Terminator: The Judgment Day (ආවේ 1991)
මේකේ කතා කරන්නේ 1995 කාලේ ගැන. Cyberdyne කියලා සමාගමක් කලින් ආව T-800 අතක් හා CPU එක හොයාගෙන එවේ තාක්ෂනයෙන් Skynet කියලා එකක් හදනවා. ඒ කාලේදී Sarah ගෙයි Kyle ගේ බබා John Connorට අවුරුදු 10යි.
2029 න් Skynet T-1000 රොබෝව එවනවා Johnව මරන්න. (living tissue over a metallic endoskeleton, the T-1000 is entirely made of a liquid metal called "mimetic polyalloy",
meaning it can reform into any shape it touches of the approximate size. )
2029 john T-800 රොබෝවෙක් හොයන් ඌව re-program කරනවා හොද මිනිහෙක් විදියට 1995 ගිහින් john ව බේරන්න.
T-800 හොද එකා T-1000 මරනවා. Cyberdyne එක විනාස කරල Terminator අතයි , CPU එකයි විනාස කරනවා. 1997 Judgment day එක වැළකෙනවා.
T-800 හොද එකත් මැරෙනවා අන්තිමට.
මේවගේ මැශීන් හදන්න පුලුවන් නන් අනාගතේ විද්‍යාව කියල දෙයක් ඉතුරුවෙන්නෙ නෑ, මිනිස්සු නැත්තං මැශීන් නුත් නැතිවෙන හින්ද


rep 7+
mata nikan mongal wage dan..pissan kotuwata yanna wei wage

