TIN TIN හදපු හැටි බලමු...

manojdhrma

Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    මුන් වෙන මහන්සියෙ හැටියට හිතෙනව ටොරන්ට් බාන්නෙ නැතුව හෝල් එකෙන් බැලුවනම් හොන්දයි කියල

    ඇත්ත... !! සහතික ඇත්ත.. !! Films හදන්නෙ hall එකට ගිහිං බලන්න. අපි ලේසිය පහසුව ගැන හිතල ඇත්තටම විඳින්න තියෙන film experience එක පැත්තකට විසි කරනව. Computer එක ඉස්සරහට වෙලා internet එකෙන් බාලා headphone එකක් දාගෙන බලන එකට වඩා ගොඩක් හොඳයි Film hall එකකට ගිහිං බලන එක. ටිකක් හිතල බැලුවොත්.... මේ තරම් නැහීගෙන... මහන්සි වෙලා, සල්ලි වියදම් කරගෙන film හදන්නෙ මොන එහෙකටද කියල හිතල Hollywood Films හදන එක නතර වුණොත්... මොකද වෙන්නෙ...? අපි film බලල ඉවරයි නේද...??
     
    maheshdill

    Junior member
  • Jul 8, 2007
    218
    12
    18
    udarata
    ඇත්ත... !! සහතික ඇත්ත.. !! Films හදන්නෙ hall එකට ගිහිං බලන්න. අපි ලේසිය පහසුව ගැන හිතල ඇත්තටම විඳින්න තියෙන film experience එක පැත්තකට විසි කරනව. Computer එක ඉස්සරහට වෙලා internet එකෙන් බාලා headphone එකක් දාගෙන බලන එකට වඩා ගොඩක් හොඳයි Film hall එකකට ගිහිං බලන එක. ටිකක් හිතල බැලුවොත්.... මේ තරම් නැහීගෙන... මහන්සි වෙලා, සල්ලි වියදම් කරගෙන film හදන්නෙ මොන එහෙකටද කියල හිතල Hollywood Films හදන එක නතර වුණොත්... මොකද වෙන්නෙ...? අපි film බලල ඉවරයි නේද...??

    Sahathika eththa...
     
    SANI99

    Member
    Mar 22, 2012
    1,207
    77
    0
    yokohama
    TintinTintinSnowyalrg.jpg
     
    • Like
    Reactions: Dokolla