---T Wheel Talks---

ken4me

Active member
  • Oct 9, 2014
    248
    87
    28
    ආදරය, ඇදපු රබර් පටියක් වගේ.
    එක පැත්තක් අත හැරියොත්,රිදෙන්නේ අනිත් පැත්තට....
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    සල්ලි සබන් වගේ, කෙල්ලෝ ..... වගේ (හිස් තැනට ආපු වචනේ මතක නෑ :eek:)

    සල්ලි ගස් වල වැවෙනවනවනාන් කෙල්ලෝ වන්දුරන්ටත් ආදරේ කරයි

    අපේ උන්ට කොත්තු කැව්වේ කොක්කු පෙන්නලා
     
    • Like
    Reactions: Roxxx

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    බල්ලගේ බලු කමට කෑවට මගෙ කකුල
    මට කන්නට හැකිද බල්ලගෙ බලු කකුල
     

    Roxxx

    Well-known member
  • May 1, 2009
    1,825
    248
    83
    @ home
    සල්ලි සබන් වගේ, කෙල්ලෝ ..... වගේ (හිස් තැනට ආපු වචනේ මතක නෑ :eek:)

    සල්ලි ගස් වල වැවෙනවනවනාන් කෙල්ලෝ වන්දුරන්ටත් ආදරේ කරයි

    අපේ උන්ට කොත්තු කැව්වේ කොක්කු පෙන්නලා

    කෙල්ලො අයිස් වගේ ;)

    සල්ලි සබන් පෙන, කෙල්ලො අයිස් කැට
     
    • Like
    Reactions: BLACKLIST_MEMBER

    Reeri_Yaka

    Banned
    Jan 30, 2016
    82
    66
    0
    553325_346538555423989_1530345479_n.jpg


    557060_180923078699221_745457506_n.jpg


    tumblr_lyhvygss6M1r7n337o1_1280.jpg


    tumblr_lva0wpugQq1r7n337o1_1280.jpg


    tumblr_lvs3qpwSHQ1r7n337o1_1280.jpg


    tumblr_lzdicomhNI1qjnp02.jpg


    561437_410901742288862_1309916764_n.jpg


    maxresdefault.jpg


    tumblr_lyhw0xYG5E1r7n337o1_1280.jpg


    tumblr_lva362z7qU1r7n337o1_1280.jpg


    547616_423756750976879_358232104196011_1612474_498203194_n.jpg


    382981_1657413411595_1724928978_804015_1831302395_n-740736.jpg


    1350817391_8.jpg
     

    amila_mp

    Well-known member
  • Oct 25, 2007
    6,061
    1,686
    113
    ~ Note3One ~
    දහසක් මල් මැද එකම මලයි පැතුවේ. ***තනමල්විල එක්ස්ප්‍රස්***
     

    smakthat

    Active member
  • Dec 12, 2008
    437
    94
    43
    මල් පිපුන විලක් උනත් කලක් යනකොට පලක් නැති වලක් වෙනවා !!!!