මම GYM යන්න පටන් ගත්තා හාපුරා කියලා free GYM membership එකක් සෙට් වෙලා. GYM එකක් නන් හොදයි A/C. workout machines ඔක්කොමත් තියෙනවා. ප්‍රශ්නෙ දැන් annual membership free වුනාට ඒකෙ free training sessions දෙකයිලු දෙන්නෙ ඊට පස්සෙ personal training session එකකට 1000යිලු. මට Lady trainer කෙනෙක් සෙට් වුනෙ ඒකි කියනවා GYM management එකෙන් කියල තියෙන්නෙ training sessions දෙකක් විතරක් දෙන්න කියලලු. ඔයාට තාම මූකුත් හරියටම දන්නෙ නැති නිසා personal training sign වලට වෙන්නලු. දැනට මන් තාම දවස් හතරක් වගේ ගියෙ කෙට්ටු නිසා ඇග ටිකක් හදාගන්න . මම workout කිසිදෙයක් තාමහරියට දන් නෑ. Free membership වුනාට එකෙ ගාන personal training වලට දෙන්න වෙන සීන් එකක් තියෙන්නෙ. උපරිම පැයක් එකහාමාරක් වගෙ කරන්නෙ මහන්සි එනවා කෙට්ටුයි පුරුදු නැති නිසා.
Gym වල personal training මෙච්චර ගනන්ද බන්??
Gym වල personal training මෙච්චර ගනන්ද බන්??


