දැනට මම slt 4g කනෙක්ෂන් එකයි. (රු3200) ගෙදරට home pio-tv & basic internet package (රු 3400) එකක් පාවිච්චි කරනවා.
ගෙදරට ඇත්තටම ඕනි tv බලන්න විතරයි. ඒ නිසා slt home package එක අයින් කරලා ඩයලොග් ටීවී ගන්න හැදුවේ prepaid (රු550) එක. මට ලබයි එක.
ප්රශ්නේ තමා.
Rewind option එක තියනවාද ? මොකද එකට හුරු වෙලා ඉන්නේ ගෙදර අය.
Dialog ViU HUB කියන්නේ මොකක් ද ?
Dialog සිම් එකක් අරන් social media package එකක් දාලා දුන්න නම් internet ප්රශ්නෙත් ඉවරයි. ඒකට හොඳ රවුටර එකක් කියන්න.. ටීවී setup එකෙන් ම එක කරගන්න බැරිද ?
SLT අව්රුදු 15 ක පාරිභෝගිකයෙක්.. 🥹 බිල් ගෙවලා එපා වෙලා තියෙන්නේ..
ඩයලොග් ගැන නොදනී. ගෙදරට සිග්නල් තියනවා. මෙහෙම මාරු උන අය ඉන්නවද ?
මගේ වැඩ වලට slt 4g රවුටර එක තිය ගන්නවා. එක අව්ලක් නෑ.