The Linux Thread

Djice

Well-known member
  • Jan 17, 2011
    4,308
    3,714
    113
    out of fucked up land
    අන්සිබල් ලොකුවට පාවිච්චි කරලා නෑ, හැබැයි කරපු ටිකෙන් තේරුනේ සිස්ටම් ඉන්ජිනීර් කෙනෙක්ගේ වැඩ ටික ඔක්කොම වගේ එක පාර ප්ලේ බුක් එකක් දල කරගන්න පුළුවන්.

    I haven't used much of Ansible either. But, it's easier to manage bunch of VMs with configuration management tools such as Ansible, Chef, Puppet, etc.
     

    Baby_Girl

    Active member
  • Mar 17, 2014
    244
    45
    28
    Colombo
    sudo apt-get autoremove

    මේක හරියනවා උබ ඒවා ඉන්ස්ටෝල් කරෙත් sudo apt-get install * විදිහටනම්, නැතනම් ඉතින් ඉන්ස්ටෝල් වෙලා තියෙන ලොකේෂන් හොයන මනුඅලි අහක් කරන්න වෙයි.

    ehenam kamak na... manually ain karannath wei samahara vita.

    machan mokak hari dependency ekak use wena packages / software list eka ganna command ekak thiyanawada?




    වින්ඩෝස් ඉදල අවනම් මින්ට් එක හොදයි කියල කියන්නේ හුරු වෙනකම්.

    එක එක ඩිස්ට්‍රො එකට අදාලව පැකේජ් මැනේජර් ටුල් තියෙන්නේ..

    රෙඩ් හැට් බේස් ඒවාට YUM
    ඩේබියන් බේස් APT
    අර්ච් ලිනක්ස් PCMAN

    මටනම් ඕවගේ දෙයක් උනේ උබුන්ටු වල වෙනුවට ස්නැප් (snap) එකෙන් පැකේජ් ඉන්ස්ටෝල් කරලා.


    මගෙනම් ස්නැප් එක අනින්ස්ටෝල් කරාම එකෙන් ඇවිත් තිබ්බ ඔක්කොම ටික ගිය.

    mamath Snap use karanna baluwe. Snap oona distro ekakata support karanawa neda?

    Default package manager ekka digatama wada karnawada naththam Snap ekka move wenawada?

    Default package manager eken karana hama dema Snap walin karanna puluwan da? :) :)
     
    Last edited:

    Baby_Girl

    Active member
  • Mar 17, 2014
    244
    45
    28
    Colombo
    අඩෝ දැන් බං දැක්කේ.

    systemctl enable dhcpcd

    මේ command එක ගැහුවද


    mama gahala baluwa wage mathakayak thiyanawa machan.. habai mama documentation eka through yana gaman hitiye...

    mama gahala balannam. me issue eka tikak common wage mama dakka google kala ma. Habai samahara solutions mata hari giye na.

    mata full solution ekak depan ko. ai ehema wenne? OS eka daaddi hondata thibba ne! Updates th install una OS eka wateddima. :(
     

    bball

    Active member
  • Jul 30, 2019
    384
    234
    43
    mama gahala baluwa wage mathakayak thiyanawa machan.. habai mama documentation eka through yana gaman hitiye...

    mama gahala balannam. me issue eka tikak common wage mama dakka google kala ma. Habai samahara solutions mata hari giye na.

    mata full solution ekak depan ko. ai ehema wenne? OS eka daaddi hondata thibba ne! Updates th install una OS eka wateddima. :(


    Nethnam `dhclient <adapter_name>` gahala balapn. Dagatta desktop env eka mkakda machan. Gnome nam mata mathaka widyata Network dhcpcd service ekat network-manager ekenma handle karanne.
     

    Baby_Girl

    Active member
  • Mar 17, 2014
    244
    45
    28
    Colombo
    Nethnam `dhclient <adapter_name>` gahala balapn. Dagatta desktop env eka mkakda machan. Gnome nam mata mathaka widyata Network dhcpcd service ekat network-manager ekenma handle karanne.

    Okey machan mama balannam.

    Desktop Environment eka Arch Linux wala default eka. Default mukuth enne na neda? Terminal eka wage thiyenne.. ehema thibbe. Mukuth install karanna une na ban ai Internet walata connect une na ne! OS eka watena welawe witharai connect wela thibbe.
     
    Last edited:
    May 6, 2017
    288
    65
    0
    Midwest
    ඔයාල Linux වල https://www.ebay.com/itm/Mini-USB-W...809734?hash=item2ace012c06:g:NBoAAOSwd7VdAE86 වගේ wifi dongle AP mode එකට configure කරලා තියනවද ?

    මට තියන අවුල Supported interface modes වල AP mode එක පෙන්නනේ නෑ

    PHP:
    root@ibr-1-cmb:/# iw list | grep 'Supported interface modes' -A 5
    	Supported interface modes:
    		 * managed
    		 * monitor
    	Band 1:
    		Capabilities: 0x172
    			HT20/HT40

    https://github.com/muratdemirtas/MT7601u try කාල එත් හරිගියේ නෑ


    Kernel version 4.9.35+ Raspbian Stretch තියෙන්නේ

    PHP:
    root@ibr-1-cmb:/# uname -a
    Linux ibr-1-cmb 4.9.35+ #1014 Fri Jun 30 14:34:49 BST 2017 armv6l GNU/Linux
     
    • Like
    Reactions: imhotep

    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,362
    141
    63
    mama gahala baluwa wage mathakayak thiyanawa machan.. habai mama documentation eka through yana gaman hitiye...

    mama gahala balannam. me issue eka tikak common wage mama dakka google kala ma. Habai samahara solutions mata hari giye na.

    mata full solution ekak depan ko. ai ehema wenne? OS eka daaddi hondata thibba ne! Updates th install una OS eka wateddima. :(

    wifi වලින් install කරනකොට systemctl enable dhcpcd ගැහුවම wifi adaptor එක තමයි ඌ default ගන්නෙ
    ලේසිම වැඩේ install කරනකොටම network cable එක ගහල install කරපන්

    නැත්නම් පස්සේ ip link command එක ගැහුවම තියෙන network පෙන්නනවා
    ඒකෙ enp0s3 වගේ එකක් ඇති

    dhcpcd enp0s3 කියල ගහපන් එතකොට network cable එකට මාරුවෙයි


    තව පොඩි සීන් එකක් තියෙනවා උඹ use කරන GUI එක අනුව පොඩි පොඩි අවුල් එනවා.
    network manager වගේ එවයි අවුල් ආවම උඹේ ප්‍රශ්නේ අනුව තමයි උත්තරේ හොයන්න වෙන්නෙ
     
    Last edited:
    • Like
    Reactions: snm1990

    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,362
    141
    63
    android phn ekaka linux run krnna kiya dennako !

    android kernal එක linux තමයි මචන් එත් ඒකට ගොඩක් වෙනස්කම් කරලා තියෙන්නේ.
    ඊට උඩින් layers ගොඩක් තියෙනවා
    අන්තිමට එක linux නොවෙන ගානටම ඇවිත්

    linux deploy කියල app එකක් ඇති ඒක දාපන්
    එකෙන් ඕනෑම linux distribution එකක් android එකට install වෙනවා
    ඊට පස්සේ vnc viewer කියල app එකක් තියෙනවා ඒකත් දාල
    අර linux install කරනකොට දීපු server name දුන්නම linux run වෙනව PC එකේ වගේම
     
    Last edited:

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    8,754
    5,030
    113
    Linux Mint use karana aya innawada ?


    පාවිච්චි කරලා නෑ, හැබැයි අපේ පාවිච්චි කරන උන් කියන විදිහට අනිත් ලිනක්ස් ඩිස්ට්‍රො වලට වැඩිය ලේසි. ඒ කිවේ ෆැන්සි. වින්ඩෝස් වලින් ලිනක්ස් වලට එන කෙනෙක්ට මේක හොදයි.
     
    • Like
    Reactions: lilman

    Average-Guy

    Well-known member
  • Jul 9, 2017
    1,301
    671
    113
    : ශ්‍රී ලංකා :
    I use mint:P

    Screenshot-from-2020-02-08-19-28-26.png
     
    • Like
    Reactions: lilman