**** SLT ****

Kalindugayan

Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    එක නම් මචන් TRC එක දපු කේස් නිසා උන වැඩ....
    දැන් නම් මචන් ඕකට කරන්න දෙයක් නැ:no::no::no:

    mage yaluwekge amma kenek telecom eke wada karanawa. uta home package eke 40GB walin speed limit eka apply wenne na. TRC case ekak nam ehema wenne kohomada? :baffled:
     
    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    1 Mbps walin Wage Downld Eka Wedi Karaganna puluwan machn....
    kohomath report karala visit ekak daganna....condition wedi karaganna puwannm speed wedi karagnna pulwan machn

    SLT kata kalama kyanne line condition anuwa oka tamalu denna puluwan :oo: taw wadi kalot disconnect wenna ganilu :nerd:

    ela ela :) Thanks :) aai report 1k dala balannmko :D
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,749
    31,576
    113
    mage yaluwekge amma kenek telecom eke wada karanawa. uta home package eke 40GB walin speed limit eka apply wenne na. TRC case ekak nam ehema wenne kohomada? :baffled:

    ඕකෙ ඇත්ත කතාව staff package ඇතුලේ එවුන්ට home pakage 1600 එක 1200 දෙන්නේ. උගේ bill එකේ බලපන් home staff කියල ඇති. :angry: ඇතුලෙ එවුන් අඩුකර ගන්නව පිට එවුන්ට වැඩියෙන් bill දාල. අද්දැකීමෙන් කියන්නේ. :P හැබැයි ඕකුන්ට ලේ බඩ යනව. ගන්න පඩියට යා දෙන්නෙ නැහැ බං. :frown:
     
    Last edited:

    Thunderbolt

    Active member
  • Jul 16, 2014
    819
    54
    28
    ඕකෙ ඇත්ත කතාව staff package ඇතුලේ එවුන්ට home pakage 1600 එක 1200 දෙන්නේ. උගේ bill එකේ බලපන් home staff කියල ඇති. :angry: ඇතුලෙ එවුන් අඩුකර ගන්නව පිට එවුන්ට වැඩියෙන් bill දාල. අද්දැකීමෙන් කියන්නේ. :P හැබැයි ඕකුන්ට ලේ බඩ යනව. ගන්න පඩියට යා දෙන්නෙ නැහැ බං. :frown:

    Kiyanna adambarai sinhalu api home package ekata gewwe 500 :D dan ithin duk widinawa speed wadi karan :( :sorry:
     
    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    4G eka kohomada?price kohomada eka para gewanne nathuwa gewanna ganna puluwanda?4g sim ekakda thiyenne?signal thiyanawada kiyala danaganne kohomada check karala balanna puluwanda eka parak hari ?
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    එක නම් මචන් TRC එක දපු කේස් නිසා උන වැඩ....
    දැන් නම් මචන් ඕකට කරන්න දෙයක් නැ:no::no::no:

    මොකක්ද මචං TRC කතාව? TRC එකෙන් කිව්වද Unlimited connections දෙන්න එපා කියල?:rolleyes:
     
    isuruimmortal

    Junior member
  • Nov 30, 2013
    122
    2
    18
    මචන් මම slt කනෙක්ෂන් ගත්ත කාලේ ස්පීඩ් එක 8mbps විතර ආවා.ඒත් කාලයක් යද්දී කනෙක්ෂන් අවුල් වෙන නිසා මුන් ස්පීඩ් අඩු කරනවා.complain කරාම එන උන් කියන්නේ line condition මදි කියලා.ගත්ත කාලේ හොදට condition හොදට තිබ්බනේ.මචන් ඉතින් ඔය එළියේ කණු වලින් එහෙම එන වයර් කාලයක් repair කරන්න slt එක බැදිලා නැත්ද? එන හැම උන්ම අපේ පිටම වරද්දනවා එළියේ වයර් එකක් අවුරුදු ගානකින් මාරු කරන්නේ නැහැ. ඒවා නිසාත් ස්පීඩ් එක අඩු වෙනවනේ. electric board එකක් වුනත් කාලෙන් කාලෙට අලුත්වැඩියා කරනවා.ඒත් ඇයි SLT එහෙම නොකරන්නේ?
     
    Solutions

    Junior member
  • Nov 11, 2014
    194
    19
    18
    mage yaluwekge amma kenek telecom eke wada karanawa. uta home package eke 40GB walin speed limit eka apply wenne na. TRC case ekak nam ehema wenne kohomada? :baffled:

    slt weda karata usg unlimitd wenne ne machn,Connctin eke mokak hari issue ethi ekai...
     
    Solutions

    Junior member
  • Nov 11, 2014
    194
    19
    18
    ඕකෙ ඇත්ත කතාව staff package ඇතුලේ එවුන්ට home pakage 1600 එක 1200 දෙන්නේ. උගේ bill එකේ බලපන් home staff කියල ඇති. :angry: ඇතුලෙ එවුන් අඩුකර ගන්නව පිට එවුන්ට වැඩියෙන් bill දාල. අද්දැකීමෙන් කියන්නේ. :P හැබැයි ඕකුන්ට ලේ බඩ යනව:eek::eek::eek:. ගන්න පඩියට යා දෙන්නෙ නැහැ බං. :frown:

    :lol::lol::lol::lol::lol::lol:
     
    asanka04024

    Well-known member
  • Jul 14, 2008
    4,247
    420
    83
    Mississauga
    මගෙ SLT ලයින් එකෙන් නෙට් යන්න බෑ බන් අපරාදෙ සල්ලි ගෙවනවා විතර්යී.ඒක ඩිස්කනෙක්ට් වෙනව සෑහෙන්න .ඇවරේජ් පැයකට 15 පාරක් විතර ඩිස්කනෙක්ට් වෙනවා පොඩ්ඩක් හිටපන් වීඩියො එකක් දාන්න.

    කම්ප්ලේන්ට් කලාම උන් එනව ඇවිල්ල ස්ප්ලිටෙර් එකයි කේබල් එකයි මරූ කරල යනවාආ ඒත් පොඩ්ඩක් වහිනකොටම අයෙත් කෙලවෙලා යනවා .උන් හරියට හදල දෙන්නෙ නෑහ්හ්
    :(:(:(:(:(
     
    Solutions

    Junior member
  • Nov 11, 2014
    194
    19
    18
    මගෙ SLT ලයින් එකෙන් නෙට් යන්න බෑ බන් අපරාදෙ සල්ලි ගෙවනවා විතර්යී.ඒක ඩිස්කනෙක්ට් වෙනව සෑහෙන්න .ඇවරේජ් පැයකට 15 පාරක් විතර ඩිස්කනෙක්ට් වෙනවා පොඩ්ඩක් හිටපන් වීඩියො එකක් දාන්න.

    කම්ප්ලේන්ට් කලාම උන් එනව ඇවිල්ල ස්ප්ලිටෙර් එකයි කේබල් එකයි මරූ කරල යනවාආ ඒත් පොඩ්ඩක් වහිනකොටම අයෙත් කෙලවෙලා යනවා .උන් හරියට හදල දෙන්නෙ නෑහ්හ්
    :(:(:(:(:(

    ඒකෙ conditions කොහොමද මච්න්,පුලුවන්නම් screenshot එකක් දාන්න