ඒ ගත්ත උන්ට. අලුතින් ඕක ගන්න පුළුවන්. Equipment fee එක වැඩි freesat වල වගේම.මේක හැමෝටම දෙන්නෑ නේද? මම දැන් තියෙන ප්‍රීපේඩ් එක ඕකට වෙනස් කරන්න හැදුවම ඩයලොග් එකෙන් කිව්ව ඒක ඔෆර් කරපු කස්ටමර්ස්ලට විතරයි දෙන්නෙ කියල
ඒ ගත්ත උන්ට. අලුතින් ඕක ගන්න පුළුවන්. Equipment fee එක වැඩි freesat වල වගේම.මේක හැමෝටම දෙන්නෑ නේද? මම දැන් තියෙන ප්‍රීපේඩ් එක ඕකට වෙනස් කරන්න හැදුවම ඩයලොග් එකෙන් කිව්ව ඒක ඔෆර් කරපු කස්ටමර්ස්ලට විතරයි දෙන්නෙ කියල
ප්‍රීපේඩ් අරං ගෙවන්නැතුව හිටපු අයට ඔෆර් එක ආව දිගටම පාවිච්චි කරපු අයට නෑඒ ගත්ත උන්ට. අලුතින් ඕක ගන්න පුළුවන්. Equipment fee එක වැඩි freesat වල වගේම.
Bonanza 1 and 2 කියන්නේ free දෙකක්. Bills නැහැ. එකක විතරක් 1 or 2 years වලින් bill හැදෙන්නේ. අනික් එකේ ඇත්තේම නැත.ප්‍රීපේඩ් අරං ගෙවන්නැතුව හිටපු අයට ඔෆර් එක ආව දිගටම පාවිච්චි කරපු අයට නෑ
අපරාදෙ දවසට 12.50LKR+Tax
ඔව් මගෙ දැන් තියෙන්නෙ 12.50LKR+Tax එක.Bonanza 1 and 2 කියන්නේ free දෙකක්. Bills නැහැ. එකක විතරක් 1 or 2 years වලින් bill හැදෙන්නේ. අනික් එකේ ඇත්තේම නැත.
munge disk ekak na neda ?FreeSat tv balanna 9900/=Liftime free
Tunneling karala internet yannth puluwan
Na...oya parana disk tiyei ban yakada badu karayo gawa...rs.1000 wage ganna puluwanmunge disk ekak na neda ?
Chromecast ලාබයි නේද ඊට වඩා? ඇඩ් බ්ලොක් කරන්නත් පුළුවන් Mi එකට වඩා ලේසියෙන්Rewind කරලා බලන්නේ ඉතින් ටෙලිනාට්‍ය නේ youtube හදලා දුන්නා නම් ඉවරයි හොඳ HD කොලිට් එකට දුන්න හැකි Mi TV box එකක් ගත්තා නං
aluthen enwd owa, discontinue kara nedaChromecast ලාබයි නේද ඊට වඩා? ඇඩ් බ්ලොක් කරන්නත් පුළුවන් Mi එකට වඩා ලේසියෙන්
E third gen ekane discontinue kale. Dan yanne 4th genaluthen enwd owa, discontinue kara neda
ඕක අළුතින් ගන්න පුළුවන්. දැන් ඉතින් dialog වල postpaid වලට වුණත් lifetime warranty නැති එකේ අරක ගත්තා කියලා වෙනසක් නැහැ.ඔව් මගෙ දැන් තියෙන්නෙ 12.50LKR+Tax එක.
ඒ පැකේජ් එකම තියෙන රීලෝඩ් කරන්නැතුව කනෙක්ෂන් එක අයින් කරල තියෙන අයට Bonanza lifetime free එකට මාරු වෙන්න ඔෆර් එක ආව, දිගටම ගෙවල පාවිච්චි කරන අයට ආවෙ නෑ![]()
පාඩුයිනෙ ඉතින් ආපහු ගන්න එක. මම අවුරුදු ඔෆර් එකකට ගත්තෙ 3990 ට ද කොහෙදඕක අළුතින් ගන්න පුළුවන්. දැන් ඉතින් dialog වල postpaid වලට වුණත් lifetime warranty නැති එකේ අරක ගත්තා කියලා වෙනසක් නැහැ.
Dialog ඒකෙ lifetime warranty නැති නිසා postpaid ඒවත් පාඩුයි බං දැන්. Viu hub අරන් තිබ්බොත් outdoor unit එක එක්ක outdoor unit එක replace කරන්න 10500, service visit එකට 2500 අමතරව. උන් use කරන්නේ low quality unreliable ZLT Tozed ඒවා නිසා ඒවා නිතර නිතර ලෙඩ එනකොට පට්ටම පාඩුයි.පාඩුයිනෙ ඉතින් ආපහු ගන්න එක. මම අවුරුදු ඔෆර් එකකට ගත්තෙ 3990 ට ද කොහෙද
peotvgo dan wahena shape ekata yanne.channels add wenne na.video quality wadi karanne na.thawama old peotvgo UI eka thiyenne peotvgo box wala.new eka denneth na.PeoTV Go ganin. Maseta Rs 100/= patta labai.. rewind karannath puluwan normal PeoTV interface ekamai..
onama PC ekakin phone ekakin balanna pulwan, device mukth sali deela ganna ona naha.
TV eke balanna ona nam oya ona tv stick ekaka browser eken load karanna puluwan, nathan normal android app support eken dannath puluwan.
ehema naththan podi mini pc ekaka HDMI eken TV ekata connect karanna puluwan..
Mobitel onama social media package ekak da gaththa data unlimited free.
SLT Fiber walin yanawa nam peotvgo addon eka Rs 250, unlimited data free.
Dialog VIU hub ekata maaseta loku rental ekak gewanna ona. anika device eka salli deela gannath ona, ekata issara wage digatama warrantyth naha..