ඔය උබුන්ටු වගේ ඒවා දාගෙන ඉන්නවනං තේරුමක් නෑ බං ටික දවසක් යනකොට windows වල තියෙන environment එකම අපි හදාගන්නවා.
හිරවෙන OS එකක් දාගන්න ඕන. එතකොට තමයි අපි මොනවහරි search කරලා ඉගෙන ගන්නෙ.
මම Arch Linux දාගත්ත කරන්න බැරි මගුලක් නෑ.
OS එක තනිකර අපේ අතේ තියෙන්නෙ

උබුන්ටු 18.04lts එක stable ද? මම තාම 16.04lts එකේ ඉන්නේ. මේක ඉතින් පට්ට stable හින්ද. 18.04 උන් පොඩ්ඩක් කියපල්ලා.
මම දැන් අවුරුද්දකට වගේ කලින් පාවිච්චි කරා , ඒ කලේ නම් ගොඩක් පැකේජ් සපෝර්ට් කරේ නෑ...
දැන්නම් කොහොමත් හදල ඇත්තේ...

මගේ production ඒවා run වෙන්නෙත් 16.04 එකයි.
රේප් ඇඩඩ් ++![]()
Ape production eka duwanne 18.04 LTS wala & Debian 10 wala.
Waradak na bn. Ubuntu 16.04 thibba ewwa okkoma migrate kala.
ප්රඩක්ෂන් ඒවා රෙඩ් හැට් , සෙන්ට් OS නැතුව ඩේබියන් බේස් එවෙයේ දුවන්න විශේෂ හේතුවක් තියෙනවද බන්?
මගේ production ඒවා run වෙන්නෙත් 16.04 එකයි.
රේප් ඇඩඩ් ++![]()
Ape production eka duwanne 18.04 LTS wala & Debian 10 wala.
Waradak na bn. Ubuntu 16.04 thibba ewwa okkoma migrate kala.
Production kiyanne mokakda ? Monawada use karana software ?
what is you course? Centos or UbuntuWe have shit like Nginx, Mysql, Kafka, RabbitMQ, Docker, Kubernetes, etc.
Production - "Production" environment where the customer facing applications of a business is running.
what is you course? Centos or Ubuntu