රූපවාහිනියෙ සබ්ටයිටල්ස් වලට ගහන්ඩ වෙන සබ්ටයිටල් එකක් නෑ..
ඔය නෙට් එකේ තියෙනව වෙන අය හදපුව. මෙලෝ රහක් නෑ..
ඒත් කමක් නෑ. තමන්ට පුලුවං හැටියටනෙ.. ප්‍රයෝජනයකුත් නැතුවම නෙමේනෙ..
රූපවාහිනියෙ කතා සබ්ටයිටල් එක්ක ගන්ඩ විදියක් නැද්ද බොලව් ?
ඔය Prison Break එහෙම