Teminator ෆිල්ම් පැහැදිලි කිරීම

arsehole-froce

Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    Terminator: The Judgment Day (ආවේ 1991)

    මේකේ කතා කරන්නේ 1995 කාලේ ගැන. Cyberdyne කියලා සමාගමක් කලින් ආව T-800 අතක් හා CPU එක හොයාගෙන එවේ තාක්ෂනයෙන් Skynet කියලා එකක් හදනවා. ඒ කාලේදී Sarah ගෙයි Kyle ගේ බබා John Connorට අවුරුදු 10යි.
    2029 න් Skynet T-1000 රොබෝව එවනවා Johnව මරන්න. (living tissue over a metallic endoskeleton, the T-1000 is entirely made of a liquid metal called "mimetic polyalloy",
    meaning it can reform into any shape it touches of the approximate size. )
    2029 john T-800 රොබෝවෙක් හොයන් ඌව re-program කරනවා හොද මිනිහෙක් විදියට 1995 ගිහින් john ව බේරන්න.
    T-800 හොද එකා T-1000 මරනවා. Cyberdyne එක විනාස කරල Terminator අතයි , CPU එකයි විනාස කරනවා. 1997 Judgment day එක වැළකෙනවා.
    T-800 හොද එකත් මැරෙනවා අන්තිමට.

    මේවගේ මැශීන් හදන්න පුලුවන් නන් අනාගතේ විද්‍යාව කියල දෙයක් ඉතුරුවෙන්නෙ නෑ, මිනිස්සු නැත්තං මැශීන් නුත් නැතිවෙන හින්ද
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    තෑන්ක්ස් මචං.. බුක්මාක් පාරක් දාගත්තා..:)

    ඒක නෙමේ.. මට කියහං Terminator එක ෆිල්ම් එකක් පටන්ගන්නව නේද මුලින්ම මුහුද පතුලෙ මිණි ඔළු ඇටකටු වගයක් පෙන්නලා.. අන්න ඒ ෆිල්ම් එක මොකක්ද..? මට මතක නෑනේ..:(
     

    kites

    Well-known member
  • Feb 18, 2010
    7,880
    1,679
    113
    ado ubath baluwada okkoma tika down karala
    ela ela
    patta film series 1 neda ban
     

    EMINƎM

    Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.
    :):)
    :):)
    පට්ටම විස්තරයක් මචන්. අම්බානක ස්තූතියි මහන්සිවෙලා ලිව්වට.:D
    :):)
    අලුත් එකත් ගත්තා. තාම බලන්න බැරි උනා.
    ස්තුතියි විස්තරේට.
    20+
    එල මචෝ
    මම බෙනා;18820080 said:
    ඔයා මේ ගෑන හරියට හිතලා..ආඩම්බරයි පුතා :lol: rep 7+
    අන්න එකයි මාත් කිව්වේ :lol:
    bump machan thanks
    :):)
    ela machan thnx ..sucscribed :)
    :):)
    Tfs rep +
    :):)
    ටර්මිනේටර් කතාව හදපු ජේම්ස් කැමරොන් ඕක හදලා තියෙන්නේ කවදාවත් ඉවර වෙන කතාවක් විදියට නෙමේ. ආනගතෙන් වර්ත්මානෙට එක්කෝ ඉතිහාසෙට ගිහින් ආයේ වෙනස් කරනවා ස්කයි නෙට් ආයේ වෙනස් කරනවා කතාව ඇදගෙන යනවා. අලුත් එකත් හොඳයි හැබැයි සැල්වේෂන් තමයි මට අල්ලලාම ගිය එක
    ඔව් මේක බලද්දී මටත් එකමයි තේරුනේ. ක්‍රිස්ටෝපර් නෝලනුත් මේ වගේ ඒවමයි ලියන්නේ.:)
    ටර්මිනේටර් රයිස් ඔෆ් දි මැෂින්ස් 2003 ආවේ. බැලුවේ 2004 දී. කිව්ව වගේම 2004 දි ජජ්මන්ට් ඩේ ඒක උනා December 26 Tsunami.
    ඔව් බන්එකනම් ඇත්ත.:(
    tharaha wenna epa...mokuth therune na :baffled: mata nikan mongal wage dan..pissan kotuwata yanna wei wage :rofl:
    ෆිල්ම් ටික බලන්න. ඔය loop වෙන ඒවා හිතන්න එපා වැඩිය.:nerd:
    අම්මටසිරි,
    මෙච්චර සීන් එකක් තියෙනවද,
    ආපහු මුල ඉදලා බලන්න වෙනවා.
    TFS 7+
    ඔව් action වලට වඩා වැඩි යමක්. sci-fi
    මම බෙනා;18820347 said:
    මම හිතුවා මට විතරයි කියලා....

    බැලින්නම් ඔයත් ඉන්නවනේ... :rofl::P
    උබට මොන ටර්මිනේටර්ද :lol::P:P
    :):)
    rep+ machan patta
    :):)
    :):)
    tfs.
    Aluth eka thama baluwe na..
    :):)
    nice sharing :D
    :):)
    Thanks machan
    Uba hondata wisthara dala thiyenawa.terminator film nam okkoma beluwa.kathawa therune hariyatama ada
    එල මචෝ එල :)
    Patta REP+
    :):)
    පට්ට. තේරුණා ටිකක්. මේ ටික බලන්න පට්ට ආසාවක් ආව බං
    බලපං මචෝ :)
    මේවගේ මැශීන් හදන්න පුලුවන් නන් අනාගතේ විද්‍යාව කියල දෙයක් ඉතුරුවෙන්නෙ නෑ, මිනිස්සු නැත්තං මැශීන් නුත් නැතිවෙන හින්ද
    ඔව් බන් ඉතින් :)
    pattama wistharayak machan

    rep 12+
    :):)
    niyamayi machan ++
    :):)
    එල එල

    රේප්
    :):)
    තෑන්ක්ස් මචං.. බුක්මාක් පාරක් දාගත්තා..:)

    ඒක නෙමේ.. මට කියහං Terminator එක ෆිල්ම් එකක් පටන්ගන්නව නේද මුලින්ම මුහුද පතුලෙ මිණි ඔළු ඇටකටු වගයක් පෙන්නලා.. අන්න ඒ ෆිල්ම් එක මොකක්ද..? මට මතක නෑනේ..:(
    ඒ Rise of the machines බන්. john එකේදී judgment dayගැන හෙන විස්තරයක් කියල පටන් අරන් අන්තිමට කියනවා එහෙම එකක් උනේ නෑ කියලා.ඌ එක කියන්නේ 2004 judgment day එක වෙන්න කලින්.:):)
    ado ubath baluwada okkoma tika down karala
    ela ela
    patta film series 1 neda ban
    ඔව් බන් මන් හෙන වැඩ්ඩා වගේ ෆිල්ම් හෝල් එකට ගිහින් genisys බැලුවා. මෙලෝ හසරක් තේරුනේ නෑ. ඊට පස්සෙයි හිතුනේ මුල ඉදලා බලන්න ඕනේ කියල.:):)
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    EMINƎM;18820990 said:
    ඒ Rise of the machines බන්. john එකේදී judgment dayගැන හෙන විස්තරයක් කියල පටන් අරන් අන්තිමට කියනවා එහෙම එකක් උනේ නෑ කියලා.ඌ එක කියන්නේ 2004 judgment day එක වෙන්න කලින්.:):)

    තෑන්ක්ස් බං.. එ්ක ආයෙ බාන් බලන්න ඕනි.. මුල් එක නම් එච්චර කොලිටි නෑ වගේ නේද..? මට මුල ඉඳන් බලන්න ඕන.. කතාව මතක නැහැ..:(
     
    Last edited: