එක නම් මචන් TRC එක දපු කේස් නිසා උන වැඩ....
දැන් නම් මචන් ඕකට කරන්න දෙයක් නැ![]()
mage yaluwekge amma kenek telecom eke wada karanawa. uta home package eke 40GB walin speed limit eka apply wenne na. TRC case ekak nam ehema wenne kohomada?

එක නම් මචන් TRC එක දපු කේස් නිසා උන වැඩ....
දැන් නම් මචන් ඕකට කරන්න දෙයක් නැ![]()

1 Mbps walin Wage Downld Eka Wedi Karaganna puluwan machn....
kohomath report karala visit ekak daganna....condition wedi karaganna puwannm speed wedi karagnna pulwan machn
taw wadi kalot disconnect wenna ganilu 
Thanks
aai report 1k dala balannmko 
umbe BW eka 4M OR 5M nisa machn,Router eken Conditions Balapan line eke,SNR & Attenuation Awlk nethnm wedi karagnna puluwan online...
mage yaluwekge amma kenek telecom eke wada karanawa. uta home package eke 40GB walin speed limit eka apply wenne na. TRC case ekak nam ehema wenne kohomada?![]()
ඇතුලෙ එවුන් අඩුකර ගන්නව පිට එවුන්ට වැඩියෙන් bill දාල. අද්දැකීමෙන් කියන්නේ.
හැබැයි ඕකුන්ට ලේ බඩ යනව. ගන්න පඩියට යා දෙන්නෙ නැහැ බං. 
ඕකෙ ඇත්ත කතාව staff package ඇතුලේ එවුන්ට home pakage 1600 එක 1200 දෙන්නේ. උගේ bill එකේ බලපන් home staff කියල ඇති.ඇතුලෙ එවුන් අඩුකර ගන්නව පිට එවුන්ට වැඩියෙන් bill දාල. අද්දැකීමෙන් කියන්නේ.
හැබැයි ඕකුන්ට ලේ බඩ යනව. ගන්න පඩියට යා දෙන්නෙ නැහැ බං.
![]()
dan ithin duk widinawa speed wadi karan

එක නම් මචන් TRC එක දපු කේස් නිසා උන වැඩ....
දැන් නම් මචන් ඕකට කරන්න දෙයක් නැ![]()

මොකක්ද මචං TRC කතාව? TRC එකෙන් කිව්වද Unlimited connections දෙන්න එපා කියල?![]()

mage yaluwekge amma kenek telecom eke wada karanawa. uta home package eke 40GB walin speed limit eka apply wenne na. TRC case ekak nam ehema wenne kohomada?![]()
e kohomada machan?
ඕකෙ ඇත්ත කතාව staff package ඇතුලේ එවුන්ට home pakage 1600 එක 1200 දෙන්නේ. උගේ bill එකේ බලපන් home staff කියල ඇති.ඇතුලෙ එවුන් අඩුකර ගන්නව පිට එවුන්ට වැඩියෙන් bill දාල. අද්දැකීමෙන් කියන්නේ.
හැබැයි ඕකුන්ට ලේ බඩ යනව
. ගන්න පඩියට යා දෙන්නෙ නැහැ බං.
![]()

Machan GB gaana wadi karanne nadda lagadi. webfamily eke 35 harennteth madi ne ooi
mama ID no ekak dunnoth Ekata adaala connection eke details ewanna puluwanda ?![]()

මගෙ SLT ලයින් එකෙන් නෙට් යන්න බෑ බන් අපරාදෙ සල්ලි ගෙවනවා විතර්යී.ඒක ඩිස්කනෙක්ට් වෙනව සෑහෙන්න .ඇවරේජ් පැයකට 15 පාරක් විතර ඩිස්කනෙක්ට් වෙනවා පොඩ්ඩක් හිටපන් වීඩියො එකක් දාන්න.
කම්ප්ලේන්ට් කලාම උන් එනව ඇවිල්ල ස්ප්ලිටෙර් එකයි කේබල් එකයි මරූ කරල යනවාආ ඒත් පොඩ්ඩක් වහිනකොටම අයෙත් කෙලවෙලා යනවා .උන් හරියට හදල දෙන්නෙ නෑහ්හ්![]()