**** SLT ****

lalindutj

Well-known member
  • Sep 12, 2010
    3,266
    1,165
    113
    ane ayye mata kiyanawada ai ara parana usage meter eka wenas kale and aluth eka ai oya wage haduwe
     
    Last edited:

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,042
    8,292
    113
    දැන් අර රවුටර් එක Restart කරල ස්පීඩ් කරගන්න බැරිද බං? ඒක ආයිත් සැරයක් ගන්න බැරිද?
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    රිදිල වගේ :P ඔහොම තමා බං මොනාව වුනත් පඩියක් ගන්න තැනට. හරිදේට බැන්නත් රිදනව තමයි. 1212 එකේ පිළිවෙල ගැන අහගන්න එපා කොල්ලො මගෙන්. මේකෙ එවුන් දන්නව කොච්චර ලේ පුච්ච ගන්නවද උඹලගෙ hotline එකට අරගෙන. හැමදේටම කලින් staff එකේ එවුන් කතා වෙන්න ඕන කොහොමද? ගුණාත්මක සේවාවක් පාරිභෝගිකයාට දෙන්නෙ කියල. මට කොහෙත්ම මේ නූල up කරන්න පිස්සු නෑ කොල්ලො. :P

    මම phone line එක ගත්තෙ 1998 dial up කාලයේ ඉතිං මම හොඳට දන්නව. කට්ටියගෙ hotline ගැන සහෝදරයා. :rofl:

    Ubata witharak ochchara prashna nam ayi uba slt ekata kelawaganna kiyala wena ekak ganne neththe??

    U kiyala thiyena dewal godak denek danna dewal.namuth ehema hari danna deyin udawwak karanna apu ekata ohoma bennama harida???
    ube prashna wisadenawada??

    man hithanne uta mehema account hadagena mekata awilla ubalata uththara dunna kiyala keeyakwath slt ekenwath gewanawa athi kiyala.
    uge manussakamata deyak karpuwama ubale prashna adala nikan gorawanna epa machan.
     
    • Like
    Reactions: Solutions

    Hobs

    Well-known member
  • Sep 14, 2014
    1,195
    548
    113
    Sri Lanka
    මචන් connection එක slow උනාට පස්සේ ඒ speed එකෙන්ම use කරන්න ක්‍රමයක් නැද්ද? දන්නවනම් PM එකක්වත් දාපන්කෝ.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,753
    31,578
    113
    Ubata witharak ochchara prashna nam ayi uba slt ekata kelawaganna kiyala wena ekak ganne neththe??

    U kiyala thiyena dewal godak denek danna dewal.namuth ehema hari danna deyin udawwak karanna apu ekata ohoma bennama harida???
    ube prashna wisadenawada??

    man hithanne uta mehema account hadagena mekata awilla ubalata uththara dunna kiyala keeyakwath slt ekenwath gewanawa athi kiyala.
    uge manussakamata deyak karpuwama ubale prashna adala nikan gorawanna epa machan.

    උඹ මැදින් පුක නොදී පල උත්තො :lol:
     
    Solutions

    Junior member
  • Nov 11, 2014
    194
    19
    18
    දැන් අර රවුටර් එක Restart කරල ස්පීඩ් කරගන්න බැරිද බං? ඒක ආයිත් සැරයක් ගන්න බැරිද?

    දැන් එහෙම කරන්න බැ මචන්...:(
    එක පාරක් හෙවි උනට පස්සෙ අයෙත් නොර්මල් වෙන්නෙ ඊලග මාසෙ පලවෙනිදට යාලුවා...:(
     
    Solutions

    Junior member
  • Nov 11, 2014
    194
    19
    18
    Ubata witharak ochchara prashna nam ayi uba slt ekata kelawaganna kiyala wena ekak ganne neththe??

    U kiyala thiyena dewal godak denek danna dewal.namuth ehema hari danna deyin udawwak karanna apu ekata ohoma bennama harida???
    ube prashna wisadenawada??

    man hithanne uta mehema account hadagena mekata awilla ubalata uththara dunna kiyala keeyakwath slt ekenwath gewanawa athi kiyala.
    uge manussakamata deyak karpuwama ubale prashna adala nikan gorawanna epa machan.

    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
    :D:D:D:D:D:D:D:D
     
    • Like
    Reactions: MNV

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,042
    8,292
    113
    දැන් එහෙම කරන්න බැ මචන්...:(
    එක පාරක් හෙවි උනට පස්සෙ අයෙත් නොර්මල් වෙන්නෙ ඊලග මාසෙ පලවෙනිදට යාලුවා...:(

    කළින් වගේ ඒක ආයිත් ගන්න ක්‍රමයක් නැද්ද යාලුවා?
     
    • Like
    Reactions: abler

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,042
    8,292
    113
    මෙහෙම ප්‍රශ්නයක් ඇහුවම කවුද මගේ රෙප් කපපු එකා?
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,951
    2,791
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    Dawas Keeyada oya cse ekata?
    Call Recrdings Balala Solution ekak ganna puluwan,bt godak kal nam wede cse machn....
    speed limit karapan,2M walata wage....
    Speed nisai oya awla bn,
    ape eka karalanm dan masa 2k vage bn.mamala ekata masayak vage athi bn :(
    speed adu kalama IDM vage download managr valatath speed nane bn.ethakota epa venava bn
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    උඹ මැදින් පුක නොදී පල උත්තො :lol:

    Mama medin hari agin hari puka dennam.Uba paakaya wage lori talk denne nethuwa harihaman connection ekak ganinko apita puka dennenethuwa..
    mama kesewethath ubata nam SLT eka kelath nethuwa puke arala bawa penawa. 98 idan uba connecton aragena thawama ube prashna walata uththarayak ne.
    ekko ube lokukama nethnam wena connection ekak ganna wathkamak nethiweema.

    uba ahapu prashnetath uththarayak ne ne.uba koheda inne kiyala.
    mata hithaganna wenne uba thumpane kiyala.

    Psych

    Member
    Jul 23, 2014
    2,058
    507
    0
    රිදිල වගේ :P ඔහොම තමා බං මොනාව වුනත් පඩියක් ගන්න තැනට. හරිදේට බැන්නත් රිදනව තමයි. 1212 එකේ පිළිවෙල ගැන අහගන්න එපා කොල්ලො මගෙන්. මේකෙ එවුන් දන්නව කොච්චර ලේ පුච්ච ගන්නවද උඹලගෙ hotline එකට අරගෙන. හැමදේටම කලින් staff එකේ එවුන් කතා වෙන්න ඕන කොහොමද? ගුණාත්මක සේවාවක් පාරිභෝගිකයාට දෙන්නෙ කියල. මට කොහෙත්ම මේ නූල up කරන්න පිස්සු නෑ කොල්ලො. :P

    මම phone line එක ගත්තෙ 1998 dial up කාලයේ ඉතිං මම හොඳට දන්නව. කට්ටියගෙ hotline ගැන සහෝදරයා. :rofl:

    pissek wage hasirenna epa ban, muta banna kiyala therumak thiyenawada? uba neda gona wage kalin thread dama dama kaa gahuwe usage meter wada na kiyala anith un a dawas tike hodata download kara ganiddi? :rofl:

    uba muta banna kiyala ube prashna wisaden nane, mu ehtana wada karana ekek witharai,u hadanne uta puluwan widihata meke inna unta udauwwak karanna,1998 idan ubata ochcharatama prshna nam ai ban thawath slt use karanne? wena ekakata maru weyanko :rofl:

    mama me tika nokiya inna hadalath uba iwarayak nathuwa ara wachala ganiyek wage kiyawa kiyawa yana nisai kiwwe, meken kawuru hari ekek prayajonayak gani, a nisa ehema ekekta chance eka deela paththakata wela hitapan kawuruhari eke hoda deyak karaddi madden panala chora karanne nathuwa. ubata oya thiyena prashna walata muta banala wadak na gihin slt eke management eka hambawela banapan :baffled:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    එකම නිෂ්පාදිත දිනයේ නිෂ්පාදනය කරපු ජාතියේ ,එකම ram , එකම speed , එකම OS එක තියන ලැප්ටොප් දෙකකින් එන skype call වල video කොලිටි එක අහසයි පොළොවයි තරම් වෙනස්කම් වෙන්නේ ADSL ප්‍රශ්නයක් නිසාද? මේ laptop දෙකම පාවිච්චි කරන්නේ SLT ADSL .. හැබැයි පළාත් දෙකක.. මේ තැන දෙකෙන්ම desktop වලින් ලොග් උනත් වීඩියෝ කොලිටි අහසයි පොළොවයි තරම් වෙනස්...
     
    Killer_K2

    Active member
  • Jan 26, 2015
    195
    29
    28
    Sri Lanka
    මචන් කෝ බන් උබලා දෙනවා කිව්ව FTTH??? මම කෑගල්ලේ... දැන් සති 2කට විතර කලින් උබලගෙ Promotion Team එකේ දෙන්නෙක් ඇවිත් "මහත්තයා දැන් සේරම දේවල් කරලා ඉවරයි, තව තියෙන්නේ Fibre Line එක අදින්න විතරයි, ඒකත් සතියක් ඇතුලේ කරල දෙන්නම්" කියලා ගියා ගියාමයි තාම මොකෙක්වත් ආවෙ නෑ..... දැන් උන්ගෙන් අහපුවම කියනවා "තාම හරියටම දවසක් කියන්න බෑ, කොහොමත් තව සති 2ක් 3ක් වත් යයි, අනික ඔයාලා ඉන්න Area එක ටිකක් දුර වැඩි නිසා තමා ටිකක් කල් යන්නේ" කිව්වා. මම ඉන්න Area එකේ ඉදන් ටවුමට කිලෝමීටරයක්වත් නෑ බන් .. උබලට Town Area එකේ ඉදලා කිලෝමීටරයක් දුරට යනකල් වත් Fibre දෙන්න බෑයිද බන්? මොන රෙද්දක්ද..... එහෙනම් දෙනකොට කියන්න එපැයි තව මාසයක්වත් යයි කියලා මගුල.

    තව ඒ ආපු එවුන් දෙන්න කිව්වා "Fibre Line එක දෙන නිසා Normal Copper Wire එකට ADSL & PEO TV දෙන්න ආවොත් එපා කියන්න" කියලා. මොන රෙද්දක්ද යකෝ? එතකොට තව මාසෙකට විතර පස්සෙ Fibre හයි කරනකල් මොකුත්ම නැතුව ඉන්න කියලද උන් මට කියන්නෙ? ඊයේ ADSL, PEO TV හයි කරන්න ආවා. මන් කිව්ව උන්ට "හයි කරල යන්න මුන්ගෙ මේ රෙද්දෙ Fibre එක දෙනකල් මට ඉන්න බෑ, Fibre එවුන් ඇවිත් ADSL PEO TV දෙකම Fibre එකට මාරු කරලා දෙයිනෙ" කියල.

    උබවත් මේක පොඩ්ඩක් Check කරලා බලලා මට මොකක් හරි කියපන්කො බන් ..... තව කොච්චර කාලයක් යයිද කියලවත් ... එපා වෙලා තියෙන්නේ බන් .......
     
    • Like
    Reactions: arsehole-froce