1118lakmalkumara

Well-known member
  • May 21, 2009
    30,466
    3,162
    113
    斯里蘭卡
    මේ තියෙන්නේ සිඟිති ආතල්. රිදිලා. වැඩේ කියන්නේ මම උදව්වක් ඉල්ලුවහම ලැප් එක උස්සපු එකක් කියලා බොරුවට කෑ ගහලා මගෙම රෙප් කපලා. :shocked: මේකෙ ඉන්න එකාලගේ මානසිකත්වය තමා. :lol:
    +++13
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    1. OS එක 32 බිට් නම් මැක්සිමම් සපොර්ට් කරන්නේ ඔය ගාන. 32 බිට්ද පලපන්.
    2. ඔන්බෝර්ඩ් VGA එකක් නම් තියෙන්නේ රැම් එකෙන් ෂෙයාර් වෙනවා. වලට ගිහින් ඇලොකේට් ගාන අඩු කරන්න පුලුවන්.
    4.MSCONFIG රන් කරලා Then select the boot tab. Click Advanced Options. උඩ තියන මැක්සිමම් මෙමේරි ඔප්ශන් එක අයින් කරන්න.
    4. Intel 945 චිප්සෙට් තියන් මදර්බෝඩ් එකක් නම් මෙමරි ලේන් අවුලක් තියනවා. එහෙමනම් කොල්ලො සොරි තමා.:(:(

    64Bit තියෙන්නෙ..:(

    o38V8rW.jpg

     

    djiresh

    Well-known member
  • Jul 22, 2007
    634
    389
    63
    64Bit තියෙන්නෙ..:(
    ]​


    මදර්බෝඩ් එක මොකකද මචං? BIOS වල මෙමෙරි රී මැපින් Memory Re-Mapping කියල ඔප්ටිඔන් එකක් ඇති. එක කරපන්.

     

    Lashan_RoX

    Well-known member
  • Apr 25, 2008
    3,073
    80
    48
    32
    At RoX PlacE
    මාතෘකාව : software
    ප්‍රශ්ණය : software ekak hoyanawa mama mage internet use karannne monawa programs da kiyala balananna.any suggestions(dont like windows 8 resource monitor)
     

    lahirumax0

    Well-known member
  • Feb 21, 2011
    1,209
    186
    63
    Problem :

    මචන් මට දැන ගන්න ඔනේ 2ND GEN MSI MOTHERBOARDS OVERCLOCK කරන්න GAMING වලට හෙදද කියලා.

    මොකද මන් ගාව තියන්නේ 2nd Gen K Prociyak ඒ නිසා අලුත් බොර්ඩ් වලට යන්න බැ..
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    uba kiwuwa ek hariyat clear na

    8X21U3d.jpg


    harida

    " unidentify netowrk dekak"
    කෝ මේකේ එහෙම එකක් නෑ නෑ නේ :eek:
    මේකේ හැබැයි other devices වල මොකක්ද install වෙලා නෑ ,ඒක fix කරගන්න පුලුවන් Motherboard එක හදපු එවුන්ගේ site එකට ගිහින් chipset driver එක install කරගැනීම මගින්.
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,602
    5,747
    113
    KALUTHARA
    " unidentify netowrk dekak"
    කෝ මේකේ එහෙම එකක් නෑ නෑ නේ :eek:
    මේකේ හැබැයි other devices වල මොකක්ද install වෙලා නෑ ,ඒක fix කරගන්න පුලුවන් Motherboard එක හදපු එවුන්ගේ site එකට ගිහින් chipset driver එක install කරගැනීම මගින්.

    EKE PIC EKAKD ILLUWE.MAN KIUWE EKA LOCLA ARE NETWORK RESTART KRAMA NTHIWENAWA KIYALA.INNA MAN PIC EKAK DANNAM:nerd: