The Linux Thread

snm1990

Well-known member
  • Jun 4, 2015
    8,754
    5,030
    113
    machnala linux developer knk wenne khmda ? lanakve khda courses krnna thyrenne ?


    උබ අහන්නේ ලිනක්ස් කර්නල් ඩිවලොපර් කෙනෙක්ද? දන්නා තරමට එවටනම් කෝස් නෑ , රෙඩ් හැට් වගේ කෝස් තියෙනවා, ඩිරෙක්ට් කර්නල් ඩිවලොප්මන්ට් නෙවෙයි.
     

    Baby_Girl

    Active member
  • Mar 17, 2014
    244
    45
    28
    Colombo
    machan kauruhari kiyapan use wenne nathi kalin uninstall kala software wala dependencies hoya gannne kohomada kiyala.

    sudo apt-get autoremove

    eken ain wenawada?

    (mama use karanne Linux Mint xfce)
     

    Baby_Girl

    Active member
  • Mar 17, 2014
    244
    45
    28
    Colombo
    Ai apita pcman Linux Mint wala use karanna bari?
    Ai godak linux users la ehema karanna epa kiyanne?

    Mama Arch Linux use karanawa eka desktop ekaka. Linux Mint lap ekaka. Arch walin wada karanna ganna kalin thamai basic okkoma familiar wenakam Linux Mint walin wada karaala balanne.
     

    Baby_Girl

    Active member
  • Mar 17, 2014
    244
    45
    28
    Colombo
    ඔය උබුන්ටු වගේ ඒවා දාගෙන ඉන්නවනං තේරුමක් නෑ බං ටික දවසක් යනකොට windows වල තියෙන environment එකම අපි හදාගන්නවා.
    හිරවෙන OS එකක් දාගන්න ඕන. එතකොට තමයි අපි මොනවහරි search කරලා ඉගෙන ගන්නෙ.
    මම Arch Linux දාගත්ත කරන්න බැරි මගුලක් නෑ.
    OS එක තනිකර අපේ අතේ තියෙන්නෙ

    mama Arch Linux install karanakam router eka connect wela thibba okkoma update wela lassanata install una.

    Okkoma iwara wela desktop eka use karanna hadaddi connect wenne na ne!
    drivers thiyanawa.
    desktop eka router ekata connect wenne network cable eken.
     
    • Like
    Reactions: snm1990

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    8,754
    5,030
    113
    machan kauruhari kiyapan use wenne nathi kalin uninstall kala software wala dependencies hoya gannne kohomada kiyala.

    sudo apt-get autoremove

    eken ain wenawada?

    (mama use karanne Linux Mint xfce)


    sudo apt-get autoremove

    මේක හරියනවා උබ ඒවා ඉන්ස්ටෝල් කරෙත් sudo apt-get install * විදිහටනම්, නැතනම් ඉතින් ඉන්ස්ටෝල් වෙලා තියෙන ලොකේෂන් හොයන මනුඅලි අහක් කරන්න වෙයි.



    Ai apita pcman Linux Mint wala use karanna bari?
    Ai godak linux users la ehema karanna epa kiyanne?

    Mama Arch Linux use karanawa eka desktop ekaka. Linux Mint lap ekaka. Arch walin wada karanna ganna kalin thamai basic okkoma familiar wenakam Linux Mint walin wada karaala balanne.


    වින්ඩෝස් ඉදල අවනම් මින්ට් එක හොදයි කියල කියන්නේ හුරු වෙනකම්.

    එක එක ඩිස්ට්‍රො එකට අදාලව පැකේජ් මැනේජර් ටුල් තියෙන්නේ..

    රෙඩ් හැට් බේස් ඒවාට YUM
    ඩේබියන් බේස් APT
    අර්ච් ලිනක්ස් PCMAN
     
    • Like
    Reactions: Baby_Girl and Djice

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    7,072
    7,353
    113
    මම ෆෝන් එක රූට් නොකර ලිනක්ස් රන් කරන්න userland කියන app එක use කලා ! ඒකට graphocal interface එකක් ගන්න කියල x server XLDL ඇප් එක ගත්ත ඒ දෙක connect krnne kohomada ?
     
    • Like
    Reactions: snm1990

    lilman

    Well-known member
  • May 10, 2009
    34,211
    43,430
    113
    Colombo
    Ubuntu walata mate de eka insatall karala wadak nati apps godak install una.ewa remove karanne kohomada ?

    De eka remove kala.
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    8,754
    5,030
    113
    Ubuntu walata mate de eka insatall karala wadak nati apps godak install una.ewa remove karanne kohomada ?

    De eka remove kala.


    මටනම් ඕවගේ දෙයක් උනේ උබුන්ටු වල වෙනුවට ස්නැප් (snap) එකෙන් පැකේජ් ඉන්ස්ටෝල් කරලා.


    මගෙනම් ස්නැප් එක අනින්ස්ටෝල් කරාම එකෙන් ඇවිත් තිබ්බ ඔක්කොම ටික ගිය.
     

    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,362
    141
    63
    mama Arch Linux install karanakam router eka connect wela thibba okkoma update wela lassanata install una.

    Okkoma iwara wela desktop eka use karanna hadaddi connect wenne na ne!
    drivers thiyanawa.
    desktop eka router ekata connect wenne network cable eken.

    අඩෝ දැන් බං දැක්කේ.

    systemctl enable dhcpcd

    මේ command එක ගැහුවද

     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    32,926
    40,658
    113
    සේදවත්ත
    අඩෝ දැන් රෙඩ් හැට් එක්සැම් එක ඇන්සිබල් ඔටෝමේශන් එක්ක මික්ස් කරලා කියන්නේ ඇත්තද . එස් ඒ එකේ ඉස්සර සී ඊ එකේ තිබ්බ එවා දාල කියන්නේ එම සීන් එකක් වෙලාද ?
     

    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,362
    141
    63
    අඩෝ දැන් රෙඩ් හැට් එක්සැම් එක ඇන්සිබල් ඔටෝමේශන් එක්ක මික්ස් කරලා කියන්නේ ඇත්තද . එස් ඒ එකේ ඉස්සර සී ඊ එකේ තිබ්බ එවා දාල කියන්නේ එම සීන් එකක් වෙලාද ?

    ඔව් බං RHCE syllabus එකට ඒකත් දාල. පරණ RHCE උන්ට update exam එකක් තියෙනවා. ඒක තියෙන්නේ ටික කාලයයි.
    ඊට පස්සේ update බෑ අයිත් ලියන්න වෙයි RHCE එක ඔනමනම්
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    8,754
    5,030
    113
    අඩෝ දැන් රෙඩ් හැට් එක්සැම් එක ඇන්සිබල් ඔටෝමේශන් එක්ක මික්ස් කරලා කියන්නේ ඇත්තද . එස් ඒ එකේ ඉස්සර සී ඊ එකේ තිබ්බ එවා දාල කියන්නේ එම සීන් එකක් වෙලාද ?


    අන්සිබල් ලොකුවට පාවිච්චි කරලා නෑ, හැබැයි කරපු ටිකෙන් තේරුනේ සිස්ටම් ඉන්ජිනීර් කෙනෙක්ගේ වැඩ ටික ඔක්කොම වගේ එක පාර ප්ලේ බුක් එකක් දල කරගන්න පුළුවන්.