මචංලා මට ඕනේ Win Xp වල Online TV බලනකොට නිතරම ඒ වින්ඩෝ එක අනිත් හැම වින්ඩෝ එකකටම වඩා උඩින් තියාගන්න පුලුවන් Softwear එකක් බං. ඒ කියන්නේ මොන එකක් ඕපන් කරත් අර වින්ඩෝ එක උඩට ඈවිත් තියෙන විදියට සෙට් කර ගන්න පුලුවන් ගැජමැටික් එකක් දන්න කෙනෙක් ඉන්නවනං කියන්නකෝ.. ගොඩක් තෑන්කූ ..
( හොදට සලකමි )
