Sperm test කරපු අය ඉන්නවද??

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    පවුල මෙන්සස් වෙලා දවස් තුනකින් යන්න වෙනවා.
    ලැබ් එකෙන් දෙන කුප්පිය අරගෙන ටොයිලට් එකට යන්න වෙනවා.
    මතක ඇතිව දොර වහගනින්.
    නැත්නම් තොට අසහනේ කියල හිතාවි.
    බින්දුවක්වත් ඉතිරි නොකර සේරම හූරල දාන්න වෙනවා.
    ෆෝන් එකට බ්ලූ එකක්වත් දාගෙන යන්න.
    නැත්නම් හිත දෙගිඩියාවෙන් නිසා නගින එකක් නැහැ.
    අන්තිමට ටිශූ එකින් ඔතාගෙන ගෙනිහින් ලැබ් එකට දෙන්න.
    ගෙදර වගේ නෙවි, අතේ ගහනකොට යන්න වෙලාව යන නිසා, මතක ඇතිව උරහිස් මසාජ් කරන්නෙ නැතිව ලැබ් එකට පල.
    නැත්නම් බලන උන් දැනගන්නවා අතේ ගහලයි මේ එන්නෙ කියල
     

    The Jilmart

    Well-known member
  • May 30, 2016
    1,507
    250
    83
    ow ban doctor kenek gen ahala Femilon kiyana tablet eka gaththa.
    api VOG doctorsla dennek hambawenna giya e dennama kiwwe femilon walin kisima effict ekak wenne na kiyala.
    apita ikmanata lamayek ina nisa thamayi doctor kenek hamba wenna giye
    thama masa 4k wage try karanna patan aran

    masa 4 k kiyanne bohoma podi kalayak ban. dont get tention. umba giya doctorsla pm karapan meke danna beinam. man kiyannam ethakota mokakda karanna ona kiyala. mama masa 4k try karala mara upset eken hitiye. sperm test karannath kiwa.but mama kale ne. deiyane kiyala 6 month complete wennath kalin apita babek hari giya.:yes::yes::yes::yes:
     
    • Like
    Reactions: labu gediya

    akmax

    Well-known member
  • Jul 8, 2011
    568
    333
    63
    masa 4 k kiyanne bohoma podi kalayak ban. dont get tention. umba giya doctorsla pm karapan meke danna beinam. man kiyannam ethakota mokakda karanna ona kiyala. mama masa 4k try karala mara upset eken hitiye. sperm test karannath kiwa.but mama kale ne. deiyane kiyala 6 month complete wennath kalin apita babek hari giya.:yes::yes::yes::yes:

    PM kala machan
     
    • Like
    Reactions: labu gediya

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    සෙක්ස් කරනකොට පස්සට යටින් කොට්ටයක් තියල උඩට උස්සන්න,
    එතකොට එලියට එනව අඩුයි.
    ඩිම්බ මෝරන්න දෙන බෙහෙත් පට්ට ගනන්.
    මාසෙකට 6000ක් විතර බෙහෙත් වලට.
    මමත් ඔය කට්ට කෑවා. දැන් හරි.
    ලැජ්ජ වෙන්නෙ නැතිව යන්න.
    නෝනට ඇඟ සිසිල් වෙන්න කෑම කන්න කියන්න.
    කූල් ජාති බොන එක අඩු කරන්න.
    කොල කැඳ වගේ බොන්න කියන්න.
     
    • Like
    Reactions: B_i_n_g_o

    akmax

    Well-known member
  • Jul 8, 2011
    568
    333
    63
    සෙක්ස් කරනකොට පස්සට යටින් කොට්ටයක් තියල උඩට උස්සන්න,
    එතකොට එලියට එනව අඩුයි.
    ඩිම්බ මෝරන්න දෙන බෙහෙත් පට්ට ගනන්.
    මාසෙකට 6000ක් විතර බෙහෙත් වලට.
    මමත් ඔය කට්ට කෑවා. දැන් හරි.
    ලැජ්ජ වෙන්නෙ නැතිව යන්න.
    නෝනට ඇඟ සිසිල් වෙන්න කෑම කන්න කියන්න.
    කූල් ජාති බොන එක අඩු කරන්න.
    කොල කැඳ වගේ බොන්න කියන්න.

    ගානනම් ප්‍රශ්නයක් නෑ බන් වැඩේ හරියනවනම්
    බලමුකෝ මොකද වෙන්නේ කියල
     

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    පවුල මෙන්සස් වෙලා දවස් තුනකින් යන්න වෙනවා.
    ලැබ් එකෙන් දෙන කුප්පිය අරගෙන ටොයිලට් එකට යන්න වෙනවා.
    මතක ඇතිව දොර වහගනින්.
    නැත්නම් තොට අසහනේ කියල හිතාවි.
    බින්දුවක්වත් ඉතිරි නොකර සේරම හූරල දාන්න වෙනවා.
    ෆෝන් එකට බ්ලූ එකක්වත් දාගෙන යන්න.
    නැත්නම් හිත දෙගිඩියාවෙන් නිසා නගින එකක් නැහැ.
    අන්තිමට ටිශූ එකින් ඔතාගෙන ගෙනිහින් ලැබ් එකට දෙන්න.
    ගෙදර වගේ නෙවි, අතේ ගහනකොට යන්න වෙලාව යන නිසා, මතක ඇතිව උරහිස් මසාජ් කරන්නෙ නැතිව ලැබ් එකට පල.
    නැත්නම් බලන උන් දැනගන්නවා අතේ ගහලයි මේ එන්නෙ කියල

    සෙක්ස් කරනකොට පස්සට යටින් කොට්ටයක් තියල උඩට උස්සන්න,
    එතකොට එලියට එනව අඩුයි.
    ඩිම්බ මෝරන්න දෙන බෙහෙත් පට්ට ගනන්.
    මාසෙකට 6000ක් විතර බෙහෙත් වලට.
    මමත් ඔය කට්ට කෑවා. දැන් හරි.
    ලැජ්ජ වෙන්නෙ නැතිව යන්න.
    නෝනට ඇඟ සිසිල් වෙන්න කෑම කන්න කියන්න.
    කූල් ජාති බොන එක අඩු කරන්න.
    කොල කැඳ වගේ බොන්න කියන්න.

    Menna kollo.kawuruhari udawwak illapuwahama joke ekata ganne nathuwa danna hanadema kiwwa.ubata pin bro.+++
     
    • Like
    Reactions: labu gediya

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,723
    2,205
    113
    Nugegoda
    මගේ ස්පර්ම් ටෙස්ට් එකක් කරා අවුරුදු 4කටත් විතර කලින්. රිසල්ට් එක නෝමල්. අපිට ට්‍රීට්මන්ට් පිහිටකින් තොරව ස්වාභාවිකවම පුතෙක් හම්බවුනා ඒත් මුලින් දරුවෙක් පරක්කු වෙච්ච නිසායි මට පොඩි කාලෙ කම්මුල් ගාය හැදිච්ච නිසා ටෙස්ට් එක කරා. මට මතක විදියට මම වගේ අත්දැකීම කියන්නම්. ඕකට බය වෙන්න කිසිම දෙයක් නෑ.

    මම ටෙස්ට් එක කරේ fertility center එකක. ඒකට වෙනම චූටිම චූටි කුටි වගයක් ඕක වෙනුවෙන්ම හදලතිබුන හරියට ලොකර් වගේ:D වාඩිවෙන්න පුටුවක් තිබුනා. ස්පර්ම් ටෙස්ට් එකට සල්ලි බැන්දාම මට දුන්න පොඩි කුප්පියක් අළුත්ම අළුත් (ශිෂ්ණය අතුළු කරන්න පුලුවන් මට්ටමේ). මොකක් හරි ලියුමකටත් අත්සන් අරන් තමයි දුන්නෙ කුප්පිය. පස්සෙ මම කුප්පිය අරන් අර පොඩි කුටියට ගියා. මම හිටපු කුටියට එහා කුටියෙ මිනිහගෙ සපෝට් එකට එයාගෙ බිරිඳත් අවිල්ල තිබුනයි කියල තේරුණ ගෑණි හිනා වෙන සද්දෙ හින්ද. එයාට බඩු එලියට ගන්න වයිෆ්ගෙ සපෝට් එක තිබුනට මට තිබුනෙ මගේ ෆෝන් එක විතරයි ඒකට මම කෝකටත් කියල වැල වගයක් දාල තිබුන;) සමහර අය ඕක හරියට කුප්පියට ඒම් කරගන්න බැරුව තරල විසිවෙලා තිබුන ලකුණු කුටිය ඇතුලත තිබුන. මම eject වෙන්න කිට්ටු වෙනකොට කුප්පිය ඇතුලට දාල ඔක්කොම තරල ටික කුප්පියට දාගත්ත. දගෙන සාම්පල් එක එතන තිබුන ලැබ් එකට රිසිට් එකත් එක්ක දුන්නා. රිසල්ට් එක දවස් කීපයකින් ආව නෝමල් රිසල්ට් එකක විදියට...හරි සිම්පල් දෙයක්
     
    • Like
    Reactions: netsurfer

    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,978
    1,120
    113
    මොන හුත්තක්ද ඔයි . මොකටද මානසිකව වැටෙන්නේ. එක එක ගොඩ වෙදකම් කරන්න එපා. හම්බ වෙයන් ඩොක්ටර් අජිත් රාජපක්ෂ. හරි අමාරුයි වෙලාවක් වෙන් කරගන්න . හැබැයි බඩු ෂුවර්.


    :yes::yes::yes:
     

    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,978
    1,120
    113
    අපි බැඳලා අවුරුදු 2කට වැඩියි එත් ගෙවල් හදන්න සීන් නිසා ළමයෙක් ගැන හිතුවේ නෑ මුලදී
    try කරන්න අරන් නම් මාස 4ක් වගේ
    අපි doctor කෙනෙක් හම්බවෙන්න ගියා එතකොට Scan එකක් කරලා කිව්වා wife ගේ ඩිම්බ
    මෝරන්නේ නැති case එකක් තියනව කියල
    දැන් එකට බෙහෙතක් දුන්න ගියමාසේ අපි ඒ treatment එක ගත්ත එත් no pregnancy
    ඉතින් doctor කිව්වා මගෙත් sperm ටෙස්ට් එකක් කරන්න කියල


    masa 4 k kiyanne podi kalayak, thawa try karala balanna. nirogee ayatath set wenna kal yanawa machan
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,712
    1
    57,872
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මම ඕක කරල තියෙනව. මට ඕක කරන්න කිව්වම වල් හිතක් පහල උනා. ඊට පස්සෙ ගෑනු විතරක් ඉන්න ලැබ් එකකට ගියේ. පොඩි බෝතලයක් දුන්න වොෂ් රූම් එකට ගිහින් අරන් එන්න කියල නැත්නම් පැය බාගයක් ඇතුලත ගෙදර ගිහින් ගේන්න කියල. මම එතන අතේ ගහල දුන්න. කෙල්ලො ඔක්කොම රංචුවක් ගැහිල බලන් ඉන්නව මම එනකල්. ;)
     

    Guy Fawkes

    Active member
  • Sep 24, 2017
    431
    72
    28
    tumblr_niyzcgireh1tuk7ruo3_400.gif
    :lol::rofl:
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,936
    1
    9,732
    113
    Gampaha
    බැදපු ගමන් ලම් හදන එක තමයි හොදම දේ
    මොකද ලංකාවේ උපත් පාලනයට ගන්න බෙහෙත් අනිත් රටවලට සාපේක්ෂව ගොඩක් පස්සෙන් ඉන්නේ
    ගෙවල් පස්සේ හදන්න පුළුවන් ළමයි නැතිව ගෙවල් කන්නද

    මිතුරි කියන ටැබ්ලට් එක හදපු රටෙත් තහනම් වෙනකොට අපේ රටේ බුරුතු පිටින් බොන්නෙ..
     

    dhanuconfi

    Well-known member
  • Jul 20, 2016
    819
    351
    63
    lankawe

    MEHEMAI SEEN EKA.
    3 DAYS SPERM PITA KARANNE NATHUWA INNA ONE

    ETA PASSE ETHANATA GIHIN HARI, GEDARADI HARI MUSTURBRATION KARALA SPERM COLLECT KARANNA PULUVAAN

    HABAI GEDARADI KARANAWA NAM EJACULATE WENA WELAWA BALAPAN. MOKADA LIQUEFACTION TIME EKA BALANNA ONE.(E KIYANNE BADU TIKA WATHURA WAGE VENNA KOCHCHARA WELA YANAWADA KIYANA EKA(NORMALLY 1HR WALATA ADU WENNA ONE))

    GEDARA INDAN KARANAWA NAM WINADI 30 ATHULATHA LAB EKATA GENIHIN DENNA ONE.

    MASTURBATE KARANNA XXX VIDEO EKAK EHEMA BALALA FEELING EKAK GANNAWA NAM HONDAI MOKADA EKA BALAPANAVA BADU VOLUME EKATA

    PRASHNA THIYENAWA NAM AHAPAN


    BEST OF LUCK
     
    Last edited: