මචන්ලා, අලුතෙන් පටන් ගන්න ඉන්න පොඩි Startup එකක Developer කෙනෙක් විදිහට වැඩ කරන්න කැමති උන් ඉන්නවද? 6 months විතර යයි app/webiste එක ඉවර කරන්න. ඒ මාස 6ට fix ගානක් ගෙවනවා. පලවෙනි මාස 6, part timeවිදිහට වුනත් වැඩ කරන්න පුලුවන් (As long as you can meet the deadlines) වැඩේ හරියට පත්තු වුනොත් දිගටම වැඩ කරගෙන යන්න පුලුවන් (May be as the CTO) 
Requirements
කැමති උන් ඉන්නවානම් inbox message එකක් දාපන්

Requirements
- iOS app development
- Web Development (PHP/Wordpress)
- Clean UI designing
- Industry experience for about 2-3 years.
කැමති උන් ඉන්නවානම් inbox message එකක් දාපන්


