tab.lk review

migaraDe

Well-known member
  • Sep 28, 2010
    821
    756
    93
    මන් ගත්තා මචන් ewis hybrid tab 1ක්. offer 1න් ගත්ත නිසා 30,600 යි උනේ. උවමනාවකට
    නෙවෙයි ගත්තේ. හැබැයි බඩු හොඳට වැඩ. මන් එකට කරන්න පුළුවන් මරි වැඩ ඔක්කොම කරා:baffled::baffled:.
    Linux, Android x86 දාන්න ගිහින් drivers කෙල වෙලා අන්තිමට බඩු packet උනා:oo:. ewis 1 ට
    ගිහින් දුන්නා. කිසිම දෙයක් argument 1ක් උනේ නෑ:no:. මොකක්ද අවුල ඇහුවා, tab 1 අරන් දවස්
    3කින් හදලා තියනවා ඇවිත් collect කරගන්න කිවා. දැන් ආයේ වැඩ.
     
    • Like
    Reactions: thilina.rp

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113

    සිරාවට. උන්ගෙ service හොදයිද බන්. :):):):):):) මන් හිතුවෙ උන් මෙලොරහක් නැ කියල. :):):):) එහෙනම් ගානෙ හැටියට එක හොදයි. එත් බන් forex charts එහෙම හොදට පෙන්න ඔනෙ නිසා forex කරන කිප දෙනෙක්ගෙන්ම අහල තමා. 10 inch එක ගන්න හිතුවෙ. android නොගන්නෙ forex mt4 app එක හොදට develop වෙලා නැ වගෙ බන්. එල එල :cool::cool::cool::cool: මචන් හෙල්ප් කලාට.
    මචන් උබ bluestacks alternative(Console OS) එහෙම දාල බූට් කරන්න බලුවෙ නැද්ද. මටත් windows tab එකට එහෙම කරල බලන්න තියන අසාවටයි අහුවෙ. :):):):):):)
     
    nerid_n

    Well-known member
  • Aug 17, 2007
    1,305
    364
    83
    38
    Colombo
    උන් දැන් වහලද? හොඳ වැඩේ හැබයි.. මහ කාලකන්නි කඩයක්.. මම ගත්ත HTC Desire 820s එකක්... එක ලෙඩ ගොඩක්.. මුන් කියනව රෙපඉර් කරන්න මාසයක් යනවලු.. මම ගත්තු දවසට පස්සෙ දවසෙ ගියෙ.. සල්ලි ආයි දෙන්නෙ 80%ලු ekatath wada karana dawas 14k yanawa..
    ලෙඩ කියන්නෙ මේව..

    හිටපු ගමන් ටච් වැඩ නෑ
    වයි ෆයි ඔෆ් කරාම ඩේට ඇcටිවෙ වෙන්න නෑ
    සිග්නල් යනව..
    මොබයිල් හොට්ස්පොට් ඇක්ටිවෙට් උනට කාටවත් ලොග් වෙන්න බෑ..

    මුන් අවෘඩු තුනක් වොරන්ටි දෙන්න කතාව....

    මට එතන එකාගෙ හොමබ රිවට් කරන්න හිතුනත්... මට නඩුවක් දැම්මොත් රටවත් යන්න බැරි වෙන නිසා කරබාගෙන හිටියෙ...
     
    සිරාවට. :shocked::shocked::shocked::shocked::shocked: උබ කිවුවහම මටත් ගන්න බය හිතෙනව. :shocked::shocked::shocked: මෙ යක්කුන්ගෙ ඇර වෙන තැනක් නැනෙ බන් හොද windows tab ගන්න. :growl::growl::growl::growl: හොද වෙලාවට උබවත් හිටියෙ. :):):):):) බොහොම ස්තුතියි මචන් හෙල්ප් කරාට. :):):)
     
    ඔව් බන්. අපරදෙ මගේ සල්ලි. ඒක ගන්න හිටපු එකක් නෙමි... wife ට තමයි ගත්තෙ.. ඒ ෆොන් එක සෙල්ෆි වලට තමයි ගත්තෙ.. ෆොර්න්ට් 8MP හ පිටිපස්සෙ 13MP එකයි ගත්තෙ. ගිෆ්ට් නිසා කඩල බැලුවෙ නෑ.. ෆොටො කොලිටි හද්ද චාටර්... පරණ නොකියා 6600එක hondhai වගේ...

    wife ට මම වෙන ටැබ් එකක් අරන් දීල මෙක තියගන්න උන මට...:(
     
    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    ඔව් බන්. අපරදෙ මගේ සල්ලි. ඒක ගන්න හිටපු එකක් නෙමි... wife ට තමයි ගත්තෙ.. ඒ ෆොන් එක සෙල්ෆි වලට තමයි ගත්තෙ.. ෆොර්න්ට් 8MP හ පිටිපස්සෙ 13MP එකයි ගත්තෙ. ගිෆ්ට් නිසා කඩල බැලුවෙ නෑ.. ෆොටො කොලිටි හද්ද චාටර්... පරණ නොකියා 6600එක hondhai වගේ...

    wife ට මම වෙන ටැබ් එකක් අරන් දීල මෙක තියගන්න උන මට...:(
    උබටත් හෙනම අලගොනියක් තම කඩාපාත් වෙලා තියෙන්නෙ. උන් ලග තිබ්බ එකනම් හොදට වැඩ කරා මම windows tab එක බලන්න ගිය දවසෙ. ගන්නවනම් උන් ලග ඉදිද්දිම packing කඩල ඔක්කොම වැඩ කරනවද කියල බලල ගන්න එක හොදයි. :yes::yes::yes::yes::yes:
     
    thiwanka5257802

    Well-known member
  • Apr 20, 2011
    1,924
    415
    83
    galle
    මන් ගත්තා මචන් ewis hybrid tab 1ක්. offer 1න් ගත්ත නිසා 30,600 යි උනේ. උවමනාවකට
    නෙවෙයි ගත්තේ. හැබැයි බඩු හොඳට වැඩ. මන් එකට කරන්න පුළුවන් මරි වැඩ ඔක්කොම කරා:baffled::baffled:.
    Linux, Android x86 දාන්න ගිහින් drivers කෙල වෙලා අන්තිමට බඩු packet උනා:oo:. ewis 1 ට
    ගිහින් දුන්නා. කිසිම දෙයක් argument 1ක් උනේ නෑ:no:. මොකක්ද අවුල ඇහුවා, tab 1 අරන් දවස්
    3කින් හදලා තියනවා ඇවිත් collect කරගන්න කිවා. දැන් ආයේ වැඩ.

    මාත් ewis තමයි:yes::yes:
     
    migaraDe

    Well-known member
  • Sep 28, 2010
    821
    756
    93
    සිරාවට. උන්ගෙ service හොදයිද බන්. :):):):):):) මන් හිතුවෙ උන් මෙලොරහක් නැ කියල. :):):):) එහෙනම් ගානෙ හැටියට එක හොදයි. එත් බන් forex charts එහෙම හොදට පෙන්න ඔනෙ නිසා forex කරන කිප දෙනෙක්ගෙන්ම අහල තමා. 10 inch එක ගන්න හිතුවෙ. android නොගන්නෙ forex mt4 app එක හොදට develop වෙලා නැ වගෙ බන්. එල එල :cool::cool::cool::cool: මචන් හෙල්ප් කලාට.
    මචන් උබ bluestacks alternative(Console OS) එහෙම දාල බූට් කරන්න බලුවෙ නැද්ද. මටත් windows tab එකට එහෙම කරල බලන්න තියන අසාවටයි අහුවෙ. :):):):):):)

    bluestacks emulator 1 වැඩ මචන්. bluestacks alternative(Console OS) නම් බැලුවේ නෑ. android x86 නම් සාර්ථක නෑ.
    ewis ලට තාම market 1 competitive නිසා උන් හොඳ service 1ක් දෙනවා. call කරලා මොනවා හරි ඇහුවොත්, ඒ වෙලාවේ උන්ට ans 1ක් දෙන්න බැරි උනත් උන් අනිවා call back
    කරලා ans 1 දෙනවා. හැබැයි ඉතින් ඉස්සර softlogic උනුත් ඔහොමයි, එත් දැන්නම් උන්ගේ
    service චාටර්. උඹ මේවා කියවලා එකපාරම එකක් ගන්න එපා. showroom 1ත ගිහින් අතට අරගෙනම බලපන්. ඒකරලා decide කරපන්.
     
    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113

    bluestacks emulator 1 වැඩ මචන්. bluestacks alternative(Console OS) නම් බැලුවේ නෑ. android x86 නම් සාර්ථක නෑ.
    ewis ලට තාම market 1 competitive නිසා උන් හොඳ service 1ක් දෙනවා. call කරලා මොනවා හරි ඇහුවොත්, ඒ වෙලාවේ උන්ට ans 1ක් දෙන්න බැරි උනත් උන් අනිවා call back
    කරලා ans 1 දෙනවා. හැබැයි ඉතින් ඉස්සර softlogic උනුත් ඔහොමයි, එත් දැන්නම් උන්ගේ
    service චාටර්. උඹ මේවා කියවලා එකපාරම එකක් ගන්න එපා. showroom 1ත ගිහින් අතට අරගෙනම බලපන්. ඒකරලා decide කරපන්.
    එතකොට windows එකයි android එකයි දෙකම එකට වැඩ කරන්න පුලුවන්නෙ.viber, whatsapp පාවිචි කරන්නත් පුලුවන් windows එක්ක tab එකෙන්. ඔවු බන් හොදට අතපත ගල බලලා ගන්න ඔනෙ. එල මචන් හෙල්ප් එකට.
    :yes::yes::yes::yes: :):):):):)
     
    arrow__

    Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    උන් දැන් වහලද? හොඳ වැඩේ හැබයි.. මහ කාලකන්නි කඩයක්.. මම ගත්ත HTC Desire 820s එකක්... එක ලෙඩ ගොඩක්.. මුන් කියනව රෙපඉර් කරන්න මාසයක් යනවලු.. මම ගත්තු දවසට පස්සෙ දවසෙ ගියෙ.. සල්ලි ආයි දෙන්නෙ 80%ලු ekatath wada karana dawas 14k yanawa..
    ලෙඩ කියන්නෙ මේව..

    හිටපු ගමන් ටච් වැඩ නෑ
    වයි ෆයි ඔෆ් කරාම ඩේට ඇcටිවෙ වෙන්න නෑ
    සිග්නල් යනව..
    මොබයිල් හොට්ස්පොට් ඇක්ටිවෙට් උනට කාටවත් ලොග් වෙන්න බෑ..

    මුන් අවෘඩු තුනක් වොරන්ටි දෙන්න කතාව....

    මට එතන එකාගෙ හොමබ රිවට් කරන්න හිතුනත්... මට නඩුවක් දැම්මොත් රටවත් යන්න බැරි වෙන නිසා කරබාගෙන හිටියෙ...

    හොද වෙලාවට බන් උබ ඔය විස්තරේ කිව්වේ. මමත් tab 1 ගන්න ඔය place 1 යන්න හිටියේ.

    ටැබ් 1 ගන්න වෙන තැනක් දන්නේ නැද්ද ?
    sinhagiri 1 පට්ට ගණන් බන්. :(