Telecom එකට එරෙහිව වරෙව්

EApubs

Active member
  • Sep 2, 2010
    584
    64
    28
    SLT eketa paadamak ugannanna kauru hari ekek nagitinnama wei! I thought lankabell is good... Their connections is good but they don't have big speeds like SLT. They are unlimited but the service is horrible... ada enawa kiwwoth thawa sathiyakin thamai hadanna enne! :P
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    අනේ හරක් රැල ..........
    යකෝ connection එක slow නම් company එකට බැන බැන ඉන්නේ නැතව වෙන හොද network එකකට මාරු වෙයන් ....
    මම නම් එටිසලාට් ....
    ආයේ ගින්දර ..........
    10 GB මාසෙටම RS :999/= ( 1249/= WITH TAX )

    මෙන්න speed tests ........

    හැබැයි ගොයියෝ , unlimited නම් නෑ .....

    ආ මම unlimited ඕන උනහම කරන දේත් මෙතන දාලම යන්නම් කෝ ......
    නෝමල් ඉන්ටෙර්නෙට් use කරනකොට එටිසලාට් use කරනවා ...
    එත් movie එකක් වෙන මොකක් හරි ලොකු softweare එකක් download කරගන්න ඕන උනහම Dialog සිම් එකට unlimited broadband active කරගෙන පැය 2 ක් ඉන්ටෙර්නෙට් unlimited කරගන්නවා 50/= for 2 hours ( අපේ ගෙදරට dialog unlimited connection එකෙන් download කරත් average speed එක 3Mbps වගේ තියනවා )

    dialog unlimited activation :

    http://www.dialog.lk/personal/broadband/hspa/packages/internet-on-your-laptop-pc/prepaid/



    ඔන්න ඔහොමයි යකෝ අපි ඉන්ටෙර්නෙට් use කරන්නේ .........

    and also my etisalat speed tests :

    17379h.png


    5b3doy.png


    cheeked by 2012.04.10
    උඹ එටිසලට් පැකේජ් බෙදුව නේද වෙන එවුන්ගෙ ඇවටාර් දාගෙන
    ෆේක් පැකේජස්
    ලොල් පකිස්
     

    TDM

    Well-known member
  • Jan 7, 2007
    2,347
    25
    48
    37
    Kandy
    mamath den dawas 2ka 3kata kalin 8mbps ekata maaru unaa,,,eeka nan maxxa,,, thaama 25 penne nan nee....,,25n slow unoth nan sadaa anaathai,,denatama 6GB walatath wadaa wedi...
    menna magee speedss...
    1935353926.png
     

    kasun7153

    Member
    Apr 17, 2012
    62
    1
    0
    ADSL ahama na bn.mamath pawichci karanawa.kisi aulak na.unlimit packages daganda epa.a nisa thamai slow wenne.bdat abasied package akak da gnin athakota slow wenne na bn
     

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    බල්ලොත් නොකන DSL ! ශික් මුන්ට ඕනේ අපේ අන්ලිමිටඩ් පැකේජ් වලට කෙළවලා උන්ගේ ලිමිටඩ් සීනි බෝල පැකේජ් වලට මාරු කරවන්න !
     

    Po Di-Al

    Well-known member
  • Jun 19, 2009
    19,278
    1,203
    113
    TheWetDreamZ.Blogspot.Com

    ඔව බන් දැන් එපා වෙලා ඉන්නේ..
    මුන් හදන්නේ අපිව කොහොම හරි 25gb එකට මාරු කරගන්න

    ________________________________

    C8mjX.png
     
    අපෙත් ඒ.ඩී.එස්.එල්. ස්ලෝ උනා. උන්ට කොම්ප්ලේයින් කරාම ඇවිත් බලලා බිට් ටොරන්ට් එකේ සීඩ්ස් වෙන ඒවා අයින් කරන්න කිව්වා. එතකොට නම් වැඩේ ගොඩ ගියා.
     

    Sadeepa Arosha

    Well-known member
  • Aug 24, 2009
    8,871
    707
    113
    ඇයි එන්නද ?
    මටනම් දැන් මේ ADSL ජරාව එපා වෙලා බන් තියෙන්නේ,මේ දවස්ටිකේ මගේ connection 1 පට්ට ස්ලෝව් වෙලා. browse කරන්න ගියාම එපා වෙනවා. :growl::growl: මුන්ට කොච්චර කිව්වත් හදන්නෙත් නෑ:frown:. Unlimited කිය කියා Speed Limit කරනවා. telecom එකේ ඉන්න මෝඩයෝ ටික Unlimited කියන වචනේ තේරුමවත් හරියට දන්නේ නැද්ද කොහෙද.:growl::growl: බොරු හේතු කියාගෙන අපිව රවට්ටනවා.... කොහොමහරි මට හිතුන මේ අසාදාරනේට එරෙහිව අපි සෙට් වෙන්න ඕන කියල.:angry: ADSL use කරන කට්ටිය ඉන්නවනම් මේකට සෙට් වෙයල්ලා. හැමදාම මුන්ට ඕන විදියට සෙල්ලම් දාන්න දෙන්න බෑ. :angry::angry::growl::growl:

    uba kiyala monawa karanada bun :sorry:
     

    Sadeepa Arosha

    Well-known member
  • Aug 24, 2009
    8,871
    707
    113
    ඇයි එන්නද ?
    වේලු සුමන;12646611 said:
    අපෙත් ඒ.ඩී.එස්.එල්. ස්ලෝ උනා. උන්ට කොම්ප්ලේයින් කරාම ඇවිත් බලලා බිට් ටොරන්ට් එකේ සීඩ්ස් වෙන ඒවා අයින් කරන්න කිව්වා. එතකොට නම් වැඩේ ගොඩ ගියා.

    muth SLT karayek da koheda :lol: :lol: