa. ubala oya rajaye tan walata polu tiyanawa kiyanne, ubalatama taman wisinma kela karaganeemak. rajaye ayatana walata padu unama un ewa cover karanne minissungenma tax gahala tamai...

    මම දාපු comments ආයි බලපන්. මම කිසිම එකෙක්ට පොල්ලක් තියලා නෑ.
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    unlimited kiyala wikunapu connection ne ban oya limit kare ... mamanam 512kbps eka thiyan innawa ... eka mulinma un 18GB walata limit kara ... aluth ewunta 25GB dunna ... kohomada unge balukama ... ethakota thamai godak un speed wadi nisa 25GB ekata maru une

    ithuru wechcha un gema illapu nisa thamai 40GB walata hari wadi kare
    බිස්නස් කියන්නෙ එහෙම තමයි බන්. ලාබ බලාගෙන මිසක් දන්සැල් වගේ කවුරුත් දෙන්නෙ නැහැ. අපේ උන්ට ෆුල් අනිමිටඩ් දෙන එක තේරුමක් නැහැ. ඒත් ලොකු පැකේජ්නම් ඕන.:rolleyes:

    100 GB 250 GB 500 GB 1TB
     
    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    ane ithin ubala wage unuth innawane. mamath office package eka limit karapu kale ohoma banna, but danui therenne a speed eka kochchara watinawada kiyala machan, ubalata nikan gedarata wela idan films and tvshows download karannada unlimited denna one. study karana business karana unta thamai therenne speed eke watinakana, ubala wage modayanta nemei.ubalata slt use karanna bari nam gihin ganin lankabell , unge ping rate eka ehema mara athal. slt ma use kara kara ekatama baninala wadak naha. un karanne unge business eka, rs 1500 ta 25gb padu naha, wena kisima mobile broadband compani ekakwath echahara aduwata denne nahane,

    මටත් කියන්න තියෙන්නෙ අනේ උබලවගේ SLT එකට පුක දෙන උනුත් ඉන්නවනේ කියල තමයි.
    මම කරන ජොබ් එක හරි, මම කරන study අදාල වෙන්නේ නෑ මෙතනට. අදකාලේ ෆිල්ම් එකක් ඩවුන්ලෝඩ් කරන්න 2ගිගා + යනවා. මාසෙකට ෆිල්ම් දෙක තුනක් බලන එක ගෙදරට වෙලා නිකන් උඩබලන් ඉන්නවා කියන එක නෙමෙයි.
    ඉස්සර වගේ CRT ලබ්බවල් නෙමෙයි තියෙන්නෙ . කවුරුත් කැමති ලොකු LCD මිනිටර් එකක් යූස් කරනකොට ඒකට ගැලපෙන කොටු වැටෙන්නේ නැති ෆිල්ම් එකක් බලන්න මාසෙකට දෙක තුනක්.

    ලංකබෙල් ගන්නව තමයි වයිමැක්ස් සිග්නල් තිබ්බ නම්. ඒත් එහෙම ගත්තයි කියල උබවගේ SLT එකට ල්නිකන් පුක දෙන්නේ නෑ.
    ඩයලොග් එකෙනුත් දෙනවා 3G වෙලත් 128kbps FUP වැටිලා. මුන් දෙන්නේ 64kbps . කවුද සාධාරණ කියන උබම හිතපන්.
    64kbps වලින් 2013දී ඉන්ටනෙට් යන්න පුලුවන්ද කියල උබම හිතා ගනින්.. උබ පැන පැන දෙන එක සාධාරණයි වගේ. දෙන හින්දා ලිමිට් කරන්නේ නෑ නේ :yes:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    mage gawat tiyenawa 512kbps ekak, mawa nam mokatawat maru karala naha.
    itin ubalata asadaranayak una nam, slt eken ayin weyan. kohewat inna ahinsakayange account walata kelala, eeta passe slt ekatat polu tiyala maru wenne natuwa. ubala oya rajaye tan walata polu tiyanawa kiyanne, ubalatama taman wisinma kela karaganeemak. rajaye ayatana walata padu unama un ewa cover karanne minissungenma tax gahala tamai...

    හොරෙන් කාගේවත් connection use කරන එක නම් පහර වැඩක්.. අනික අනික් උනුත් දැන ගන්න ඕන router එකට හොද පාස්වර්ඩ් එකක් දාල තියාගන්න.. වෙන උන්ට කෙලින්න බැරුව යන්න.. slt බල්ලියොත් කියල දෙන්න ඕන connection ගන්න උන්ට router එකට pw දාගනියව් කියල දන්නෙ නැති උන්ට..

    9Y7qmQ3.png
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    එතකොට 512kbps unlimited එක limit කරපු එකට මොකද කියන්නේ?
    512kbps connection එකේ හිටපු උන්ව කිසිම අවසරයක් නැතුව 8mbps එකට මාරු කරපු එකට මොකද කියන්නේ?
    8mbps connection එකේ speed එක අඩු කරපු එකට මොකද කියන්නේ?
    ඔය වගේ දේවල් වලදි කියවල ඇග්‍රිමන්ට් එක අත්සන් කරන්න ඉගෙනගනින්. උඹ ඔය කියන සේරටම උඹ එකඟ වෙලා තියෙන්නෙ.:dull:
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    ඔය වගේ දේවල් වලදි කියවල ඇග්‍රිමන්ට් එක අත්සන් කරන්න ඉගෙනගනින්. උඹ ඔය කියන සේරටම උඹ එකඟ වෙලා තියෙන්නෙ.:dull:

    මම එකග වෙලා නෑ. මම එකග වෙච්ච Agreement එකේ නෑ බලෙන් packages මාරු කිරිල්ලක් ගැන.
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    මමත් slt 8mb ගත්තුම කාලෙ ඔය සීන් එක කලා. april - october වෙනකන්
    ගිය අවුරුද්දෙ october වල මුං ට මාට්ටු වුනා සීන් එක. එයින් පස්සෙ මම ආයෙ කාගෙවත් යූසර්නේම්ස් වලින් ලොග් වුනේ නෑ.. 25gb ඉවර වුනාම airtel cards දදා තමා නෙට් ආවෙ.

    පස්සෙ මේ අවුරුද්දෙ මාර්තු වල ඔයාට වුන සීන් එකම මට වුනා. එක පාරට මුංගෙන් කෝල් එකක් ආවා. ඔයා වෙන උන්ගෙන් යූස් කරනවා කියලා කෝල් එක තිබ්බ ගමන් නෙට් ඩිස්කනෙක්ට් වුනා.. මම october වලින් පස්සෙ එක login එකක් ඇල්ලුවෙ නෑ. ඒත් මගෙ කනෙක්ශන් එක ඩිස්කනෙක් කලා..

    පස්සෙ area manager ව හම්බෙන්න කිව්වා. දවස් 3 4ක් ගත්ත ඒ කාලකන්නියා හැමවෙලේම ශීට් එකේ නෑලු. මම යූස් කරපු හැටියට 30,000 වඩා ගෙවන්න වෙන සීන් එකක් තිබ්බෙ :baffled: පස්සෙ කලේ area manager ත් නෑ.. රත්මලානෙ එකට ගත්තම උනුත් දන්නෙ නෑලු.. slt net disconnect කලා. පානදුර lankabell එකට ගියා. අලුත් කනෙක්ශන් එක ගත්තා. දවස් 4න් උන් ඇවිත් කනෙක්ශන් එක දුන්නා. ලංකාබෙල් ගත්තෙ april වල. අද වෙනකන් කිසි ප්‍රශ්නකයක් වෙලා නෑ මුංගෙන්. connection drops, වැස්සට signal නැති ඒ සීන් මුකුත් වෙලා නෑ..

    ඉතින් මං නං කියන්නෙ ඔය කාලකන්නි area manager ට අරං වෙලාව නාස්ති කරන්නෙ නැතුව. 35ක් ගෙවන්නෙත් නැතුව. අදම ගිහින් slt disconnect කරලා. lankabell or වෙන කනෙක්ශන් එකකට මාරු වෙන්න කියලා :D
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    බිස්නස් කියන්නෙ එහෙම තමයි බන්. ලාබ බලාගෙන මිසක් දන්සැල් වගේ කවුරුත් දෙන්නෙ නැහැ. අපේ උන්ට ෆුල් අනිමිටඩ් දෙන එක තේරුමක් නැහැ. ඒත් ලොකු පැකේජ්නම් ඕන.:rolleyes:

    100 GB 250 GB 500 GB 1TB
    අපේ උන්ට ෆුල් අන්ලිමිටඩ් තේරුමක් නෑ, ලොකු පැකේජ් නං ඕනෙලු..

    මොනාද බං කියවන්නෙ :rofl::rofl::rofl:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ane ithin ubala wage unuth innawane. mamath office package eka limit karapu kale ohoma banna, but danui therenne a speed eka kochchara watinawada kiyala machan, ubalata nikan gedarata wela idan films and tvshows download karannada unlimited denna one. study karana business karana unta thamai therenne speed eke watinakana, ubala wage modayanta nemei.ubalata slt use karanna bari nam gihin ganin lankabell , unge ping rate eka ehema mara athal. slt ma use kara kara ekatama baninala wadak naha. un karanne unge business eka, rs 1500 ta 25gb padu naha, wena kisima mobile broadband compani ekakwath echahara aduwata denne nahane,

    ඔව් උඹ කියන එකෙත් ඇත්තක් තියෙනව. රුපියල් 1500ටනම් ලොවෙත් ලාබයි. අනිත් නෙට්වර්ක් වල ලොවෙත් ගනන්, මුන් ලිමිටි විල්ලක් කියවනව, අපිට ලිමිට් පැන්නම ලොවෙත් වැඩිපුර ගෙවන්න වෙනව.
    :dull::dull:
     
    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,577
    3,991
    113
    Lanka
    machan ubath respected business man kenek neda. oya wage ewata thawa help karana eka nam echchara hoda naha machan. kawada hari wena ekak ube slt line ekata kelewwa dawasata ubatath therei
    ada eye use karapu magulak na, maasa ganakata kalin use kara ekata mea case dala tiyenne. anika 35000/= enna taram use kare na,. a madiwata SLT ekata ai gewanne. a complain karapu user ta gewanna kiwa nam kamak na,eheama kiwa nam mam tika tika hari a manussayata salli denawa,. eheam natiwa munta mona magulata gewanne.SLT ekata aasaadaranayak wune nane
     
    Last edited: