දැන් මේක ආණ්ඩුවේ අය දැක්කොත් මේ මනුස්සයට දඩත් ගහලා හිරෙත් දායිද දන්නේ නැහැ..මතකනේ අර කොහෙද ගමක පාරක් හදපු කට්ටියකට උන දේ..


චන්දන නිශාන්ත මහත්තය මේක හදල තියෙන්නෙ කුරුඳු වගා කරපු ආදායමෙන්.... හරියට පරාක්කම සමුද්‍රය හැඩුව වගේමයි...
මීලඟ අය වැයෙන්... "තටාක බද්ද"... බලාපොරොත්තු වන්න
