Telecome eke Tax eka yako!! Wiansai

nalin0001

Well-known member
  • Jun 12, 2014
    19,790
    34,114
    113
    මට පේනනේ උන් 40% ක් විතර TAX ගහනවා. උඹලටත් එහෙමද?
     

    KosAtaya

    Member
    Jan 9, 2016
    625
    23
    0
    man nam phone line eka disconnect karanna yanne me mase :D
    Save

    SLT වලට ආදේශකයක් කියපන්කො :( නෙට් වලට තමයි,
    අන්ලිමිටඩ් වෙන්න ඕනෙ, ජීබී ලිමිට් එක්ක ස්ලෝ උනාට කමක් නෑ, බට් කිරියටවත් එන්න අන්ලිමිටඩ් තියන පැකෙජයක් කියපන්කො :baffled:
     

    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    avatar555686_3.gif
     

    Jonnie_Walker

    Well-known member
  • Apr 29, 2014
    6,541
    361
    83
    Cocaine Country
    SLT වලට ආදේශකයක් කියපන්කො :( නෙට් වලට තමයි,
    අන්ලිමිටඩ් වෙන්න ඕනෙ, ජීබී ලිමිට් එක්ක ස්ලෝ උනාට කමක් නෑ, බට් කිරියටවත් එන්න අන්ලිමිටඩ් තියන පැකෙජයක් කියපන්කො :baffled:

    :sorry:
     

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    Ada bills gewanna apu godak kattiya elaga masee idan services disconnect karala danava kiyala bana bana hitiya kiyala ape daddy kiwwa. :P
    Paw SLT unta padui ehema baluwoth :P
    ah apeth Tax eka vitarak 1520Rs.
     

    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,598
    2,402
    113
    නිධානයක් උඩ
    ගෙදර හැමෝටම හෑන්ඩ් ෆෝන් තියන හින්දා ලෑන්ඩ් ෆෝන් එක ඩිස්කනෙක්ට් කරන්න හිතන් ඉන්නේ..
     

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    oka slt witharak nemei ban. dialog uth ehemai.

    mage without tax rs.2900. with taxt rs.3900.
    me iye pereda mata inform karanneth nathuwa disconnect kara. exams walata padam karana athare. hena kattak kala active karagaththe. man complain kara customer service uth sauththui anika mehema tax wadinawanam mita wada hoda plan ekak denna naththam connection nawaththanawa kiyala.

    lanka bell wage yanna baluwe mehema nam karanna be
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,233
    1
    4,023
    113
    Moratuwa

    ඩයලොග් 4G 1400 පැකේජ් එකට කලින් ටැක්ස් එක්ක තිබ්බේ 1571යි. දැන් බිල් එක 2010ක් වෙලා. .
    එතකොට 1400ට 610ක්ම ටැක්ස්. . 43% ටැක්ස් එක. . :growl::growl::growl:

    ටහිකෙනවනේ යකෝ. .

    මම වතුර බිල බැලුවා ඝන මීටර් 29යි යූස් කරලා තිබ්බේ. .
    කලින් ඝන මීටර් 29ට 800ක් වගේ ඇවිත් තිබ්බේ. .
    ඝන මීටර් 29ට මේ මසේ බිල 1600ක් ඇවිත්. .

    කරන්ට් බිලත් කලින් 800යි ආවේ. . ඒකක 90ට අඩුවෙන් යූස් කලත් දැන් දැන් 1600ක් එනවා. . :angry:

    වතුර බිලයි, කරන්ට් බිලයි හදාගන්නේ කොහොමද කියලා දන්න එකෙක් ඉන්නවනම් කියපන්. .
    දැන් හැම එකම ගනන් හද හද බලන්න වෙලා තියෙන්නේ. . මුන් කොලේ වහලනේ ගේම ගහන්නේ. . :baffled:
     
    Last edited: