Surround Sound ගැන මුල සිට 2

Naradapathum

Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    10p6o9h.gif

    එල:love:
     
    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    Machan ubata rep dunna eka nissa ai denna be:(pc ekata hoda sound card ekak kiyapan,hugak un kiyanawa Asus hugak hodai kiyala,uba mokada recommend Karan ne?:)
     
    Naradapathum

    Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    Machan ubata rep dunna eka nissa ai denna be:(pc ekata hoda sound card ekak kiyapan,hugak un kiyanawa Asus hugak hodai kiyala,uba mokada recommend Karan ne?:)

    ASUS, Creative, Auzen, HT Omega, M-Audio ඕව තමයි මචෝ හබැයි අඩුමතරමේ 3000ක් වත් වෙයි මයෙහිතේ;)
     
    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    කෝ මේකෙ S/PDIF එක ගැන පැහැදිලි කිරීමක් කොරලා නෑනෙ.
    මෙහෙම එකක් අපේ peo-TV එකේ තියනවා හැබැයි ඒක කොනෙක්ට් කරන්නෙමොකටද කියන එක දන්නෙ නෑ.

    :eek:
     
    Naradapathum

    Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    කෝ මේකෙ S/PDIF එක ගැන පැහැදිලි කිරීමක් කොරලා නෑනෙ.
    මෙහෙම එකක් අපේ peo-TV එකේ තියනවා හැබැයි ඒක කොනෙක්ට් කරන්නෙමොකටද කියන එක දන්නෙ නෑ.

    :eek:

    මතක් කොලාට ඉස්තුතියි:D

    S/PDIS එහෙම නැත්නං දිග නම Sony Philips Digital InterFace ඕක පාවිච්චි කොරන්නේ Digital විදියට audio එකක් එලියට ගන්න,මේක fiber optic, digital coaxial, RCA වෙන්නත් පුළුවන් එක එක මාදිලි තියෙනවා තැනේ හැටියට වෙනස් ඕවා. ගොඩක් වෙලාවට Brand Name එකක් විදියට තමා පාවිච්චි වෙන්නේ(toslink, coaxial, RCA) :cool: