දින්නත් පැරදුනත් අපේ උන් එක්ක ඉන්න පුරුදු වෙයල්ලා
Last edited:
Aparade ban cricinfo eken first 10 overs baluwa num ati result eka balanna deyak naHuththo VIU app eke sports package ekata kapunu 6.25 aparade oi
Munta guu gahanna one guu ponnayoAparade ban cricinfo eken first 10 overs baluwa num ati result eka balanna deyak na
Yako every single nation has defeated India except us2007ට කලින් ශ්‍රී ලංකා ඉන්දු තරග සහ 2007 IPL වලින් පස්සේ ලංකා ඉන්දු තරග බලලා තියේ නම් වෙනස ගොඩක් වටහා ගන්න පුලුවන්..
කොටින්ම කිව්වොත් ඉන්දියාව IPL එකෙන් ගොඩ ගියා.. ඒ නවක ක්‍රීඩකයන් හදුනා ගැනීම, උන්ට මැච් ප්‍රැක්ටිස් එක ජාත්‍යන්තර තලයේ අත්දැකීම් ලබා දීම පමණක් නොව ලොව වටා සිටින ජාත්‍යන්තර තලයේ අති දක්ෂ ක්‍රීඩකයින් සහ ජාත්‍යන්තර තලයට පිවිසීමට ඉන්න නවක දක්ශයින් ඉන්දියාවට ගෙන්න ගෙන උන්ගේ strength and weakness ඉතා හොදින් සමීපව හදුනා ගෙන විශ්ලේෂණය කරමින් ජාත්‍යන්තර තරග වලදී ඉන්දියාවේ ක්‍රීඩකයින්ට තර්ජනයක් නොවන අයුරින් අනෙකුත් රට වල ක්‍රීඩකයින් හසුරු වන්නේ කෙසේද යන්නත් සූක්ෂම අයුරින් සැලසුම් කිරීමයි. මේක වැරදි කියනව නම් පොඩ්ඩක් හිතලා බලපල්ලා අැති පදමට ක්‍රීඩකයින් ඉන්න ඉන්දියාවේ, ඇයි ඉන්දියාවේ උන්ට වෙනත් රට වල ලීග් ගහන්න අවස්තාව අවසරය දෙන්නේ නැත්තේ කියලා..
Vandersay ට ප්ලාස්ටර් ගහලඅර පාස්ටරය මොකුත් කරලා නැද්ද![]()
කෝඩ් එක හොඳයි මචන්. ඒත් ක්‍රිකට් එක ඇතුලෙ තියෙන සිස්ටම් එකෙන් ලෝයල් ෆෑන්ස්ලගෙ ලෝයල්ටි එක මිස්යූස් කරනවා. සිස්ටම් එකට විරුද්ධව කතා කරන්න කාලේ හරි.දින්නත් පැරදුනත් අපේ උන් එක්ක ඉන්න පුරුදු වෙයල්ලා![]()
මගේ සාපේ හරිගියාJai Hind! May they gangbang our low life untalented cunts
එහෙම කියන්න එපා මචන්..
මේ අපි දන්න ක්‍රීඩාව
හෙන ගැහුවත් ක්‍රිකට් දාලා යන්නෙ නැහැ සහෝ.. ඊලග නූල හෙට දානවා...
මචං උඹේ ලැජ්ජා නහර කපලාද තියෙන්නේ? උඹ හිතනවද අපේ team එකේ උන්ට පැරදුනා කියලා කිසිම දුකක් ලැජ්ජාවක් තියෙනවා කියලා? උන් හිතෙන්නේ මේ series එකෙන් උන්ට ඕන ගතමනාව ගැනයි, ඊළගsocial media post එක ගැනයි, ඊළගclub night එක ගැනයි, ඊලගට talk කරලා ගහන බඩුව ගැනයි විතරයි.දින්නත් පැරදුනත් අපේ උන් එක්ක ඉන්න පුරුදු වෙයල්ලා![]()
සිරාවට බන් මාත් නොට් කරලා තියෙන්නේ දැන් cricketers ල එද්දී හොද talanted පස්සේ ගන්න දෙයක් නෑ. උන්ට ප්‍රසිද්දිය ඔලුවට ගැහුවම cricket focus එක නැතිව යනවා. ඒකාලේ සනත් දිල්ශාන් ල බඩු ගැහුවා එත් cricket focus එක තියාගෙන. අපේ එවුන්ට මොකක්වත් හරියට කරගන්න බෑමචං උඹේ ලැජ්ජා නහර කපලාද තියෙන්නේ? උඹ හිතනවද අපේ team එකේ උන්ට පැරදුනා කියලා කිසිම දුකක් ලැජ්ජාවක් තියෙනවා කියලා? උන් හිතෙන්නේ මේ series එකෙන් උන්ට ඕන ගතමනාව ගැනයි, ඊළගsocial media post එක ගැනයි, ඊළගclub night එක ගැනයි, ඊලගට talk කරලා ගහන බඩුව ගැනයි විතරයි.
ඔන්න ඔය international cricket series එකක් හරි හොද football league එකක් හරි ගැන සුපිරි thread එකක් දාපං මේ SL cricket අපතයන්ව සදහටම වලළා දාලා. ICC එක අපේ cricket ban කරනවා අඩුම තරමින් test තත්ත්වය නැති කරනවා නම් නම් මම හරිම කැමතියි
කෝඩ් එක හොඳයි මචන්. ඒත් ක්‍රිකට් එක ඇතුලෙ තියෙන සිස්ටම් එකෙන් ලෝයල් ෆෑන්ස්ලගෙ ලෝයල්ටි එක මිස්යූස් කරනවා. සිස්ටම් එකට විරුද්ධව කතා කරන්න කාලේ හරි.
එක්කො Religious ඩයල්. සෙට් එකක් හිතන් ඉන්නෙ SLC උන්ගෙ ආගමේ බූදලේ කියල. Twitter පැත්තෙ ඕවගේ උන් ඕනතරම් ඉන්නව73 all out වෙලා odi ඉතිහාසයේ වැඩිම ලකුණු ගණකින් (317) පැරදිලාත් අවුලක් නැතුව උන් හොද කර කර ඉන්න අපතයෝ නම් මිනිස්සු වෙන්න බැහැ, එකක් ඔකුන් sri lanka cricket board media unit නැත්නම් අට පස් මන්ද මනසික ඩයල්
කෝඩ් එක හොඳයි මචන්. ඒත් ක්‍රිකට් එක ඇතුලෙ තියෙන සිස්ටම් එකෙන් ලෝයල් ෆෑන්ස්ලගෙ ලෝයල්ටි එක මිස්යූස් කරනවා. සිස්ටම් එකට විරුද්ධව කතා කරන්න කාලේ හරි.
මම කතා කරේ වෙන දේවල් සහ, වෙච්ච දේවල් නොදැක නෙමේ..මචං උඹේ ලැජ්ජා නහර කපලාද තියෙන්නේ? උඹ හිතනවද අපේ team එකේ උන්ට පැරදුනා කියලා කිසිම දුකක් ලැජ්ජාවක් තියෙනවා කියලා? උන් හිතෙන්නේ මේ series එකෙන් උන්ට ඕන ගතමනාව ගැනයි, ඊළගsocial media post එක ගැනයි, ඊළගclub night එක ගැනයි, ඊලගට talk කරලා ගහන බඩුව ගැනයි විතරයි.
ඔන්න ඔය international cricket series එකක් හරි හොද football league එකක් හරි ගැන සුපිරි thread එකක් දාපං මේ SL cricket අපතයන්ව සදහටම වලළා දාලා. ICC එක අපේ cricket ban කරනවා අඩුම තරමින් test තත්ත්වය නැති කරනවා නම් නම් මම හරිම කැමතියි