Thank_You

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,692
    10,768
    113
    Sherwood වගේ තැනක
    ai machan.... :baffled::baffled:

    Auto දාල ෆොටෝ එකක් ගන්න නං point & shoot කැම් එකක් හොඳටම ඇති ..
    අපි අච්චර ලොකු ගානක් දීල DSLR කැම් එකක් ගන්නකොට ඒ සල්ලි අපි ගෙවන්නේ එකේ තියෙන Features වලටත් එක්ක .. Auto දාල DSLR එකකින් ෆොටෝ ගන්නකොට අපි කැම් එකෙන් 20% විතර ප්‍රයෝජනයක් තමයි ගන්නේ .. භාගෙට භාගයක් features පාවිච්චි නොකර නිකන් නාස්ති වෙනව එතකොට .. ඊට වඩා හොඳයි photography ඉගෙන ගන්න එක .. මොකද අපිට දැනුමකුත් ලැබෙනවා .. අලුත් හැකියාවකුත් ලැබෙනවා .. සල්ලි අපතේ යන්නෙත් නෑ නේ :yes:
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    Auto දාල ෆොටෝ එකක් ගන්න නං point & shoot කැම් එකක් හොඳටම ඇති ..
    අපි අච්චර ලොකු ගානක් දීල DSLR කැම් එකක් ගන්නකොට ඒ සල්ලි අපි ගෙවන්නේ එකේ තියෙන Features වලටත් එක්ක .. Auto දාල DSLR එකකින් ෆොටෝ ගන්නකොට අපි කැම් එකෙන් 20% විතර ප්‍රයෝජනයක් තමයි ගන්නේ .. භාගෙට භාගයක් features පාවිච්චි නොකර නිකන් නාස්ති වෙනව එතකොට .. ඊට වඩා හොඳයි photography ඉගෙන ගන්න එක .. මොකද අපිට දැනුමකුත් ලැබෙනවා .. අලුත් හැකියාවකුත් ලැබෙනවා .. සල්ලි අපතේ යන්නෙත් නෑ නේ :yes:

    ahha ehemada machan...mama photography meneime ekai ahuwe... thnak you :D