නියමයි ..
දැන් ඉතින් කියන්න තියෙන්නේ photography ඉගෙන ගන්න .. Auto දාල පොටෝ අරං 59ක් නාස්ති කරගන්න නං එපා![]()
ai machan.... 

නියමයි ..
දැන් ඉතින් කියන්න තියෙන්නේ photography ඉගෙන ගන්න .. Auto දාල පොටෝ අරං 59ක් නාස්ති කරගන්න නං එපා![]()

ai machan....

Auto දාල ෆොටෝ එකක් ගන්න නං point & shoot කැම් එකක් හොඳටම ඇති ..
අපි අච්චර ලොකු ගානක් දීල DSLR කැම් එකක් ගන්නකොට ඒ සල්ලි අපි ගෙවන්නේ එකේ තියෙන Features වලටත් එක්ක .. Auto දාල DSLR එකකින් ෆොටෝ ගන්නකොට අපි කැම් එකෙන් 20% විතර ප්රයෝජනයක් තමයි ගන්නේ .. භාගෙට භාගයක් features පාවිච්චි නොකර නිකන් නාස්ති වෙනව එතකොට .. ඊට වඩා හොඳයි photography ඉගෙන ගන්න එක .. මොකද අපිට දැනුමකුත් ලැබෙනවා .. අලුත් හැකියාවකුත් ලැබෙනවා .. සල්ලි අපතේ යන්නෙත් නෑ නේ![]()
math issellama epa kiwwa.bosa mona wage ekekda danne ne ne15000 ???madine ban
