Toyota vitz දැන් අඩුවට විකුනනවා නේද..

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මචං උබේ FB15 එක විකුනන්න එපා. මම ගියසතියේ වික්කේ 24.50. ගත්තේ broker කෙනෙක්. ඌ විකුනනවා 28.75ට 2004/new shell ex. KL-XXXX. දෙන්න නම් එපා. තව වටිනවා

    සිරා..පැදලා පැදල පැදල පට්ට ගහලා වැඩි වැඩියෙන් දෙන්න පුළුවන් වාහනයක් ඕක :yes:
    සිරාවට අපේ වාහන මාකට් එක....:rofl::rofl:
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    මම දෙයක් කියන්නම් මචන්. මේ thread එකට ගිහින් යටම බලපන් vitz වල grade by grade prices.
    http://www.elakiri.com/forum/showthread.php?t=1824263
    ඔය toyota.jp site එක තමා දාල තියෙන්නෙ. ඔය තියෙන්නේ brand new prices. auction වල prices ඔයිට වඩා අඩුයි කියල තමා කියන්නේ.
    එතකොට seller ගෙ profit එකට ඔය වෙනස කැපෙයි කියල අරන් ගනන් හදල බලමු vitz අඩුම grade එකක් ආසන්න වශයෙන් කීයකට ගන්න පුලුවන්ද කියලා

    vitz f grade

    value එක = 1181520jpy × 1.35(current yen rate) = 1,595,052 Rs

    dutyය = 1750×1000 = 1,750,000 Rs

    එතකොට ආසන්න වශයෙන් ගාන=1,750,000+1,595,052 =3,345,052

    ethakota shipping, / insurance / sale commission ekka 35k wath wei
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,223
    67,603
    113
    Sedan aduwena ejak ne bn second hand.hatchback nan adu wei parana ewa.kohomath sedan kemathi ekek hatchback gana adu unath hatchback walata yanne ne.ohoma unama hatchback tiyena un low class ekakata watenawa.ethakota auto paran sedan wala ehema ganan wedi wenawa
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,593
    113
    xxx
    Sedan aduwena ejak ne bn second hand.hatchback nan adu wei parana ewa.kohomath sedan kemathi ekek hatchback gana adu unath hatchback walata yanne ne.ohoma unama hatchback tiyena un low class ekakata watenawa.ethakota auto paran sedan wala ehema ganan wedi wenawa

    hama ekaama ehema hithanne na. salli nathnam illan kanna kamathi nathi ewun thama wadiya inne. hugak ewun danatamath hatchback walata bahala thiyenne traffic and parking issues hinda
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,223
    67,603
    113
    hama ekaama ehema hithanne na. salli nathnam illan kanna kamathi nathi ewun thama wadiya inne. hugak ewun danatamath hatchback walata bahala thiyenne traffic and parking issues hinda

    E value eka sedan ganatama wage tibba kale.dan balapanko value eka adu unama.second hand hatch dennama beri wenawa
     
    slider_hash

    Well-known member
  • Jul 29, 2015
    1,468
    362
    83
    ගෙදර තමයි
    Vitz කොහෙද බන් අඩුවට දාල තියෙන්නේ තාමනම් දැක්කේ නෑ ikman එකෙත් තියෙන්නේ සේරම 40න් උඩ ඒවානේ
     
    Force0081

    Active member
  • Aug 11, 2015
    760
    168
    43
    E value eka sedan ganatama wage tibba kale.dan balapanko value eka adu unama.second hand hatch dennama beri wenawa

    mata hithenne mun vitz eka adu karala hatch 3 wheel wenuwata denna hadanawada kiyala:lol::lol: mokda vitz eka adu unama alto,elite,panda okkoma adu wenawanehh
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,223
    67,603
    113
    Vitz කොහෙද බන් අඩුවට දාල තියෙන්නේ තාමනම් දැක්කේ නෑ ikman එකෙත් තියෙන්නේ සේරම 40න් උඩ ඒවානේ

    Thama car sale karayo ad danna gatte ne.un danna gattama balapanko
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,293
    30,033
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    දිරන්න දිරන්න, ගෙවෙන්න ගෙවෙන්න වාහනවල ගනං වැඩිවෙන කිබ්බේ රටක් ඕයි මේකනං........මේකේ ඉන්න උනුත් බලං ඉන්නේ පට්ටගහල පට්ටගහල වැඩි ගානට විකුනන්න නැත්තං උන්ට පිස්සු වගේ.......:rofl::P
     
    • Like
    Reactions: wccryanrox

    Omega_Jay

    Well-known member
  • Jul 16, 2017
    3,147
    1,702
    113
    ඩොටේ ¯\(°_o)/¯
    දිරන්න දිරන්න, ගෙවෙන්න ගෙවෙන්න වාහනවල ගනං වැඩිවෙන කිබ්බේ රටක් ඕයි මේකනං........මේකේ ඉන්න උනුත් බලං ඉන්නේ පට්ටගහල පට්ටගහල වැඩි ගානට විකුනන්න නැත්තං උන්ට පිස්සු වගේ.......:rofl::P

    අම්බෝ ඔව්මයි !!
    :P :P
     
    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    avatar491562_11.gif
     
    hiphoprock

    Well-known member
  • Oct 19, 2008
    7,013
    1,081
    113
    Gampaha
    දිරන්න දිරන්න, ගෙවෙන්න ගෙවෙන්න වාහනවල ගනං වැඩිවෙන කිබ්බේ රටක් ඕයි මේකනං........මේකේ ඉන්න උනුත් බලං ඉන්නේ පට්ටගහල පට්ටගහල වැඩි ගානට විකුනන්න නැත්තං උන්ට පිස්සු වගේ.......:rofl::P

    සිරාවට ලංකාවේ රත්තරන් වලට invest කරනවට වඩා හොඳයි Diesel Prado දෙක තුනක් ණය වෙලා හරි ගන්නවා. එක පාර කෝටි දෙක තුන වැඩි වෙන්නේ. අවුරුදු 10ය 20 පැදපු වාහන ජපානේ B/New Premio විකිණෙන ගණන් වලට විකිනෙන්නේ. 121 අවුරුදු 17ක් පරණයි ලක්ෂ 35යි Japanවල B/new Premio ලක්ෂ 23යි. Electric Car කලින් ලක්ෂ 13කින් වැඩි කරලා(මතක විදිහට) මේ budget එකෙන් ලක්ෂ 10කින් අඩු කලා. ලංකාවේ සාමාන්‍ය executive grade එකේ පඩියකින් car එකක් ගන්න එක දැන් හීනයක් වේගෙන යන්නේ.
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    මම දෙයක් කියන්නම් මචන්. මේ thread එකට ගිහින් යටම බලපන් vitz වල grade by grade prices.
    http://www.elakiri.com/forum/showthread.php?t=1824263
    ඔය toyota.jp site එක තමා දාල තියෙන්නෙ. ඔය තියෙන්නේ brand new prices. auction වල prices ඔයිට වඩා අඩුයි කියල තමා කියන්නේ.
    එතකොට seller ගෙ profit එකට ඔය වෙනස කැපෙයි කියල අරන් ගනන් හදල බලමු vitz අඩුම grade එකක් ආසන්න වශයෙන් කීයකට ගන්න පුලුවන්ද කියලා

    vitz f grade

    value එක = 1181520jpy × 1.35(current yen rate) = 1,595,052 Rs

    dutyය = 1750×1000 = 1,750,000 Rs

    එතකොට ආසන්න වශයෙන් ගාන=1,750,000+1,595,052 =3,345,052

    සුදු මහත්තයෝ duty හදලා තියෙනවා වැරදියි . තව අඩුම කුඩුම එකතුවෙන්න ඕනේ.
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    Zeon Hybrid gen wahana genath balanna mokada wenne kiyala machan... :D
    zeon ගෙන් වාහන ගන්නවානම් රණ්ඩු වෙන්න පුළුවන් වීම වැනි අමතර සුදුසුකම් තියෙන්න ඕනේ. මු අපේ VIBER group එකේ ඉන්නවා මු මට කියපි උ මට බකට් දාන්නේ නැතිලු එක නිසා උට ලෙඩ අදින්න එපාලු. පවු අසරණයා කඩුවෙල කාරය වගේ වෙන්න ඉන්න එකෙක් නේද.
     
    • Like
    Reactions: AnuradhaRa