Toyota vitz දැන් අඩුවට විකුනනවා නේද..

jmzsl

Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    Aluth duty ekka Vitz 2015/2016 32-33 lkhs walata import karanna puluwn 1000cc Model eka.....

    Sri Lanka Customs system eka thama update karala na eka thamai apita tiyena aula..mun aieth wenas karai da danne na

    Macha audi A3 1L hatchback eka kyak weida dan
     

    Richard Hammond

    Well-known member
  • Sep 7, 2017
    1,196
    263
    83
    56
    Solihull, Warwickshire, England
    උබ කියන කතාව හරි මචන්..ඒ උනාට බලපන්කෝ 121 ඒවා 35 දීලා ගන්න එවුනුත් ඉන්නවා. Wagonr අඩූවුනා කියලා ඒක පරන fb15 වගේ ඒවාට ලොකු ඉෆෙක්ට් එකක් වෙන්නේ නැ ..එහෙනම් මචන් දැනටත් 29.50 ට unregistered wagonr තියෙන්නෙ..ඒත් 27 දීලා fb 15 ගන්නවනේ.අපි එලකිරියේ ඔය විදියට සන්සන්දනය කරලා කතාකරාට එලියේ වෙන්නේ වෙනස්ම දෙයක් මචන්..ඔන්න විට්ස් අඩූඋනොත් නම් අනිවා fb 15 ,එහෙම බහී..මොකෝ කාර් එකක් කියන්න කාර් එකක්නේ.ගොඩක් අය wagonr කාර් එකක් විදියට සලක්න්නේ නැ
    බන්..ඕක විස්සට දුන්නත් 27ක් දීලා fb15 ගන්න එවුන් අනන්තයි සමාජෙ..

    මම දෙයක් කියන්නම් මචන්. මේ thread එකට ගිහින් යටම බලපන් vitz වල grade by grade prices.
    http://www.elakiri.com/forum/showthread.php?t=1824263
    ඔය toyota.jp site එක තමා දාල තියෙන්නෙ. ඔය තියෙන්නේ brand new prices. auction වල prices ඔයිට වඩා අඩුයි කියල තමා කියන්නේ.
    එතකොට seller ගෙ profit එකට ඔය වෙනස කැපෙයි කියල අරන් ගනන් හදල බලමු vitz අඩුම grade එකක් ආසන්න වශයෙන් කීයකට ගන්න පුලුවන්ද කියලා

    vitz f grade

    value එක = 1181520jpy × 1.35(current yen rate) = 1,595,052 Rs

    dutyය = 1750×1000 = 1,750,000 Rs


    එතකොට ආසන්න වශයෙන් ගාන=1,750,000+1,595,052 =3,345,052
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,593
    113
    xxx
    උබ කියන කතාව හරි මචන්..ඒ උනාට බලපන්කෝ 121 ඒවා 35 දීලා ගන්න එවුනුත් ඉන්නවා. Wagonr අඩූවුනා කියලා ඒක පරන fb15 වගේ ඒවාට ලොකු ඉෆෙක්ට් එකක් වෙන්නේ නැ ..එහෙනම් මචන් දැනටත් 29.50 ට unregistered wagonr තියෙන්නෙ..ඒත් 27 දීලා fb 15 ගන්නවනේ.අපි එලකිරියේ ඔය විදියට සන්සන්දනය කරලා කතාකරාට එලියේ වෙන්නේ වෙනස්ම දෙයක් මචන්..ඔන්න විට්ස් අඩූඋනොත් නම් අනිවා fb 15 ,එහෙම බහී..මොකෝ කාර් එකක් කියන්න කාර් එකක්නේ.ගොඩක් අය wagonr කාර් එකක් විදියට සලක්න්නේ නැ
    බන්..ඕක විස්සට දුන්නත් 27ක් දීලා fb15 ගන්න එවුන් අනන්තයි සමාජෙ..

    121 ඒ ගනන් වලට දාලා තිබ්බට ගන්න එවුන් ගන්නේ අඩුවට. FB 15 2004 සුපිරි ඒවත් 23 ට වගෙ යන්නේ. උබෙන් 27 ට ඉල්ලනව නම් දීපන්. විට්ස් එක බෑස්සා කියන්නේ මුලු සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එකම බහිනවා. එහෙමයි තත්වේ. මාර්ච්, එලයිට් ඔය සේරම පහලට එනවා. හොදම දේ ලක්ශ 20 ට උඩින් ගිය EP91 ස්ටාර්ලට් එක දෑන් පරණ ගනන් වලට එයි.

    උබේ කාර් එක ඉල්ලනව ඈත්තේ උබව ජෝක් එකට ගන්න වෙන්න ඈති බන්. අපිත් එහෙම කරන වෙලාවල් තියෙනවා
     

    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    අඩේ a3 sedan එක ලංකාවට agent ගේනවද බන් ? එතකොට 1000cc turbocharged version එක enaeanam patta laabai. duty එක 1750000 යි. මට හිතෙන්නෙ 65-70-80 අතරෙ price වෙයි

    Sedan eka 1.4 da kohedo neda?
    Eka tama bn dan hodama wade 1L walata adu turbo car ekakata yana eka tama
     

    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    අඩේ a3 sedan එක ලංකාවට agent ගේනවද බන් ? එතකොට 1000cc turbocharged version එක enaeanam patta laabai. duty එක 1750000 යි. මට හිතෙන්නෙ 65-70-80 අතරෙ price වෙයි

    VW golf ekakuth tyenawa 1L
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    මමත් දැක්කා සෙල් ටික ඔහොම අඩු කරලා කාර් ටික දාලා තියෙනවා chr එකත් 82 කට දාලා තිබ්බේ

    තව මාස දෙකක් බලමු ඔය හිටපු ටිකේ
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    Perodua AXIA eka 70,000/= adu wuna kiwwa aluth price (after the budget) Axia 32.40 2017

    Toyota Wigo 3.5LKS withara adu wuna kiwwa aluth price eka (after the budget) 34.50 2017 G grade


    Ai ban mewa 1000CC welath loku ganan walin adu wela naththe ? Paran stock nisa da mun oya ganan walata denne ?

    VIGO Amu jarawak.. danna kiyana keneta ganna kiyanna epa... last month Akka gatta AXIA 2017.. mmm mid Range kiyapu wahane
     

    handtohand

    Member
    May 30, 2016
    130
    9
    0
    toyota vitz අඩුවට විකුනනවා නේද බන් දැන් ...මේ බලහන් ඉක්මන් එකේ..

    https://ikman.lk/en/ad/toyota-vitz-2017-for-sale-colombo-38

    එතකොට බන් දැන් මේ 2017 වගේ එකක් ලක්ශ 10ක් අඩුවෙලා 32 ට වගේ යනකොට..ඔය 2007.2008 වගේ පාවිච්චි කරපු විට්ස් කීයට යයිද..තිබ්බේ නම් 29.30වගේනේ..දැන් 2017 unregistered ම 32 වෙනකොට පාවිච්චි කරපුවා කීයට බහීද...???

    මමනම් පාවිච්චි කරන්නේ nissan fb15ක්..දැනට මාකට් එක ලක්ශ 26ක් 27ක් වගේ යනවා..ඒකත් බහීද..?
    මචං උබේ FB15 එක විකුනන්න එපා. මම ගියසතියේ වික්කේ 24.50. ගත්තේ broker කෙනෙක්. ඌ විකුනනවා 28.75ට 2004/new shell ex. KL-XXXX. දෙන්න නම් එපා. තව වටිනවා